රාජ්‍ය මාධ්‍ය ආයතනවල පත්කිරීම් එලවීම් නවතනු.. ජනපති මෛත්‍රී ඇමති මංගලට තදින් අමතයි..
December 22, 2018 at 3:27 am | lanka C news
රාජ්‍ය මාධ්‍ය ආයතන වල කිසිදු තනතුරක් වෙනස් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතාට දන්වා තිබේ.
ඇමතිවරයාට දුරකතන ඇමතුමක් දෙමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ මේ වන තෙක් කිසිදු අමාතශං්යයක විෂයන් ගැසට් කර නැති නිසා කිසිදු නිලධාරියෙක් ඉවත් කිරීම හෝ පත් කිරීමක් සිදු නොකරන ලෙසයි.
ලේක්හවුස් ආයතනයට නව සභාපතිවරයෙක් පත් කලේ යයි ලද තොරතුරු මත ජනාධිපතිවරයා විසින් මෙම දැනුම් දීම කර ඇති බව සදහන්ය.
අමාත්‍යංශ සදහා විෂයයන් ගැසට් කිරීමේදී ජාතික රූපවාහිනිය හා ලේක්හවුස් ආයතනය ජනාධිපතිරයා විසින් පවරා ගනු ඇතැයි වාර්තා පල විය.
විෂයන් ගැසට් කිරීම එන සතියේදී සිදුවනු ඇතැයි රජයේ ආරංචි කියයි.
ප්රභාකරන්ගේ අවසානය සිදුවන්නේ නන්දිකඩාල් කලපුව ලඟදි… රනිල් ජෙප්පෝ හා NGO නඩයේ අවසානය සිදුවන්නේ බේරේ වැවේ..
ඔය විෂයන් පවරා ගන්න පුලුවන් 2020 වෙනකම් විතරයි..ඊළඟ ජනාධිපති ට එක ඇමතිකමක්වත්..එක විෂයක්වත් බෑ….කොරල බහන්කො…
If next president or any other president comes from public election he must should have the supreme power of the post because 19 amendment had not passed from a referendum.
පිස්සු ජඩාධිපති ආයෙම නාගන්න තමයි සූදානම. එයාට අදාල අමාත්‍යාංශ හා විෂය පථයන් ඒකෙ අඩංගු වෙනවා. ඒවට අමතරව එයාට අමාත්‍යාංශ තියාගන්න පවරගන්න විෂය පථයන් වෙනස්කරන්න බෑ. දැන් මෙයා නටනවා හොඳටම වැඩියි.
“Mr. දන්න තරම තමා” don’t talk like a crazy cat. President can do that and if you are not happy with it, go to Supreme Courts because they are jobless these days since ASURA is busy with other work
Now he is bahaving as a real presidents, hats off
බොහොම හොඳයි ජනාධිපතිතුමනි.මේ කුරුඳු පොලු මොංගල් ඩයල් එකට ඔය මාද්යනම් කිසිදාකවත් දෙන්න එපා.මොවූ එතරම්ම කුජීතයි වසලයෙක් රට පාවාදීපු සක්කිලි බල්ලෙක්ය.එක අතක් වෙනුවට අත් දෙකම ඔසවා අපේ රණවිරුවන් පවා දීපු මේ සක්කිළි බල්ලට සපවෙවා!!
බොහොම හොඳයි ජනාධිපතිතුමනි.මේ කුරුඳු පොලු මොංගල් ඩයල් එකට ඔය මාද්යනම් කිසිදාකවත් දෙන්න එපා.මොවූ එතරම්ම කුජීතයි වසලයෙක් රට පාවාදීපු සක්කිලි බල්ලෙක්ය.එක අතක් වෙනුවට අත් දෙකම ඔසවා අපේ රණවිරුවන් පවා දීපු මේ සක්කිළි බල්ලට සපවෙවා!! මොවුගේ තිබෙන්නේ ව්යිරි දේශපාලනයක් සහා අදහස් පමණයි.
methuma namyasili wadiyi. me wenakota jr jayawardana ho r. premadasa hitiyanam mokada wene kiyala balan thibuna.