රාජ්‍ය ඇමති හන්තානේ රක්‍ෂිතයක් වනසා මහ හෝටලයක් හදයි..

February 11, 2017 at 10:40 am | lanka C news
රාජ්‍ය ඇමති හන්තානේ රක්‍ෂිතයක් වනසා මහ හෝටලයක් හදයි..

හන්තාන දුනුමඩලාව වන රක්ෂිතයට හානිදායක වන ලෙස මහා පරිමාණ හෝටලයක් ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකු විසින් ඉදිකරමින් ඇති බවට පරිසර සංවිධාන චෝදනා කරයි.

ඇමතිවරයා විසින් මෙම විරෝධය පාලනය කිරීම සදහා ඇමැති ආරක්ෂකයින් යොදා ගැනීම හේතුවෙන් ප‍්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්ත්වයක්ද හටගෙන ඇත.

හෝටලයට පිවිසුම් මාර්ග ඩෝසර් යොදා සකස් කරමින් ඇති අතර ඊට දැඩි විරෝධයක් ප‍්‍රදේශවාසීන්ගෙන් එල්ල වී ඇත.

35 views
Main News