රාජ්‍ය-පුද්ගලික ආයතන තවත් සතියක් වසා දමයි..

April 5, 2020 at 3:00 pm | lanka C news
රාජ්‍ය-පුද්ගලික ආයතන තවත් සතියක් වසා දමයි..

හෙට දිනයේ පටන් අප්‍රේල් 10 වන සිකුරාදා දක්වා ද රාජ්‍ය සහ පුද්ගලික ආයතන වසා දැමීමට රජය තීරණය කර තිබේ.

නමුත් එම කාලය නිවසේ සිට වැඩ කරන කාලයක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මේ අතර කොරෝනා ඉහළ අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්ක වල ඇදිරි නීතිය නැවත දන්වන තුරු ක‍්‍රියාත්මකය.

සෙසු දිස්ත‍්‍රික්කවල ඇදිරි නීතිය හෙට පෙරවරු 10.00ට ලිහිල් කෙරෙන අතර එදිනම පස්වරු 02.00 සිට යලිත් පැනවෙයි.

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් තහනම බල නොපායි.

173 views

4 Comments to “රාජ්‍ය-පුද්ගලික ආයතන තවත් සතියක් වසා දමයි..”

  1. prasanna wimal says:

    how can gvt dish out pin padi like this? GR – Pls ake Saturdays working days from Aug to cover these holidays

  2. Saradiel says:

    ගෙදර සිටියත් දුම්පානයෙන් මත්පැන් වලින් වැලකි සිටිය යුතුය

    • 🤣🤣🤣😄😄😄 says:

      @ Saradiel

      දුම්පානයක් නොවේ එය “දුම්-උරාබීම”

      මත්පැන් නොවේ “මත්- වතුර ”

      ලෙසත් නිවැරදි වි‍ය යුතුය. 😁😁😁

  3. Nimali says:

    කොරෝනා ව්‍යාප්තිය ගැන ඍජුවම දායක වී ඇති වගකීම් විරහිත හම්බයෝ සහ හොර පාස්පෝට් වලින් ඉතාලි සිටි පැමිණි සැඟවී සිටින අත්අඩංගුවට නොගෙන, ඇඳිරි නීතිය දමා මහජනතාව අපහසු වන අයුරින්
    මන්දබුද්ධික ව කටයුතු කරන මෙම පාලනය ඉවත් කිරීමට ඊළඟ මත්වරණයේදි කටයුතු කරමු. අර වියත්මග ලොරි ටෝක් සහ බඩු ලොරි ටෝක් ඇතුළු සියලු කටින් බතල සිටවන පාලකයන් පත් නොකිරීමට වගබලා ගමු.

Main News