රාජ්‍ය බැංකු හතේම වැඩ වර්ජනයක් සූදානම්.. වැටුප් වැඩිකිරීම් ඉල්ලයි..

November 15, 2021 at 4:40 pm | lanka C news
රාජ්‍ය බැංකු හතේම වැඩ වර්ජනයක් සූදානම්.. වැටුප් වැඩිකිරීම් ඉල්ලයි..

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ හෙට පැවැත්වීමට නියමිත සාකච්ඡා අසාර්ථක වුවහොත් 22 වන දා සිට රාජ්‍ය බැංකු හතේම සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.

රාජ්‍ය බැංකු සේවකයන්ගේ වැටුප් වැඩි වීම් හා දීමනා ලබාදීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

වසර තුනකට වරක් රාජ්‍ය බැංකු හතේ කළමනාකාරීත්වය හා එම වෘත්තිය සමිති අතර සාමූහික ගිවිසුමක් අත්සන් කරන බවත් ඒ අනුව මේ වසරේ සිට ඉදිරි වසර තුන සඳහා පසුගිය මාර්තු මාසයේදී එම ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණ ද එය මෙතෙක් ඉටු නොවූ බව සංගමයේ ප්‍රධාන ලේකම් රංජිත් සේනානායක මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් පසු හෙට දිනයේ ඒ සඳහා සාකච්ඡාවක් ලබා දී ඇති බවත් පැවසූ ඔහු එය අසාර්ථක වුවහොත් විසි 22 දා එක්දින වැඩවර්ජනයක් ද ඉන්පසු දෙදින වැඩ වශයෙන් අඛණ්ඩ වැඩ වර්ජනයකට යාමට සැලසුම් කර ඇති බවද කියා සිටියේය.

54,437 views

18 Comments to “රාජ්‍ය බැංකු හතේම වැඩ වර්ජනයක් සූදානම්.. වැටුප් වැඩිකිරීම් ඉල්ලයි..”

  1. Silva says:

    මේ යන විදිහට රටේම මිනිස්සු තමුන්ගේම මිනී වල කපාගන්නවා. ආන්ඩු මට්ටු කරන්න ගිහින් තමුන් විනාශ වෙන්න බොහොම කැමැත්තෙන් ඉන්න කාලකන්නිම මිනිස්සු ඇත්තේ අපේ රටේ විතරයි.

    • බන්ඩා says:

      තව සල්ලි අච්චු ගහලා පඩි වැඩි කර ගෙන සල්ලි කොල කමු. 🥵

    • සහතික ඇත්ත. රටට හෙන ගහල ගියත් කමක් නෑ තමන්ගේ කාරිය පමණක් කරගෙන. දැඩි ආත්මාර්ථකාමී මිනිසුන් ඉන්න රටක්!

    • Chamil Ananda says:

      ekanam aththa appa mokkuda manda me kalakanni nam…

    • 3ත් නැති ජෙප්පා says:

      කියලා වැඩක් නෑ…පුදුම ගොබ්බ කාලකන්නි හෑත්තක්

  2. Wlmal Perera says:

    What are these Goverment people are doing, are they take country to the hell. No neighbouring country government workers are doing like this. These people are enjoying every benefits including pension rights and requesting more perks. This is a pandemic period, they should know that, how many months they got their payment with out working during this pandemic period. Private sector people are not getting anything but they are working in Sri Lanka, why these benefits to Government sector only.
    All these are done by SJB and JVP thugs to destabilise the country. Even they came to power nothing can be done due to the current situation.
    Dear President solution to this is a Military style Government in Sri Lanka, Justice for all.If not poor people are suffering more and more due to this so called Government servants.

