රාජ්‍ය නායකයා උතුරට පැමිණීම බරපතළ වරදක්..- ප‍්‍රභාකරන්වත් නොකී කතා සම්බන්ධන් කියයි..

October 18, 2017 at 10:40 am | lanka C news
රාජ්‍ය නායකයා උතුරට පැමිණීම බරපතළ වරදක්..- ප‍්‍රභාකරන්වත් නොකී කතා සම්බන්ධන් කියයි..

උතුරු – නැඟෙනහිර දෙමළ ජනතාව ඔවුන්ගේ යහපැවැත්ම උදෙසා නව රජයක් බලයට පත් කළ බැවින් එම රජය ඔවුන්ගේ සාධාරණ අවශ්‍යතා ඉටුකිරීමට හෝ යම් ප්‍රයත්නයක් නොදරන්නේ නම් එවැනි රාජ්‍යයක රාජ්‍ය නායකයා තමන්ව බලයට පත්කළ පළාතේ ජනතාව හමුවට පැමිණීම බරපතළ වරදක් බව දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්. සම්පන්දන් මන්ත්‍රිවරයා ඉන්දීය මාධ්‍ය ආයතනයකට ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපතිවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය එතුමාගේ සංචාරය වර්ජනය කළේ මන්දැයි ඉන්දීය මාධ්‍යය සම්පන්දන් මන්ත්‍රිවරයාගෙන් විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් ඔහු තවදුරටත් පවසා ඇත්තේ තමන් දෙමළ ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට කුමන අන්දමක හෝ පිළිතුරක් රැගෙන ඔහුට උතුරට පැමිණීමට අවශ්‍ය තරම් ඉඩකඩ තිබූ බවයි.

දෙමළ ජනතාවගේ අපේක්ෂා හා බලාපොරොත්තු සුන් කරමින් හිස් අතින් යාපනයට පැමිණි ජනාධිපතිවරයාව පිළිගැනීමට තමන්ට හෝ දෙමළ නායකයන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කියා සිටින සම්පන්දන් මන්ත්‍රිවරයා, දකුණෙන් පහළ වන සෑම රාජ්‍ය නායකයකුම සාතන්වරයකු ලෙසින් කටයුතු කරනවිට දෙමළ ජනතාව මාරයාට බිලිවන බවද ප්‍රකාශ කොට තිබේ.

දෙමළ ජනතාවගේ ඛේදවාචකය වහාම විසඳීමට මේ රජයට යුක්තිසහගත වුවමනාවක් තිබිය යුතු බව පවසන සම්පන්දන් මන්ත්‍රිවරයා එය එසේ ඉටුවන තෙක් සියලු දෙමළ ජනතාව යක්ෂයන්ගේ බිලි බවට පත්වන බවද කියා සිටියි.

ලෝකයේ කිසිම දෙයක් එක් සිද්ධියකින් අවසන් වීමක් හෝ කෙළවරවීමක් සිදුනොවන නිසා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන තුරු නිහඬ නොවී අරගල කිරීමට ඔවුන් සූදානම් බවද ඔහු මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.

– mawbima

21 views

15 Comments to “රාජ්‍ය නායකයා උතුරට පැමිණීම බරපතළ වරදක්..- ප‍්‍රභාකරන්වත් නොකී කතා සම්බන්ධන් කියයි..”

  1. Manel says:

    When Tissa Aththanayake said that they had a treaty with My3, Ranil and TNA, he was put in the prison. Now what this man saying is it was the truth.

    • nalaka says:

      Sampandan, we know there are so many promises and agreement in between your party and Ranil/Maitri paty. you better understand still sri Lanka is Sinhala country don’t forget it. never ever you will get what your are expecting.

    • john says:

      This Gentle Racist Man !!! had forgotten that mojority of Tamil people in the north and east has no problem at all. It was the Racism that ignited the war and now its over. People in North and South has no ethnic problem. Everyone can live everywhere. Many tamils live in colombo, south and in up country with no problems among Sinhalese. Its the TNA and other political parties that has the problem. They want to Maintain this Bogus problem and promote racism for their survivability.

