රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් ණය වාරික අය කිරීම අත්හිටුවයි…

March 26, 2020 at 11:20 am | lanka C news
රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් ණය වාරික අය කිරීම අත්හිටුවයි…

රජයේ සහ පුද්ගලික අංශ සේවකයන් විසින් ලබාගෙන ඇති ණයවල වාරික ආපසු අයකර ගැනීම කල්දමා තිබේ.

මෙම තීරණය අපේ‍්‍රල් මාසයේ සිට ක‍්‍රියාවට නැංවෙන බව කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාපෘතිය හේතුවෙන් ජනතාවට පහසු පත්වී ඇති අපහසුතාව හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.

45,102 Viewers

5 Comments to “රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් ණය වාරික අය කිරීම අත්හිටුවයි…”

  1. චන්දි says:

    එතකොට ණයෙහි කැපිටල් ‌කොටස අඩුවෙන්නේ නැති නිසා, ‌පොලිය මත ‌පොලිය එකතු ‌වෙනවා ‌නේද? ‌මේක තුවාලෙ කසනකොට තියෙන සනීපෙ වගේ ‌දෙයක් වුනොත් මල ‌ලෙඩේ. ‌පොලිය අයවීම freeze ‌නොවුනොත් ‌මේක සහනයක් ‌නොවෙයි, මරාලයක් ‌වෙයි.

  2. ALstudent says:

    Hon president
    Please deploy Army to vegitable markets islandwide such as Manning, Dambulla, meegoda…..
    Organized gangs deciding prices of good utter unfair.
    Rs. 40worth 250g of vegitables gangs sells to Rs. 300 and over.
    Please give his animals good lesson. Army can control this inhuman acts

  3. ගමරාළ says:

    මෙය තවත් සාමාන්‍ය ජනතාවට හොදින් තෙරැම් ගත හැකි අයුරින් ප්‍රකාශයට පත්කරන්න , බැංකු සහ මුල්‍ය ආයතන යොදන යෙදුම් සාමාන්‍ය ජනතාවට තෙරැමක් නැති බව පෙනෙන්නට තියෙනවා (යම් අපැහැදිලි බවක්) එම නිසා සරළ වන තරමට එය පහසුවක් වෙයි.

  4. david milibanda says:

    Will the Diaspora send funds & equipment to assist Jaffna people? They are their people…..

Leave a Comment

Main News