රාජ්‍ය සේවකයන් රාජකාරියට කැදවීම සීමා කරයි..

April 27, 2021 at 8:40 am | lanka C news
රාජ්‍ය සේවකයන් රාජකාරියට කැදවීම සීමා කරයි..

රාජ්‍ය සේවකයන් අද දිනයේ සිට සේවයට කැඳවන්නේ කොටස් වශයෙන් බව රාජ්‍ය පරිපාන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරන්නේ මීට අදාළ චක්‍රලේඛය අද නිකුත් කරන බවයි.

පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියේය.

29,188 views

3 Comments to “රාජ්‍ය සේවකයන් රාජකාරියට කැදවීම සීමා කරයි..”

  1. Deen says:

    දේව් බාලිකාව ලංකාවෙ රජයෙන් පාලනය වන තැනක්ද?

  2. Deen says:

    .lanka transformers හොර නඩය හොරකම් වහ ගන්න සල්ලි දන්සැල විවෘත කරල.. මොවූන්ගේ හොරකම් හොයන්න එකෙක් නෑ

Main News