රාජ්‍ය සමාගම් විගණනය වලකන යෝජනාව ඉවත් කරන්නේ නෑ..- අධිකරණ ඇමති

September 23, 2020 at 2:10 pm | lanka C news
රාජ්‍ය සමාගම් විගණනය වලකන යෝජනාව ඉවත් කරන්නේ නෑ..- අධිකරණ ඇමති

රජයට අයත් සමාගම විගණනය කිරීම සඳහා විගණකාධිපතිට ලැබී ඇති බලතල අහෝසි කිරීමට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කර ඇති යෝජනා වෙනස් නොකරන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

ගුවන් විදුලි වැඩසටහනට එක්වෙමින් ඒ මහතා සඳහන් කරන ලද්දේ රජයට අයත් සමාගම් විගණනය කිරීම බලය ලැබීමෙන් එම සමාගම් කටයුතුවලට දැඩි බලපෑමක් සිදුවන බවයි.

එනිසා රාජ්‍ය සමාගම් විගණනයට තිබූ අවස්ථාව අහිමි කිරීම වරදක් නොවන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

කෙසේ නමුත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට සඳහන් කර තිබුණේ අදාළ අදාළ වගන්තිය යළි සංශෝධනය කිරීමට කටයුතු කරන බවය.

40,997 views

24 Comments to “රාජ්‍ය සමාගම් විගණනය වලකන යෝජනාව ඉවත් කරන්නේ නෑ..- අධිකරණ ඇමති”

  1. බන්ගොයියා says:

    කරන දවල් නීත්‍යානුකූල නම් ඇයි විගණනයට බය.

    • Wijebahu says:

      In short corruption will be legalized under this government. so no corruption under this government. Gotas tkiri mole kohomada?

  2. Bonal Suruwa says:

    69 lakshe adum oluwen galawana heti dekkama corona hadunata wada saneepai deyyo😜😜😜😜😜😜😜🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😛😛😛😛😛

  3. රටට හිතැති says:

    ඔය විගනනය නොවන රාජ්‍ය සමාගම් සියල්ල රාජපක්ෂ මැතිවරුන් විසින් පාලනය කරන ඒවා. ඔවුන් සොරකම් නොකරන නිසා ඒවා විගනනය කිරීම අනවශ්‍ය මහජන මුදල් නාස්තියක්.

    • kamal says:

      ඔව්. ඔබ හරි. රාජපක්ශවරු අයෙත් කවදාවත් හොරකන් කරන්නේ නැ.

  4. උක්කුං මල්ලී says:

    අනේ මන්දා….. ගෝඨාභය ගැන තිබුන බලාපොරොත්තු…..?

    • වන්නිලැ ඇත්තෝ says:

      ඌරට පින්සිද්ද ව‌ෙන්න තමා මහ හූරා නඩු ටික‌ෙන් බේරැැනේ.
      ඇත්ත කතාව ඌරට මහ හූරා බයයි.

  5. kad_tv says:

    අනික් ආයතන වලට විගනණය බාධාවක් නොවේද එතකොට?
    රජ්‍ය සමාගම් විතරද වැඩ කරන්නෙ..
    දෙපාර්තමේන්තු, ඉස්ල්කොල එහෙම ඔක්කොගේම විගනණය අයින් කරන්නකො..
    විගනණයෙන් තොර රටක් කර ඉක්මනින් දිවුණු කරමු.

    මම හිතන්නේ, නීතිය නිසත් මැති ඇමතිවරුන්ට වැඩකිරීමට බාධා එනවා.
    ඒ අයට නීතිය බාධාවක් නොවීමට නීතියක් නීතිය අයින් කර ඔවුන්ට නිදහසේ වැඩකරන්න දෙන්න

  6. Sambo says:

    This minister of justice is a big rouge. He is trying to open the way to earn his share. He will be a big blunder to our country so day.

  7. PRIYANKA says:

    horakam nokaranawanam wigananayata baya wenne mokatada janatha badu mudal deshapaluwanta hora kamata digatama eda nodiya yutui

Main News