රාජ්‍ය සේවක පඩි ගෙවන්නේ ණයට සල්ලි අරන්.. රාජ්‍ය මුල්‍ය බරපතලයි.. රට බංකොලොත්වීම කෙසේ නවතන්නද..- චම්පික..

August 21, 2019 at 3:26 am | lanka C news
රාජ්‍ය සේවක පඩි ගෙවන්නේ ණයට සල්ලි අරන්.. රාජ්‍ය මුල්‍ය බරපතලයි.. රට බංකොලොත්වීම කෙසේ නවතන්නද..- චම්පික..

අද වන විට රාජ්‍ය මුල්‍ය අර්බුදය ඉතාම බරපතල තත්වයතට පත්ව ඇති බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

අද වන විට රාජ්‍ය සේවක වැටුප් ගෙවන්නේ ණයට ගත් මුදල්වලින් බවද ඔහු පැවසීය.

මෙවන් රාජ්‍යයකට වැඩි දුර යා නොහැකි බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ වසරේ මුල් මාස 06 රාජ්‍ය ආදායම බිලියන 894ක් වූ බවත් එම කාලයේදී ණය හා පොලිය පමණක් බිලියන 1100ක් ගෙවිය යුතුව තිබූ බවද ඔහු පැවසීය.

මේ තත්වය යටතේ ඉදිරියේදී රට බංකොලොත් නොවී පවත්වාගෙන යන්නේ කෙසේදැයි ඉදිරි ජනාධිපතිවර්‍ය අපේක්‍ෂකයන් පැහැදිලි කල යුතු බවත් ඔහු සදහන් කලේ උත්සව සභාවක් අමතමිනි.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නෙත් ණය අරන් නම් එවැනි රාජ්‍යකට වැඩි දුර යන්න බෑ – පාඨලී

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නෙත් ණය අරන් නම් එවැනි රාජ්‍යකට වැඩි දුර යන්න බෑ – පාඨලී

Gepostet von Ada Derana 24×7 am Montag, 19. August 2019

41 views

26 Comments to “රාජ්‍ය සේවක පඩි ගෙවන්නේ ණයට සල්ලි අරන්.. රාජ්‍ය මුල්‍ය බරපතලයි.. රට බංකොලොත්වීම කෙසේ නවතන්නද..- චම්පික..”

  1. අජිත් says:

    එහෙනම් සජිත්ගේ පනස් දහස තවත් සුරංගනා කතාවක්

  2. chandapala says:

    ඇයි ඔහේල නේද මේ අලාපාලු ආණ්ඩුව හදල වඩල රටට මේ විනාසය උදා කළේ . දැන් සුදනෝ වෙන්ඩ හදන තොත්ත බබා.

  3. Peter says:

    Sajith says whatever comes to his mouth. He is a joker. Never believe him. The irony is that some so called educated ministers are backing this stupid man.

  4. අම්මපා එතකොට ඇමති වරු මන්තිරි වරුන්ට ගෙවස සල්ලි? says:

    අම්මපා එතකොට ඇමති වරු මන්තිරි වරුන්ට ගෙවස සල්ලි?අම්මගේ බුදලෙන් ගෙවන ඒවා වෙන්නැති?

  5. vishnu says:

    ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ උඹ වගේ
    පර බල්ලන්ට ආයෙත් පාර්ලිමේන්තු යන්න
    බැරිවෙන්න කටයුතු කරන එක.මේ රට නැති කරන්න
    දායක උණු පලවෙනි පර බල්ල උඹ.ඊළඟ මතිවෙරණයේදී
    බලපන්කො උඹට කරන දේ. අපි තවම උඹ ගැන
    ලියන්න පටන් ගත්තෙ නෑ

  6. Saibal, says:

    You pervert Pachaya, you are in the front line for the destruction of this beautiful country that was accelerating towards prosperity by end of 2014. You and the kenda Haliya”” destroyed it in 4 years and now you want thew future leaders to promise and explain shit… you are a curse to this earth…get lost you pimp !

  7. Ex helaya123 says:

    Ammapa…. Ane pachayo… Tho wage moda moosalayek…………..

    Kalakanni balla…

  8. john says:

    No wonder….you people are the most brainiest , efficient ministers in the whole world….You bloody UNP ass licker…

    You are responsible for the disaster of the country… not only you you and your gang of son of bitches will have to pay for it.. We curse you bloody moron maniac….

  9. sunimal says:

    රනිල් සමග එකතුවී රට විනාස කර දැන් බොරු උපාසක ලැජ්ජයි

  10. Dushantha says:

    2015ට කලින් මිනිස්සු තුන් වේල කාලා ඉන්න කොට මූනෙ කිව්වෙ ආර්ථිකේ ආලාපාළු ආර්ථිකේ කියලා. මුන්ගෙ වෙනසෙන් පස්සෙ මිනිස්සුන්ට කන්ඩත් නෑ.

Main News