රාජ්‍ය සේවකයෙක් සතියට වැඩ දින 03යි.. නව චක‍්‍රලේඛය මෙන්න….

April 27, 2021 at 6:22 pm | lanka C news
රාජ්‍ය සේවකයෙක් සතියට වැඩ දින 03යි.. නව චක‍්‍රලේඛය මෙන්න….

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ රාජ්‍ය නිලධාරීන් සේවයට කැදවීම පිළිබඳව නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වරයා විසින් නිකුත් කර ඇති අදාල චක්‍රලේඛය මෙසේය.

51,096 views

10 Comments to “රාජ්‍ය සේවකයෙක් සතියට වැඩ දින 03යි.. නව චක‍්‍රලේඛය මෙන්න….”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ඕක නාවත් උන් වැඩ කරන්නෙ ඔය දින ගානටත් අඩුවෙන් අපේ රටේ දේසපාලකයාට වඩා දූෂිතයි රාජ්‍ය සේවකයා

    • ඇට නම ලස්සේ ට කතිරේ ගහපු නොන්ඩි සිමා says:

      ඒක පට්ට !
      ඔය චක්‍ර ලෙකේ නොගහ තිබ්බ නම තාමා හොඳ.
      කවුරු වැඩ නොකලත්, වෙලාවට වැඩට නාවත්, ඉන්ජෙක්ෂන් නැතුව මිනිස්සු පාරේ මලත්, කෙටියෙන් කිව්වොත් කන්න බොන්න නැත්ත අපේ රටේ චක්‍රලේක ටික වෙලාවට ගහනවා.
      අපි පත් කරපු ආණ්ඩුව නේ.

  2. Rohana says:

    හරියට කියවලා නෑ. දවස් දෙකක් ගෙදර ඉන්න පුළුවන් තුනක් වැඩ කරන්න ඕන.

  3. ආතල් එකේ වැඩ කිරීම says:

    ඒක නම් ඇත්ත. හරියට ගණන් කළොත් ‘වැඩක් කරන පැය ගණන’ අනුව, රාජ්‍ය සේවකයින් වැඩ කරන්නේ ඉතාම අඩු දින ගණනක්. වැඩි පුර කාලයක් යන්නේ, විහිළු තහළු කරන්න, ඕප දූප කියවන්න, මනෝ ලෝකයේ අතරමං වෙන්න, තේ බොන්න, ෂොපිං යන්න වගේ දේවල් වලට.

  4. නන්දන says:

    මෙය පාසැල් අනධ්‍යයන කාර්යමණ්ඩල වළට බලපාන්නේ නැතිද.පාසැල් වසා තිබියදීත් මාතර කලාපයේ පාසැල් වළ අනධ්‍යයන සේවකයන් අනිවාර්යයෙන්ම දිනපතා සේවයට කැඳවා තිබෙනවා

  5. Nisha says:

    පුද්ගලික අංශය ට චක්‍රලේඛය ක් නැද්ද?

  6. wimal says:

    දවස් තුනක් වැඩට ගියාම කොරෝනා හැදෙන්නෙ නැද්ද? ගොන් පාට්. ඕකුන් ගියත් වැඩක් කරන්නෙ නෑ.මොන පිස්සු ආන්ඩුවක්ද මේ?

  7. Huta says:

    ලංකා විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ආයතනයක් වන Lanka Transformers හී UD ජයවර්ධන , මරික්කාර් , පිටිගල ඇතුළු පාලකයන් හොරා කාපු සල්ලි මල්ල හොලවයි.
    වග කිවයුතු ඇමතිවරු , බලධරයින් නිහඩයි.
    ලෝකෙන් උතුම් රටනේ

  8. කොතළාවල​ says:

    සමහර අයතන ප්‍රධානීන්ට වඩා වැදගත් වෙන්නේ ලකුණුදාගැනීම​. රත්මලාන පැත්තේ විශ්වවිද්‍යාලයක විභාගත් පවත්වනවා අවධානම නොතකා. සමහර ළමයි පොසිටිව්, ඒත් ගානක් නෑ…

  9. එකම රටක් නීතී ගොඩක් says:

    රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි බොහොමයක් අකාර්යක්ෂමයි. බොහෝ එව්වා අවසන් වතාවට යාවත්කාලීන කරලා තිබෙන්නෙ වසර ගණනාවකට කලිනුයි.

Main News