කලකිරුණු රාජ්‍ය ඇමති සුජීව හිටපු ජනපති මහින්ද හමුවේ..

May 14, 2017 at 2:10 pm | lanka C news
කලකිරුණු රාජ්‍ය ඇමති සුජීව හිටපු ජනපති මහින්ද හමුවේ..

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ පිළිබද රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඊයේ රාත‍්‍රියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසී තිබේ.

රාජපක්‍ෂ මහතාගේ බාල නැගණියගේ මරණයෙන් පසු පැවති හත් දින බණ සදහා පැමිණි සුජීව සේනසිංහ මහතා හිටපු ජනාධිපතිවරයා සමග ඉතා සුහදශීලිව අදහස් හුවමාරු කර ගත්තේය.

රාජ්‍ය ඇමතිවරයා එම නිවසෙන් පිටත්ව ගියේ බොහෝ වේලාවක් රැදී සිටීමෙන් පසුවයි.

98 views

20 Comments to “කලකිරුණු රාජ්‍ය ඇමති සුජීව හිටපු ජනපති මහින්ද හමුවේ..”

  1. Lolla says:

    We were impressed your speeches during regime change election but frankly telling your in wrong side Sir

    • Medamulana says:

      මුවගේ නරියෙක් ගන්න MR මෝඩයෙක් නොවේ.
      මු හොඳ මැදමුලන වලව්වේ ධඩෝරියාගේ ජොබ් එකට.
      හිටපු බල්ලා කැළණියෙ තවත් බල්ලෙක් එක්ක පොරයකට අරිය

      • Amda says:

        Yup. If you want a doggie who would bark loud…. Yes.

      • Wijebahu says:

        mara ge family ekata balamehewara kam karanna yanna tharam moo modayekuth nowei.

      • Nelu says:

        හරියට හරි, මහින්ද මහත්තය අහුවුනේ නැත්නම් හොඳයි. ඒත් ආණ්ඩු බලය ගන්න ඕන නිසා අහුවෙයිද මන්දා.

  2. sarath silva says:

    Mr Kesel Gediya (Banana man) , the best place for you is MR & Co. So pl go away from UNP, and if possible take Ravi & Wijedasa also along with you. Great help.

    • kate says:

      Wijedasa ok. But danm Ravi? He is most suitable to Ranil. The biggest thief in the cabinet.

    • ex UNPer 2 says:

      Correct. Then UNP will thrive with all in all nincompoop gay ponsiyas.

  3. shantha kuru says:

    dear sir mr- build your own team – do not take this idiots

  4. Mamal says:

    Yes, Mr. Sarath Silva, you keep Sarath Fonseka, nobody wants him other than the UNP.

  5. Sisiea says:

    Apo thambaya nam Ganda epa janadhipathithumani.

  6. danu says:

    this man lied aging m rajapaksha front of media
    REMEMBERS

  7. Aniwa says:

    we love you sujeewa sir, you are our new PM under king appachchi soon.
    always with you, jaya wewa !

  8. Perera says:

    මෝඩ බයියා හිතන් ඉන්නේ දැන් නම් දිනුම් කියලා. හෑක් හැක් හැක් මීලග චන්දයෙන්
    එජාප 56%
    මයිත්‍රී 20%
    ජේවීපී 15%
    නොපිපෙන පොහොට්ටුව 9%

    මීට ජිසස්ගේ පුර්ණ අනුග්‍රහය.

  9. Ranajaya says:

    දේශපාලන වශයෙන් නොමේරූ නිසාම අපිට මේ සෑම සංසිද්ධියක්ම නුහුරු බවක් දැනෙන්නේ. ඒ නිදහසෙන් පස්සෙම මේ පක්ෂ දේශපාලනයෙන් අපට ලැබුන හොද සහ නරක මිශ්රණයේ හැටි. ඒත් අද දවසේ ලාංකීය දේශපාලනය, පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය ජාතික වශයෙන් තීරණාත්මක මනාව කළමණාකරනය කළ යුතු දෙයක්! දේශපාලන සමාජ හැසිරීම් පිළිබද පරිනත භාවයත් උපාය මාර්ගික දේශපාලන තීන්දු ගැනීමේදීත් අපේ ගෞරවණී නායකයා එක් තීරණාත්මක සාධකයක් පමණයි! එන යන පනින මේ සරල අවස්ථාවේ සිට සිවිල ජනතා අරගල දක්වා මේ කටයුතු විෂම වෙනව. අද සිදුවෙමින් පවතින්නේ සාමාන්‍ය බල පෙරලියකට වඩා එහා ගිය විශාල දේශපාලන පරිවර්ථනයක් බව තේරුම් ගෙන, අපට දෛවය හා සංවිධානය විසින් බාරවූ හෝ බාර කළ කර්ථවය නිසි අයුරින් ඉටු කිරීම අද දවසේ අපගේ වගකීම මෙන්ම වගවීමද වන්නේය!

  10. doom says:

    Go to the side where you can exell….

Main News