රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ..

February 17, 2020 at 12:00 pm | lanka C news
රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ..

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිර මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ රාජ්‍ය ඇමැතිවරයා අධිකරණය හමුවේ අද දිනයේ පෙනී නොසිටීම හේතුවෙනි.

60,788 Viewers

6 Comments to “රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කෙරේ..”

  1. country man says:

    Good, the law should apply equal to every one.

    • දේවක says:

      බලන් හිටියෙ බදුර්දීන් ගන්නකම්. මේ මොනාද මේ වෙන්නෙ?

  2. David Milli-banda says:

    Very good. The law is begining to be applied

  3. ratawesiya says:

    ane mona boruda arunuth mun alluwa epa dunna den joliya. ayithikaru nethi malwane maligawa dena kageda???? munuth arun allanawa. epa denawa passe nidahas. mema nadagam maha paksa deke janathawa rawatana dramas.
    API ITHIN UNTA DENAWA MUNTA DENAWA RATA EKAMATHENA KERAKENAWA. THAWA WASARA 50 GIYATHENA WASARA 5 PENSION GATH DEAPALAKAYANGEN RATA PIRENAWA.

  4. john the baptice says:

    හිරුනිකාට සෙනසුරාදා දවසක නඩු අහපු හැටි මතක්වෙනවා

Main News