    Sent from my iPad

    • Chamil Ananda says:

      Yes… i think as a society we should be against this… if these guys do this on 23 that’s fine.. now we just recover from this pandemic. These assholes are trying to scrued up thinks…

    • Wimal_Perera says:

      දන්න හුද්දක් කතා කොරහං මකන්නො
      බැංකු ඇරල තිබුනෙ පහුගිය කාලෙම
      තොපි ගෙවල් වලට වෙලා නිදිවැද්දට ඒ මිනස්සු වැඩකලා මකන්නො positive වෙවී
      නොදන්න හුද්දවල් කතා කරන්න එපා පදයො

  3. මහජනතාව says:

    මේ පාලකයන් හිතන් ඉන්නෙ තවම තියෙන්නෙ 2015 ට කලින් ආණ්ඩුව කියලයි. ජනතාව බලාපොරොත්තු උනු දෙය නොවෙයි දැන් වෙන්නෙ. ජනතා විරෝධය තවම හරියට පටන් ගෙනවත් නැහැ. ඉදිරි අවුරුදු 3 ඇතුලත මේ අර්බුද තවත් ඔඩු දුවාවි. ප්‍රතිඵලය මේ පොහොට්ටු ආණ්ඩුව ඇතුළු සියලුම රාජපක්ෂලා රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමයි.

    • dev says:

      rate janathawa gna wela 2015 aragattu winase madida.

      corona awilla me taramin hari berune yamayan gedara giya nisa

    • DC says:

      රාජපක්ෂවරු රටේ ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ආයි ඉතින් රාජපක්ෂ කෙනෙක් බලයට එනවනම් තව කොහෙහරි බෝම්බයක් පිපිරිලා ජාතිවාදයෙන්ම තමයි

    • Amda says:

      දැන් තියෙන්නෙ රාජපක්ශ ප්‍රශ්නයක් නෙවෙයිනෙ..රාජපක්ශලා තමුන්ගෙම වල කපාගෙන ඉවරයි. දැන් තියෙන්නෙ වල ගැට්ටේ තියෙන රට උඩට අදින්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ…නමුත් අපේ ආත්මාර්ථකාමි ගොබ්බ ජනතාව බාගයක්ම හදන්නේ ඒක වලටම තල්ලු කරන්න. උන් දන්නෙ නෑ එතකොට උනුත් ඉවරයි කියල

  4. Sri Lankan says:

    All bank staff reported to work during all lockdown periods since March 2020..

  5. අපේ රට says:

    මෙ අයගෙ පඩි වැඩිවිමක් වන්නෙ වසර.3කට සැරයක්,අනිත් අයටවගෙ වසරකට වරක් නෙමෙ,කොරොන කාලයෙන් මෙ පිරිස් වැඩට ගියෙ පුද්ගලික වාහනය වලින්.සැමක්ම එකම අයුරින් නොබලමු රජයෙ වගකිම ඔවුන්ගෙ වැටුප ලබා දිම.

    • bank staff says:

      මෙහෙම පින්සෙන්ඩු වෙන්න ඕනේ නෑ උන්ගේ පඩි ගෙවන්නේ බැංකුවේ සල්ලිවලින් මිසක් මහා භාණ්ඩගාරේ සල්ලි වලිනේ නෙවෙයි. අවුරුදු තුනකට සැරයක් වැඩි කරන වැඩි වීම දියවු. නැත්තන් බඩු තමයි.

  6. Pera says:

    As much as bank employees the non executive grade government servants too need a substantial pay rise. Otherwise they can’t maintain their families with the prevailing high COL. They don’t get any allowances other than the poor salary. The government is responsible for the present situation in the country not the poor masses.

  7. Vis8 says:

    This tells what selfish people Sri Lanka has. The whole world is going through a financial crisis, and the unp-jeppas are trying to create protests. These people do not care about the country, they only care about themselves.

  8. 3ත් නැති ජෙප්පා says:

    ගුරුවරු කියලා එක්කගෙන ආපු උන්ගෙ පඩි වැඩ කරනකොට නම් අපි දැන ගත්තා අනික් හරක් ටිකත් වැට පනී කියල