රාජ්‍ය සේවය රටට බරක්.. පඩි වැඩි කරන්න බෑ..

November 13, 2021 at 12:40 pm | lanka C news
රාජ්‍ය සේවය රටට බරක්.. පඩි වැඩි කරන්න බෑ..

රාජ්‍ය සේවය රටට උසුලන්නට දරන්න බැරි තරම් පුළුල් වී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එනිසා තවදුරටත් රාජ්‍ය සේවයට ලොසින්ජර ලබාදීමට නොහැකි බවද ඒ මහතා පැවසීය.

රාජ්‍ය සේවය රටට බරක් වී ඇති බවත් තව තවත් රාජ්‍ය සේවය සහන දීමෙන් යනු මහ ජනතාවගෙන් එම මුදල් අය කිරීම බවත් පැවසූ ඔහු එනිසා තවත් වසරක් යන තුරු රාජ්‍ය සේවය වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමට නොහැකි බවත් කියා සිටියේය.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු නොකලද ඔවුන්ට සහන සැලසීමට රජය කටයුතු කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

68,915 views

33 Comments to “රාජ්‍ය සේවය රටට බරක්.. පඩි වැඩි කරන්න බෑ..”

  1. Hi says:

    මේ කතාව ඇත්ත. ඒ වගේම අපේ රටවැසියන්ට ගනනට ඉන්න ඇමතිවරු වැඩියි .225 ක් පාර්ලිමේන්තුවට වැඩියි.
    ඒ වගේම පලාත් සභා, ප්‍රාදේශීය සභාව තුල සිටින ගනන වැඩියි.
    පාර්ලිමේන්තු කැන්ටිම වහලා මේ නියෝජිතයෝ අඩුකරලා,ඒ අයගෙ pension නැති කරලා,දීමනා අඩු කරන්න බැරිද?
    එහෙම වුනොත් රට ගොඩ යයි.

  2. Dengu Nona says:

    Ayoojana Madnale inna Miliyana ganan padi ganna ewun ratata barak noveyia yako? Un thopema henchayiyalaa nea?

  3. රාජ්ය සේවය රටට අති විශාල බරක් වගේම හොර පාර්ලිමේන්තුව ඊටත් වඩා රටට හෙන ගහනම බරක්. රාජ්ය සේවකයන් බාගෙට බාගයක් සහ පාර්ලිමේන්තුව 1/4 අඩු කරන්න ඕන.

    රාජ්ය ආයතවල වැඩ කරන අය තමන්ගේ කෑම එක ගෙදරින් ගෙනල්ලා කනවා වගේම ඔය පාර්ලිමේන්තුවේ උන්ටත් ගෙදරින් කෑම එක ගෙනල්ලා කන්න පුළුවන් වෙන්න ඕන. බිලියන කීයක් ඉතුරු උනාද පහුගිය කාලේ ඔය පාර්ලිමේන්තු ව රැස් නොවුන නිසා.

  4. Damian says:

    මෝඩ මිනිස්සු කෝකටත් තෛලේ වගේ පාර්ලිමේන්තු 225 ගැන කතා කරනවා. උන්ට මාසෙට ලක්ෂ 10 ගානේ මිලියන් 225 ක්‌ මාසෙට පුජා කළත් නොකලත් එය මිලියන 225 යි.

    රාජ්‍ය සේවයේ පුරවා ඉන්න මිලියන 1.6 ට 30,000 ගානේ ගෙව්වත් මාසෙට මිලියන 48,000 ක්‌ යනවා.

    225 vs 48,000!

    රාජ්‍ය සේවේ අඩකින් අඩු කළොත් මසකට බිලියන 25 ක්‌ වත් ඉතුරු වෙනවා.

  5. සංජය කස්තුරිආරච්චි says:

    මේ වගේ ඔල මොට්ටල කතා කියන එකෙන් ජේ.ආර් ගෙන් පස්සෙ ලංකා දේශපාලනයේ ඇති උනහමද කොහොද.
    ඒකෙන් මම කියන්න අනිත් උගත් යයි කියන නුගත් හැත්ත හොඳයි කියන එක නෙමෙයි

  6. Chinthaka says:

    චන්දෙයක් වත් දිනන්නෙ නැතුව පිනට කෙලින්න ආපු පිංගුත්තර හිගන පකා පල යන්ඩ අකුලගෙන ආපු අතක් බලාගෙන

  7. 0.00069 BIYYO says:

    ඊට කලින් තොපි පල මකබෑවිලා….තොපි තමයි සේරම හූරගෙන කන්නේ අහිංසක මිනිසුන්ගේ සල්ලි…අනික තෝ ඇමරිකාවෙ එකෙක්…නන්දසේන යත් ඒ වගේ….තොපි ආපහු පලයව් තොපේ රටවල් වලට….අපිව කාල හූරගෙන කන්න ආවා මෙතන….