රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව ‘ඊළාම්’ ලෙස හදුන්වයි.. ඊළාම් වචනය නීතිගතයි..
December 24, 2017 at 10:00 am | lanka C news
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන රාජ්‍ය භාෂා ප්‍රවීණතා II මට්ටම දෙමළ කෘතියේ ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ ඊළාම් ලෙසිනි.
ශ්‍රී ලංකාව යන වචනය දෙමළෙන් ප්‍රකාශ වන්නේ ඉලන්කෙයි ලෙසය.
නමුත් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවම ප්‍රකාශයට පත්කරන මෙම ග්‍රන්ථයේ ශ්‍රී ලංකාව පදය දෙමළෙන් ඊළාම් ලෙසින් දක්වා තිබීම ගැන මේ ක්ෂේත්රයේ ප්‍රවීණයෝ විමතිය පළ කරති.
මෙය ඊළාම් වචනය නීතිගත කිරීමට උත්සාහයක්දැයි ඔවුහු ප්‍රකාශ කරති.
මෙම ග්‍රන්ථය රචනා කර ඇත්තේ මහාචාර්ය එස්. ෙ-. යෝගරාජා විසිනි. ඔහු කැලණිය වාග් විද්‍යා අංශයේ මහාචාර්යවරයෙකි.
මෙම ග්‍රන්ථයේ ලංකාව “ඊළාම්” ලෙසින් හඳුන්වා තිබීම ගැන වැඩ බලන රාජ්‍ය භාෂා කොමසාරිස්වරියගෙන් විමසූ විට ඇය ප්‍රකාශ කළේ මේ ගැන සොයා බලන බවයි.
– Divaina
කොන්ද පන තියෙන අය ඉන්නකොට ඔහොම වෙනවා.
searching! searching! no actions! That’s what you all are doing¨What a stupid administration we have in S L!
සහජීවනෙට බදා වෙයි ඊළම වෙනස් කරන්න එපා. බැරිනම් චෞර රැජිනගෙන උපදෙසක් ගන්න.
යහපාලනය, සහජීවනය…..වෙනුවෙන් ඉවසපල්ලා හෙලයිනි ,නැති නම් අපි කුමක් කරමුද ..?
මම අහල තියෙන විදිහට ඊළ කියන්නෙ සිංහල, ඊළාම් කියන්නෙ සිංහල දේශය කියන එක. ඒකයි උන්ගෙ එකට tamil eelam කියන්නෙ.
සිංහ ෙලන් සිංහ ෙල් කියලම කිව්වා නම් අව්ලක් නැහැ ෙන්