රාජ්‍ය ඇමති සුසිල්ගේ කාර්යාලය ඉසුරුපායෙන් ඉවත් කරයි.. නියෝගය GL ගෙන්..

December 9, 2020 at 10:40 am | lanka C news
රාජ්‍ය ඇමති සුසිල්ගේ කාර්යාලය ඉසුරුපායෙන් ඉවත් කරයි.. නියෝගය GL ගෙන්..

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ කාර්යාලය බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයෙන් ඉවත් කරන්නැයි දැනුම්දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම ලිඛිත දැනුම් දී ඇඳීම සිදු කර ඇත්තේ අධ්‍යාපන ඇමතිවරයාගේ උපදෙස් මතයි.

ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම යන ආයතන දෙක සුසිල් ප්‍රේමජයන්ත මහතා යටතට පවරා ඇත.

මෙම කාර්යාලය ඉවත් කිරීම පිටුපස දේශපාලන මතභේදයක් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.

45,880 views

12 Comments to “රාජ්‍ය ඇමති සුසිල්ගේ කාර්යාලය ඉසුරුපායෙන් ඉවත් කරයි.. නියෝගය GL ගෙන්..”

  1. සමථ මණ්ඩලය says:

    ඉන්න ටිකේ අපි තනතුරු, වරප්‍රසාද, බලය සදහා මරාගන්නවා.
    නමුත් අපි කාටත් ජීවිතයේ අවසාන ටික ඇදක වැතිරිලා සිවිලිම දිහා බලාගෙනයි ගත කරන්න සිද්ධ වෙන්නේ.
    ඒ වෙලාවට සතුටු වෙන්න පුළුවන් අපි මේ කෙටි ජීවිත කාලය තුල මිනිස්සුන්ට, සමාජයට කරපු යහපත් වැඩ ගැන හිතලයි. තනතුරු, පට්ටම් වලින් ඒ වෙලාවට කිසිම වැඩක් නෑ.

    • කාන්තාර පළඟැටියා says:

      උඹ හීරළුවෙක් නේද ?

    • චන්දිමානි says:

      මේ ස්වභාවය ඔවුන් තේරුම් නොගැනීම අනිකුත් සියළුම අහිංසක ජනතාවගේ කරුමය බවට පත්වෙනවා.

  2. තනි ඇටේට කොරෝනා හැදුණු පුක්ගුණේ says:

    අරිනවා කියලා ප්‍රසිධියේම..
    දෙනෝදාහක් ඉස්සරහ. කිසිම හිරිකිතක් නැතුව..හරි නෑ නේද ?
    මුන් ඔක්කොම එකතුවෙලා ඇටනම ලස්සේට අරිනවා කියලයි මට හිතෙන්නේ.

    • Jehan says:

      Look at the level of Sajiths party members look at this man’s name. What a low life. No wonder as Sajith’s party consists of all UNP members. These are the lowest of lower class of people in this country no culture no decency no morals just set of Lumpans

  3. බකට් හැරී says:

    // ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම // අනාදිමත් කාලයේ පටන්ම මෙව්වා තිබ්බෙ ඉසුරුපායේ… පෞද්ගලික අමනාප කම් මේ විධිහට පිරිමහගන්න එක නම් කුජීතයි..

  4. Sujatha says:

    Nakiya adyapanaya tama kelawai wagei

  5. ක්‍රිමිනල් says:

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ එක් විශය පථයක් වන “දුරස්ථ අධ්‍යාපනය ” කියන අංශය ඵලදායිව ප්‍රතිස්ථාපනය කිරීම සදහා දබාන වැනි ප්‍රදේශයක කාර්‍යාලයක් ලබා දී ඇත. 😏

  6. sunanda says:

    ජී . එල් කාරයා මේක කැද හැලියක් කරා 2020, 1 වසර 40 සීමාව කැන්සල් කලා. අපේ ළමයි තාම ගෙවල්වල….ඩලස් හිටියනම් ඔය වැඩේ මෙලහට කරලා. චන්දේ දුන්නු අපටම තමා මුන් කෙලින්නේ. ලිස්ට් එක් එන උන්ට ඇමතිකම් දෙන්න නරකයි. උන් පාක්ෂියන්ට සලකන්නේ නැහැ.

  7. Saman kumara says:

    විස්සේ පවර් එක තමයි. නෝ කෙයාර්..

  8. දේශප්‍රේමී says:

    සුසිල් දැන් සැප ද…

  9. saman says:

    රට දියුනු කරන්න එහෙම නොකර බෑ. මේ යන විදිහට ඉක්මනටම රට දියුනු වෙයි. රට දියුනු කරමු කිය කිය උඩ පැනපු සෙට් එක කෝ?????????????

Main News