රාජ්‍ය ඇමති කතුන් පිරිවරාගෙන යාල කැලේ දේවයාගයක….

January 6, 2022 at 9:20 am | lanka C news
රාජ්‍ය ඇමති කතුන් පිරිවරාගෙන යාල කැලේ දේවයාගයක….

ආන්ඩුවේ තරුන රාජ්‍ය ඇමතිවරයෙක් 04 දින රාත්‍රියේ යාල වන උද්යානයේ භුමි පෙදෙසක විශේෂ යාගයක් පවත්වා තිබේ.

පිය මග යමින් දේශපාලනයට පිවිසි මෙම රාජ්‍ය ඇමතිවරයා හට ඉදිරි ඇමති මණ්ඩල සංශෝධනයේදි උසස් වීමක් වෙනුවෙන් සහ තවත් කාරණාවක් වෙනුවෙන් මෙම දේවයාගය පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

යකදුරන්ට අමතරව ඇමතිවරයා ගේ පියා,ඥාති සහෝදරයන් කිහිප දෙනෙකු සහ පවුලට සමීප කාන්තාවන් පිරිසක් මෙම දේවයාගයට සහාභාගි වි තිබේ.

මෙම යාගයට වැඩි කාන්තාවක් පිරිසක් සහාභාගි කරවා ගැනිම යාගයේ සාර්ථකත්වයට උපකාරි වන බව යකදුරන් පවසා තිබෙන බව වාර්තා වෙයි.

යාගය පෙරවරු 2.30 පමන වන තෙක් පවත්වා තිබෙන බවද දැනගන්නට ඇත.

කෙසේවෙතත් පස්වරු 6 න් පසුව දෙස් විදෙස් කිසිදු සංචාරකයෙක්ට යාල වන උද්යානයට ඇතුලු වීමට අඩවි වනජිවි නිළධාරි කාර්යාලය මගින් තහනම් කර ඇත.

95,563 views

7 Comments to “රාජ්‍ය ඇමති කතුන් පිරිවරාගෙන යාල කැලේ දේවයාගයක….”

  1. David Milli-banda says:

    ” යාගයට වැඩි කාන්තාවක් පිරිසක් සහාභාගි කරවා ගැනිම ” – Necromancer should have offered all the Women present as the Offering.
    These Donkey Politician Minister must be put to wash Toilets in the Parliament.

  2. LION says:

    මේ මිත්‍යා විශ්වාසී කුරහන් සාටක පවුල නෙරපා රට ජාතිය රැකගනිව් මිනිසුනේ …රටේ බදු මුදල් සොරාගෙන දැන් බල තන්හාවෙන් උමතුවී ඉන්දියන් කෝවිල් ,මන්ත්‍ර කාරයන් ගේ පසු පස යමින් මොවුන් නටන නාඩගම ජනතාව බලා සිටිය යුතුද ? මේ නරුම මෝඩයෝ දෙස බලා සිටියොත් අපට සිදුවන්නේ විදේශීය රටවල වහලුන් වීමට, විල්පත්තුවේ විශේෂ යාගය හෝම බලි තොවිල් කරන විට සංචාරක ඇමති නිදිද? ඔහුත් මෙයට සම්බන්ධද ? ලැජ්ජයි
    සජිත් විල්පත්තුවේ බලි තොවිල් කරන විට විවේචනය කරපු පිරිසම දැන් එවැනි නාඩගම් නටනවා …යහපාලනේ සහ පොහොට්ටුවේ වෙනසක් නැත ..මේ පක්ෂ ආණ්ඩු 2 රට ජාතිය විනාශකලා /විනාශකරමින් සිටි ..තවත් මල් වට්ටි දිලා වැදපියව් මෝඩ මිනිසුනේ

  3. Dengu Nona says:

    Sahabhaagee wechcha hama ekaatama Kapuwaa puke eralaa Asheerwaada koranna ethi. !

  4. Raveen Silva says:

    මාගම වැල්ලේ කුඩු ව්කුණන රාජ්‍ය ඇමතියා ගේ ගොන් ආතල් වැඩක් වගේ මේ,මුන් මහා රැ යාල කැලේ බඩු ගහානවද දන්නැ.😂😂😂

    • CAT says:

      යහපාලන ආණ්ඩුව කාලේ කැළේ සිටිය ඇතින්නියන් 7 බිලි දී බිලි පුජා කරලා තිබුනා .. අපරාධය කල පුද්ගලයින්ට තවම නීතිමය දඩුවම් ලබා දී නැහැ ඔවුන්
      කවුද ? එක ප්‍රශ්නයක් ප්‍රේහේලිකාවක් තවම. සමහර විට මේ කට්ටියම ඒ බිලි පුජා සිදුකරන්න ඇති

  5. Praneeth says:

    නාමෝල් බේබී ගේ දකුණු අත දේශපාලන හයිය ඇගට අරන් රගන හැට් තමා ඔය.

  6. කනිශ්ක says:

    මේ යාල කැලේ රිංගපු ඇමතියට තමා LPL FINAL මැචි එකේදි මිනිස්සු ග්‍රවුන්ඩ් එකෙන් එලියට යනකම් හූ කියලා පන්නලා දැම්මේ.

Main News