රාජාංගනයේ තවත් සිව් දෙනකුට කොරෝනා…

July 12, 2020 at 1:20 pm | lanka C news
රාජාංගනයේ තවත් සිව් දෙනකුට කොරෝනා…

අනුරාධපුරය රාජාංගන ප්‍රදේශයේ තවත් සිව් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජාතික මහතා මේ බව කියා සිටියේය.

දැනට රාජාංගනය ප‍්‍රදේශයෙන් පමණක් ආසාධිතයන් එකොළොස් දෙනෙකු හඳුනාගෙන තිබේ.

0 views

3 Comments to “රාජාංගනයේ තවත් සිව් දෙනකුට කොරෝනා…”

  1. රුපියල් 5000 කසිප්පු පෙරපු බණ්ඩා says:

    හුටා අගේත් හලාගෙන කොළෙත් ඉරාගෙන වටේම ගා ගත්තා එහෙනම් මේ ආණ්ඩුව ත්. කවුරුවත් නැද්ද ඇත්තටම මේ ආණ්ඩුවට රෙද්දක් අන්දන්න මම අහන්නේ.

    • BOC-කෙසෙල් චමාරා මල්ලී says:

      අමුණා ඇති නාන කාමර සහිත මගේ කුබුරේ සුඛෝපභෝගී බංගලාවට සාදරයෙන් පිළිගනිමු

      බිත්තර, බොම්බායි ලූනු, පොල්තෙල් ගෙන ආ යුතුය

      මම BOC පිචාන් චමාරා

  2. milky says:

    Doctor එලියන්ත කියල එක්කෙනෙක් බෙහෙතක් හොයාගත්ත කියල මීට පෙර මේකේ පල කරලා තිබුණ නේද ? ඉතින් එක දීල මේ මිනිස්සු සනීප කරන්නකෝ . නොබෙල් තෑග්ගත් ගන්න පුළුවන්නේ . එක්කෙනෙක් පැය 4 කින් සුව කලා කියලත් ඒ නිව්ස් එකේම කියල තිබුන මට මතක හැටියට.

Main News