රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා පාස්කු බෝම්බ පාර්ලිමේන්තු කමිටුවේදී ගෝටාභයගේ ගුණ කියයි.. පරික්‍ෂණ මඩුල්ලම ගොළුවේ…. [Video]

May 30, 2019 at 2:10 pm | lanka C news
රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා පාස්කු බෝම්බ පාර්ලිමේන්තු කමිටුවේදී ගෝටාභයගේ ගුණ කියයි.. පරික්‍ෂණ මඩුල්ලම ගොළුවේ…. [Video]

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා යටතේදී එවකට රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියාට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සදහා බලතල ලබා දී තිබූ බව වත්මන් රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා සදහන් කරයි.

නමුත් පසුගිය පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය ගැන තොරතුරු කලින් ලැබී තිබුණද ඊට අදාල ක‍්‍රියාමාර්ග ගැනීමට තමනට බලයක් නොතිබූ බවද ඔහු කියා සිටියේය.

පසුගිය පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කරුණු දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.

වීඩියෝව මෙතනින්

115,941 Viewers

29 Comments to “රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා පාස්කු බෝම්බ පාර්ලිමේන්තු කමිටුවේදී ගෝටාභයගේ ගුණ කියයි.. පරික්‍ෂණ මඩුල්ලම ගොළුවේ…. [Video]”

  1. Thanuja says:

    ඇයි මේකට ජනාධිපතියවයි අගමැතියවයි ගෙන්නල ප්‍රශ්ණ කරන්නෙ නැත්තේ. ඇයි මේකට මුලින්ම වගකියන්න ඕන මුන්දෙන්න ගැන පරීකෂණ කරන්නෙ නැත්තේ.

    • Amda says:

      Three things cannot be long hidden: the sun, the moon, and the truth.

    • සේනක says:

      ශිරාණි නෝනව යැව්වෙත් මේ වගේ තේරීම් කාරක සභාවකින්…

    • Samuel says:

      මචෝ , උබට තේරෙ න දේ නොතේරෙන හෝ නොතේරැනා වාගේ ඉන්න අමන ගුනමකු පාලකයින් රැලක් තමයි අද ඉන්නෙ.

  2. kawinda says:

    Yes. Mr. Sarath Fonseka also admitted.

  3. හැකහැක says:

    රොබට් බ්ලේක් පුනා පුනා ගෝඨගේ දක්ෂතා වර්නනා කලා…ඇමරිකාව දැන් එලිපිටම ගෝඨට සහය දක්වනවා

    • මුත්තා says:

      හැක හැක හැක හැක !!!!

    • U.N.J.V.P says:

      Pili nogena inna bari thanata path wela. Kata wunath hamadama boru karanna be. Sathya eliyata enawa. Hariyata jepoanta hamadama rata raeattana be wage. Lapayage Iralad horagani ganai punchi amma ganai eli wuna wage.

  4. Nimal says:

    Told by Sarath Fonseka

  5. cw says:

    So proud of you Sisira, Great Son of Mother Lanka and a Great Nalandian. I salute you, Sir.

  6. Of course ,the Nation should commend him for his role in defeating nearly 30 years brutal L.T.T.E terrorism, as the defense secretar,co_ordinating efficiently the three forces and the police and also maintaining a good intelligence service.

  7. Of course ,the Nation should commend him for his role in defeating nearly 30 years brutal L.T.T.E terrorism, as the defense secretary ,co_ordinating efficiently the three forces and the police and also maintaining a good intelligence service.

  8. Ivan says:

    Easter Sunday Attack – Architecture who planed with Sirisena and Director Namal Kumara and DIG Nalaka Silva . Also next Presidential Candidate who tried to change mind of Catholics by this way and now in charge of doing communal troubles and spreading rumour .

  9. bathkana harak says:

    pariksana kamituwe ina ayagen rate araksawa gana prasna karanna danuma saha ayithiya athe SF ta pamani. anik eun serama bath kana harak . un dane naha rate araksawa kiyanne mokak da kiyala wath.

  10. සුවදහාමී says:

    දැන් තේරෙනවද ගෝටා රටට ඕන කියන එක. අර සාප කරගන්න මිස්ටර්ට මේක පෙන්නන්නකො. please.

