රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති පිරිසක් දිවුරන්න සූදානම්..

December 25, 2018 at 4:40 pm | lanka C news
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති පිරිසක් දිවුරන්න සූදානම්..

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් තවත් පිරිසක් දිවුරුම් දීම සදහා මූලික කටයුතු සූදානම් කෙරෙමින් තිබේ.

ඒ අනුව එම පිරිස ජනවාරි මස මුල් දින කිහිපයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් තවත් 16 දෙනෙකු පත් කිරීමට ව්‍යවස්ථාව අනුව අවස්ථාව ඇත.

30 views

2 Comments to “රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති පිරිසක් දිවුරන්න සූදානම්..”

  1. bleo says:

    දිවුරුම් දෙන්නෙ මහන්සිවෙලා රටට වැඩ කරන්න වෙන්න ඇති. අනේ පව් මේගොල්ලන්ට යන්න එන්න BMW ටිකක් වහාම ගෙන්නන්න. අපි හුලං බිබී ඔගොල්ලො යනව එනව බලාගෙන ඉන්නම්.

  2. මයුර says:

    ඉස්සර කඩින් කඩ මැතිවරණ දැං කඩින කඩ ඇමතිවරු ඵ්කෙ ගවුරවයත් ඉතිං ………….

Main News