  2. hitan gedara appuhami says:

    ඈ බොල ගෙරි දෙමලො, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති වන මෛත්‍රිපාල සිරිසේන සංචාරය කලේ උතුරු කොරියාවේ නෙවෙයි, ඒකීය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටි යාපනය නගරයේ. යාපනය කියන්නේ තමිල්නාඩුවේ කොටසක්වත් ඉන්දියාවේ ප්‍රාන්තයක් වත් නෙවෙයි. තොපි හිතන් ඉන්නේ ඒක ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලද? තොපිට මේ ශ්‍රී ලංකාවේ ඉන්න ඕන නැත්නම් ගිහින් ඉන්දියාවේ, නැත්නම් වෙන රටක් නැවතියල්ල අපිට පව් නොදී.
    මෙන්න මුන් තමයි නියම කොටි. මුන් තමයි ජාතිවාදය අවුස්සන්නේ. මුන් නිසා තමයි රටවල් ගිනිගන්නේ. මුන්ව ඉක්මනටම ඉවරයක් කරලා දාන්න ඕන.
    කොහෙද ඉතින් සිංහලයයි, බුදු දහමයි විනාස කරන්න දගලන එවුන් බලය අල්ල ගෙන ඉන්න කොට එකටම හරියන කොන්දක් නැති පෙන්දෙක් මහා පුටුවේ ඉන්න කොට ඔය වගේ දේවල් සිද්ද වෙනවා.
    නිවට කරනවෑමියා දැක්ක එළුවත් රැවුල පෑවාලු ………… කපාපිය මගේ රැවුලත් කියල

    • saman says:

      na ban mu jathivadiyek nemai u illane uge aithivasikam echarai evata rajaya visadum diya yutui umba kiyane u sinhala ape kakulata podi vela inna one kiyalada hamadama

      • යුක්තිය says:

        සිංහල අපේ කකුලට උගෙ මොකද්ද අහු වෙලා තියෙන්නෙ කියපං නපුසක කොටි බෙට්ටෝ…! තෝ පරප්පරා ගත යූඑන්පී ලක්ශන පෙන්වන්නෙ…කියපං ඔය දෙන්න කියන අයිතිවාසික මොකද්ද කියල…? අපිට සිංහලු විදියට ඉන්දියාවෙන් හරි වෙනරටකින් හරි මුන්ට දැන් තියන අයිති වාසිකම ගැන කතා කරල පෙන්නපං..සිංහල උන්ගෙ ඔලු කපනව,හාමුදුරැවරැ ගියොත් ගහනව,බුදු පිලිම වැන්දොත් කස පාර..පරයෝ පුලුවන් නම් ඒ වට කතා කරල පෙන්නපං උන්ට තෝ අපෙන් මොනවද තව දෙන්න කියන්නෙ..අපේ ලංකාවෙ සිංහල බොදු උරැමය ගැන කතා කරොත් වැරදියි.ජාති වාදිලු..හැබැයි ඒව බොරැත් නෙවේ..අරව නැති බොරැ උරැම ඒව හරි….! තොපිට රට ජාතියෙ,ආගමේ සාපය….!

      • john says:

        This Saman seems to be short sighted and lacking comparative criticism !! i can recall the story of the rabbit who ran hell off when someone said ‘sky is falling down’ to the sound of a falling leaf.

      • Sadda says:

        Thamuse sinhala namak dagath kotiyek.

        • Boo says:

          කොටියෙක් වෙන්න බෑ , හරකෙක් වෙන්න ඕනේ.

  3. sinha le says:

    සුද්දන්ගේ වැසිකිලි සෝදන්න ආපු උබලට කොහෙන්ද යකෝ සිංහලේ පලාතක් ගිහින් ඉල්ලාගනින් උබලව ගෙනාපු සුද්දන්ගෙන්.

  4. LION says:

    යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්‌ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක්‌ හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්‍රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක්‌ සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.

  5. LION says:

    දෙමළ ජාතිවාදය සහ එහි ඉතිහාසය

    http://sowa.pp.ua/vid.php?id=_UfzFrFApRM

  6. LION says:

    දෙමළ ජාතිවාදය විස්තර සදහා මේ පොත කියවන්න.

    (ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා -නලින් ද සිල්වා )

  7. lakshman keerthisinghe says:

    These comments are made by Sampanthan for his,political,survival.His tone in the Parliament is that the Tamils want a unitary state and not a,federal state.

  8. David Milli-Banda says:

    Mile halena sampanthan ta pana tikak depallako !!!!!!!!
    Wala payayi… goda payayi wage inne.

Main News