  11. nalin says:

    Media sandarshana epa. meka millenium city Ops parts II wennai yanne.
    Isella kewe LTTE eken me gamana kanne hambayongen.
    Ei appa mecharama moda wahela enne parliament ekata.
    Nodakin nodomakin

  12. puncha says:

    Fonseka ta sir kewata kamak ne. E manussaya wedak karapu kenek. Anik gon harakata sir kiyala neme gono kiyala amathuwanam thama honda.

    Gotage watinakama therum karala dunna ekata obata sththi. HAbai obagen paliganimata ida atha. E nisa prawesamen.

  13. SL says:

    ගොට කියන්නේ ලංකාවේ බිහිවූ දක්ෂතම ආරක්ෂක ලේකම් ,ඉක්මන් ,නිවැරදි තීරණ ගන්න ආරක්ෂක ලේකම් කෙනෙකුට හිටියේ ගොට විතරමයි . රන්ජන් විජීරත්න හිටිය ,ලලිත් හිටිය ඇමති කම් කරන අය විදියට ඒ අය කොටි මරල දැම්ම .
    SF,ගොට,,මහින්ද සුසංයෝගය නැත්තම් යුද්ධේ දිනනවා බොරු . SF pasu kaalinawa රනිල්ගේ ,ජවිපෙ ඇමට අහු උනා, කවුරුවත් දැකල තියෙනවද රනිල් විරුද්ධ පක්ෂේ ඉද්දි UN එකෙන් ලංකා රජයට සිදුකල බලපෑම් වලට එරෙහිව කතා කරනවා හෝ මහින්දට උදවු කරනවා ඒ ප්‍රශ්න නිරා කරණය කරගන්න .මු කළෙම UN එකට උදවු කරලා ලංකාවට පන්න පන්න ගහපු එක

  14. රන්බණ්ඩා says:

    ආරක්ෂක කවුන්සිලේ රැස් කොරන්න වගකීම තියෙන්නෙ මහ එවුන් දෙන්නට නේද බොලං?
    ඒක නොකෙරුවැයින් නේද මේ බුද්ධි තොරතුරට අදාල තීන්දු තීරණ නොගත්තෙ.
    එහෙමනං මුලින්ම එල්ලන ඕනෙ මොකුන්ද කියලා දැන් ජනතාවට පැහැදිලියි නේද බොලව්?
    නොදකිං පාහර කාලකණ්නි, මෙහෙව් අනතුරක් තියෙනවාය කියලා දැන දැනත් මුන් ජනතාව අමු අමුවේ බිල්ලට දීලයි තියෙන්නෙ බොලං.

  15. viraya says:

    ඇයි මේකට ජනාධිපතියවයි අගමැතියවයි ගෙන්නල ප්‍රශ්ණ කරන්නෙ නැත්තේ. ඇයි මේකට මුලින්ම වගකියන්න ඕන මුන්දෙන්න ගැන පරීකෂණ කරන්නෙ නැත්තේ
    Meeeka mungey geeemak,Mun eddda endala gahaaauvey Gemmney

  16. sira says:

    මෙම සාකච්ඡාව මාධ්ය වෙත නිකුත් කළේ ඇයි….

  17. Gotaimbara says:

    We have no question on the Intelligence side. It is the political side that did not take action on the intelligence. Why do we question intelligence officers? Question the Pxxxa Politicians.

  18. Buddhist says:

    Gota oyawage balaya dunne wena monatawath newei, okkoma budhihansa wal palanaya karala ohuge illegal killings eliyata enne nathi karannai.

  19. Mahasona says:

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පෙර පාසලේ ළමයිට බාර දුන්නා නම් මීට වඩා හොදට ප්‍රශ්න අසනවා

  20. Nihal says:

    Gota for President – Gota for 2020

  21. mahasona says:

    moda musalayan okkoma makabewila yanna ona

  22. amanaya says:

    whom he address as Sir, ? Do they deserve it ? except SF..

  23. THILAK says:

    21 PASKU INCIDENT PEOPLES OF SRILANKA RESPONSIBLE

  24. Dilini says:

    Ratata thiyena ekama behetha gota ehema naha kiyana thakathiruwonta yamak terenna kiyak mole haraha pupuranna wadinna onada.Sirisena rajakarapu rate upangei modayanta dura penne naha.

Main News