රාජ්‍ය සමාගම් විගණනය වලකන යෝජනාව ඉවත් කරන්නේ නෑ..- අධිකරණ ඇමති

September 23, 2020 at 2:10 pm | lanka C news
රාජ්‍ය සමාගම් විගණනය වලකන යෝජනාව ඉවත් කරන්නේ නෑ..- අධිකරණ ඇමති

රජයට අයත් සමාගම විගණනය කිරීම සඳහා විගණකාධිපතිට ලැබී ඇති බලතල අහෝසි කිරීමට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කර ඇති යෝජනා වෙනස් නොකරන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

ගුවන් විදුලි වැඩසටහනට එක්වෙමින් ඒ මහතා සඳහන් කරන ලද්දේ රජයට අයත් සමාගම් විගණනය කිරීම බලය ලැබීමෙන් එම සමාගම් කටයුතුවලට දැඩි බලපෑමක් සිදුවන බවයි.

එනිසා රාජ්‍ය සමාගම් විගණනයට තිබූ අවස්ථාව අහිමි කිරීම වරදක් නොවන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

කෙසේ නමුත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට සඳහන් කර තිබුණේ අදාළ අදාළ වගන්තිය යළි සංශෝධනය කිරීමට කටයුතු කරන බවය.

41,000 views

24 Comments to “රාජ්‍ය සමාගම් විගණනය වලකන යෝජනාව ඉවත් කරන්නේ නෑ..- අධිකරණ ඇමති”

  1. ගරසරප says:

    ජේ ආර් ට ප්‍රේමදාසට චන්ද්‍රිකාට මහින්දට නොතිබුන බලයක් 20 නිසා ගෝටාභයට ලැබෙනවද?

    • sure says:

      බලයක් නෙවෙයි, හොරකමට ඉඩ ලැබෙනවා, සහ කවදාවත් එවා එලියට එන්නෙ නෑ

  2. හතර හිනා says:

    “ගුද මාර්ගයේ දුරකතනයක් සිරවූ වැලිකඩ රැදවියෙක් අසාධ්‍ය වී රෝහලට…”
    ඒ අතර “ගුද මාර්ගයේ 20 සිරවූ ආණ්ඩුපක්ෂ විපක්ෂ දියවන්නා රැදවියන් අසාධ්‍ය වී දැඩි සත්කාර ඒකකයට”

  3. John the baptice says:

    බදුර්දීන් සතොසට කල පාඩුව අමතක නොකළ යුතුයි.

    • nimal says:

      ඔව්. ඒවා හොදට හොයලා බලලා දඩුවම් දෙන්න ඔනෑ

  4. saman says:

    ජනපතිගේ උගත් ගවයා. මුන් මහින්ද කියන දේත් අහන්නේ නැහැ වගේ.

  5. Jehan says:

    රුසියාව කියලා හිතාගෙන කරන වැඩ. තර්කයක් විදියට ඕක හරි උනාට මිනිස්සු ඕක පිලිගන්නෙ නෑ.

  6. Ruhdtug says:

    What bullshit is this????? Is this what we expect from our voting???

  7. Modaya says:

    Meeta passe NO AUDIT… Niyamai….බයියන්ව මෙහෙම අසරන කරන්න එපා.

  8. Buuwa says:

    2/3 deelane thiyenne. … Dan itin katawahagena hitapiyaw…

  9. nuwan says:

    ඔව්. ඔබතුමා හරියටම හරි, රජයේ ආයතනවල වැඩක් කරගන්න බැරි ඔය විගනනය නිසා තමයි. සියලුම ආයතන විගනනය නොකරනවානම් නිදහසේ හොදට වැඩ ටික යනවා. ජය වේවා.

  10. ගමේ වෙදා says:

    මෙයත් පාස්කු ප්‍රහාරය වගේ එකක්ද ?

Main News