රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරති.. ලයිස්තුව මෙන්න..

December 21, 2018 at 7:26 pm | lanka C news
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරති.. ලයිස්තුව මෙන්න..

එක්සත් ජාතික පක්‍ෂ රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.

එසේ දිවුරුම් දුන් ඇමතිවරුන් මෙසේය.

කැබිනට් නොවන ඇමතිවරුන්

  1. අජිත් පී පෙරේරා – ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ
  2. සුජීව සේනසිංහ – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ
  3. හර්ෂ ද සිල්වා – පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ

රාජ්‍ය ඇමතිවරුන්

  1. රන්ජන් රාමනායක – මහාමාර්ග සහ මාර්ග සංවර්ධන
  2. ජේ.සී. අලවතුවල – ස්වදේශ කටයුතු හා පලාත් සභා
  3. විජයකලා මහේෂ්වරන් – අධ්‍යාපන
  4. ඉරාන් වික්‍රමරත්න – මුදල්
  5. රුවන් විජයවර්ධන – ආරක්ෂක
  6. නිරෝෂන් පෙරේරා – ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික
  7. අලි සහීර් මවුලානා – සමාජ සවිබල ගැන්වීම
  8. චම්පිකා පේ‍්‍රමදාස – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
  9. රංජිත් අලූවිහාරේ – සංචාරක සංවර්ධන
  10. වඩිවෙල් සුරේෂ් – වැවිලි කර්මාන්ත
  11. වසන්ත අලූවිහාරේ – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු
  12. ලකී ජයවර්ධන – නගර සැලසුම් හා ජල සම්පාදන
  13. එච්.එම්.එම්. හාරීස් – පළාත් සභා හා පළාත් පාලන
  14. අමීර් අලී මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු
  15. දිල්ප් වෙදආරච්චි – ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන
  16. අශෝක අබේසිංහ – ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා
  17. ෆයිසාල් කාසීම් – සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය

නියෝජ්‍ය ඇමතිවරුන්

  1. නලීන් බණ්ඩාර – ජාත්‍යන්තර වෙළෙඳ
  2. බුද්ධික පතිරණ – කර්මාන්ත හා වාණිජ
  3. අජිත් මාන්ප්පෙරුම – පරිසර
  4. කරුණාරත්න පරණවිතාන – නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු
  5. පාලිත තෙවරප්පෙරුම – සමාජ සවිබල ගැන්වීම
  6. අනෝමා ගමගේ – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
  7. එඩ්වඩ් ගුණසේකර – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු

 

232 views

9 Comments to “රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරති.. ලයිස්තුව මෙන්න..”

  1. trumph says:

    totally racist. What is the representation of Muslim and Tamil here? only two…..

    • Sinhalaya says:

      According to population how much % tamils and hambayos in sri lanka. Two also too much.. This country belongs to sri lankans not to Tamilnadu and kashogi killers.

  2. Ranga says:

    Seems nobody deserves. Everybody are having allegations. And no scientific basis. Yet no alternative also.

  3. Nihal says:

    Who the hell are state ministers?

  4. sinha le says:

    සිංහල හරියට කතා කරන්න බැරි විජයකලා – අධ්‍යාපන / ලැජ්ජයි

    • Our great respect and salute to the M.P. Sarah Weerasekare , who foresaw the evil effects and cunning motives of the present rulers , to vote against 19 th amendment on 28 th April 2015 ,which was brought to dilute the many powers of the Excecutive Presidency , including preventing the President to dissolve the parliament before four and a half years.

  5. දෝන සිමා මොකොද මේ වලිගෙ පගා ගනිපු කැබින්ට් මම හිතුවෙ අපේ ගෙදර වීදුරු කැබිනෙට්ටුව කියලා?????????

  6. Nandasoma says:

    සිංහල හරියට කතා කරන්න බැරි විජයකලා – අධ්‍යාපන / ලැජ්ජයි

    රාවුෆ් හකීම්ට උසස් අධ්‍යාපනය දීම ගැන එයාටම පුදුමයි……!

    නියම විද්‍යාත්මක ක්‍රමය…..!!

    • ANALYST says:

      According to the percentage of the Muslims,which is 9.66, they are justified to only 5 (to the nearest whole number),where as they have got 8 out of 56(including the Ministers ,StateMinisters and Deputy Ministers).Is it Racialism?The percentage of the Nothern and Southern province Tamils is 11.1 and the percentage of the upcountry Tamils is 4.1.Though in previous governments the number had been more , upto now they have only 4 . If the Northern and Eastern provinces Tamil politicians without being racialist ,to make demands ,which lead to division of the country and also demands which threaten the unitary state of the country which had been guaranteed in the constitution,if they try absorb into national politics of the country , the Sinhala politicians and the Sinhala people have no objections to give them their due numbers and redress their reasonable grievances , if any.

Main News