රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුට කැබිනට් ඇමති ධුර…

January 15, 2022 at 10:40 am | lanka C news
රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුට කැබිනට් ඇමති ධුර…

ජනවාරි මාසයේදී සිදු කරන බව කියූ කැබිනට් සංශෝධනය කල් යනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනවාරි මාසය කෝණ මාසයක් නිසා නැකත් නොමැතිවීම ද ඊට හේතුවක් ලෙස බලපා ඇතැයි ද සඳහන්ය.

මේ අතර වාර්තා වන්නේ කැබිනට් යෝජිත කැබිනට් සංශෝධනයේදී වත්මන් රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුට කැබිනට් අමාත්‍යධුර හිමිවණු ඇති බවයි.

දිළුම් අමුණුගම සහ කංචන විජේසේකර යන අය එසේ කැබිනට් මණ්ඩලයට අලුතින් ඇතුලු වෙනු ඇතැයි ද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

35,325 views

6 Comments to “රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකුට කැබිනට් ඇමති ධුර…”

  1. Gamarala says:

    ජනවාරි මාසය කෝණ මාසයක් නිසා රට විකුණන් කන එක ටිකක් අමාරුයි වගේ පේන්නෙ.

  2. Dilum daksayi. Hithawath manawapriya minisek

  3. Janaka says:

    ජනාධිපති තුමනි කැබිනට් ඇමති දූර සංශෝධනය විය යුත්තේ ඔබට අවස්‍ය පරිදි මිස එක එක හාල්පාරුවන්ට අව්ස්‍ය පරිදි නොවේ. පොලිසිය බාර ඇමති දූරයට සුදුසුම සරත් වීර සේකර ඔහු අවනත ඔබට පමණයි එමනිසා බොහෝ දෙනෙකුට පුදුම පස්සේ අමාරුවෙක් තිබෙන්නේ ඔහු ඉවත් කිරීමට. ඊයේ අපි දැක්ක කාදිනලුත් ඔහුට එරෙහිව2බොරු දෝශාරෝපන කරනව . මේ රට පාලනය වෙන්ඩ ඕනෑ කාදිනල්ලට ඕනෑ විදියට නොවේ . ඔහු මාර ගේමක් දෙන්නේ රජය පෙරලා දැමීමට

Leave a Comment

Main News