රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්..

July 18, 2020 at 2:10 pm | lanka C news
රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්..

අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන 24ක 4644 දෙනෙකු ඊයේ පස්වරුව වන විට හුදෙකලා කොට ගමන් බිමන් තහනම් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ප්‍රදේශයේ පවුල් 281 කට අයත් තවත් පුද්ගලයා 1146 දෙකක් ස්වයං නිරෝදායනයට ලක් කර ඇත.

දැනට රාජාංගනය ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් දාහත් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊයේ දිනයේ කොරෝනා පරීක්ෂණ 813 එම ප්‍රදේශයේ සිදුකර තිබිණි.

කන්දකාඩු නරුත්ථාපන මධ්‍යස්ථානය උපදේශකයෙකු ව සිටි කොරෝනා ආසාදිතයෙකු රාජාංගනයේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම හේතුවෙන් එහි වැසියන්ට කොරෝනා අවදානමක් ඇති වී තිබේ.

226 views
Main News