‘හෙණ හත ගහන්න ඕනෑ.. ඔළු කුඩුවෙන්න ඕනෑ..’ [Video]

December 16, 2016 at 12:00 pm | lanka C news
‘හෙණ හත ගහන්න  ඕනෑ.. ඔළු කුඩුවෙන්න  ඕනෑ..’ [Video]

‘රාජ්‍ය සම්පත විකුණන් කන උන්ට හෙණ හත ගහන්න  ඕනෑ. ඔළු කුඩුවෙන්න  ඕනෑ’ යයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී වේගවත් අදහස් දැක්වීමක් කලේය.

16 views

7 Comments to “‘හෙණ හත ගහන්න ඕනෑ.. ඔළු කුඩුවෙන්න ඕනෑ..’ [Video]”

  1. shelton says:

    ayeth pol gahanna one. nathnam mun baya wenne naha.

  2. asaranaya says:

    ජාති හිතේශි , දේශමාමක මිත්‍රවරුනි වස් කවි කියා පොල් ගහන්න පටන් ගමු, පඹසිරා සහ පින්ගුත්තරයා ගාණට වැඩියි

  3. sisira says:

    Rattaran chain kadapu ekata Hena 25 gahanna ona

    • asaranaya says:

      අඩා සිසිරයා! අම්මට ඩිජිටල් කොරොවගන්නෙ නැතුව කටවහගනු ගෙවලයා

  4. Gemunu says:

    කොටුව හමුදා මූලස්තානය තිබුනු ඉඩම චීනයට විකුණපු අයටත් එක්කද?

  5. lion says:

    දිනුමට කටු පදුරු බොහෝය දීනු පසු මල් පිපෙනු නියතය කිව්වලු.රට ගියාට සිරිසේනට ගම තාම මහින්දගේය.රට කාපු සිරිසේනට තවත් රට කන්නට ඉඩ නොතබන්නට ගම මහින්ද වෙනුවෙන් පෙළ ගැසුනි.යහපාලනය සුද්දාගේ අනුහස ලබද්දි ගම අශිර්වාද කලේ මහින්දටය.ඒ නිසාවෙන් සිරිසේන සහ අලියාගේ ජාවාරම හෙළි වී දැන් ගමෙන් සටන ඇරඹුනි.සිරිසේනගේ කෑමොර කම ගම මායිම් නොකලේය.දැන් යහපාලනයේ අවංගල ගීතය ගායනා කරන්නට ගම සමග රට පේලී ගැසී ඇති බව සමුපකාර ජන්දය මනාවට පෙන්නුම් කරයි

  6. jagath says:

    Uba horen kadapu mala walata ubata hena gahanna ona nadda???????????

Main News