රාජ්‍ය ඇමති රංගෙ බණ්ඩාරත් ඉල්ලා අස්වේ..

February 15, 2018 at 2:10 pm | lanka C news
රාජ්‍ය ඇමති රංගෙ බණ්ඩාරත් ඉල්ලා අස්වේ..

රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්‍ෂයේ ආනමඩුව ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් එම පක්‍ෂය වෙත බාර දී ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සදහන් කරන්නේ පැවති ගැටළුව සමනය වූ නිසා තව දුරටත් ඔහු සංවිධායක ධුරයේ කටයුතු කරන බවයි.

48 views

13 Comments to “රාජ්‍ය ඇමති රංගෙ බණ්ඩාරත් ඉල්ලා අස්වේ..”

  1. Boo says:

    Great loss to the underworld.

Main News