රාජාංගනයේ තවත් 04කට කොරෝනා..
July 11, 2020 at 11:59 pm | lanka C news
රාජංගනය ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 04 දෙනකු හමුවී තිබේ.
ඔවුන් සියලු දෙනාම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුවූ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් යැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ගත වූ දිනය තුළ හමුවූ කොරෝනා ආසාදිත ප්‍රමාණය දාහතරකි.
මෙරටින් වාර්තා වන මුළු ආසන ප්‍රමාණය 2468 දක්වා ඉහළ ගොස් ඇත.
LOL මෙරටින් වාර්තා වන මුළු ආසන ප්‍රමාණය 2468 දක්වා ඉහළ ගොස් ඇත.
ආසන ?
Simple printing mistake එකක් හොයාගෙන දඟලන උ
හැමදාම රූපවාහිනියක ඡන්ද රැස්වීම් ප්රවෘත්ති වලින් බලන්න
නිරෝධායන නීති කඩන පක්ෂ විපක්ෂ ලොක්කෝ සොක්කෝ හඳුනාගන්න
කොහොමද දුර, කාට කියන්නද? නොපෙනේනම්!