රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ..
February 17, 2020 at 12:00 pm | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ රාජ්‍ය ඇමැතිවරයා අධිකරණය හමුවේ අද දිනයේ පෙනී නොසිටීම හේතුවෙනි.
Good, the law should apply equal to every one.
බලන් හිටියෙ බදුර්දීන් ගන්නකම්. මේ මොනාද මේ වෙන්නෙ?
Very good. The law is begining to be applied
ane mona boruda arunuth mun alluwa epa dunna den joliya. ayithikaru nethi malwane maligawa dena kageda???? munuth arun allanawa. epa denawa passe nidahas. mema nadagam maha paksa deke janathawa rawatana dramas.
API ITHIN UNTA DENAWA MUNTA DENAWA RATA EKAMATHENA KERAKENAWA. THAWA WASARA 50 GIYATHENA WASARA 5 PENSION GATH DEAPALAKAYANGEN RATA PIRENAWA.
Okkotama issella hariyata Sinhalen hari, Engrisiyen hari kotanda igenagena waren kaalakanniya!
හිරුනිකාට සෙනසුරාදා දවසක නඩු අහපු හැටි මතක්වෙනවා