රාජාංගනයේ තවත් 04කට කොරෝනා..

July 11, 2020 at 11:59 pm | lanka C news
රාජාංගනයේ තවත් 04කට කොරෝනා..

රාජංගනය ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 04 දෙනකු හමුවී තිබේ.

ඔවුන් සියලු දෙනාම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුවූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් යැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ගත වූ දිනය තුළ හමුවූ කොරෝනා ආසාදිත ප්‍රමාණය දාහතරකි.

මෙරටින් වාර්තා වන මුළු ආසන ප්‍රමාණය 2468 දක්වා ඉහළ ගොස් ඇත.

432 views
Main News