රාජාංගනය Lockdown..

July 13, 2020 at 6:23 pm | lanka C news
රාජාංගනය Lockdown..

අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.

සෞඛ්‍ සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ රාජාංගනය යාය 1, 3 සහ 5 ප්‍රදේශවල මෙසේ සීමා පැන වූ බවයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර ආශ්‍රිතව වැඩි වශයෙන් ආශ්‍රිතයන් වාර්තා වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගත් බවද ඔහු සඳහන් කළේය.

37,447 Viewers

19 Comments to “රාජාංගනය Lockdown..”

  1. Nalin says:

    අපේ රටේ නිවැරදි තීරණ නිවැරදි විදියට ගත්තු නිසා තමයි අපේ රටේ කොරෝනා වලින් මැරුණු ප්‍රතිශතය 1% ටත් වඩා අඩු වෙලා කොරෝනා වලින් දැනට සනීප වුනු ප්‍රතිශතය 90% ටත් වඩා වැඩි වුනේ. අපේ රට lockdown කරල තියෙද්දී ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ලෝකෙ ප්‍රථම වතාවට නිරෝදායන මධ්යස්ථාන හදලා , බුද්ධි අංශ වල සහයෝගෙ අරගෙන කොරෝනා පොකුරු හොයලා,  සාර්ථකව කොරෝනා පාලනේ කලත් අනිත් රට වලට lockdown කරල තියෙද්දිවත් කොරෝනා පාලනේ කර ගන්න බැරි වුනා

    • Asela Prasad says:

      ඇමරිකාව වගේ රට වල අවුරුදු 50 ට වඩා වැඩි කොරෝනා රෝගීන්ට PCR පරික්ෂන තියා ප්‍රතිකාර වත් කරන්නෙත් නැහැ.ජපානේ වටේ රට වල කොරෝනා ලක්ෂන මතු වුනත් PCR පරීක්ෂණ කරන්නෙ නැහැ. අපේ රටේ යම් අඩුපාඩු තියෙන්න පුළුවන්.. හැබැයි මුළු ලෝකෙම අපේ රටේ කොරෝනා මැඩලීමේ වැඩපිලිවෙල අගය කරන්නේ ලෝක සෞඛ්ය බලධාරීන්ට කැහිල්ල තියෙන නිසා නෙමෙයි.. අපේ රටේ නිවැරදි දැක්මක් ඇතුව ඒ වැඩේ සිද්ධ වෙන නිසා.

      • Api says:

        මේ දක්වා කොරෝනා පාලනයට රජය ගෙන ගිට වැඩ පිලවෙල අගය කරන ගමන් ඉදිරියටත් අපි රජයට සහයෝගය දෙන්න ඕන කොරොනා මර්දනයට

        • Reality says:

          කොරෝනා පාලනයට ජනධිපතිතුමා ඇතුළු රජයේ වැඩපිළිවෙලට අපේ ගෞරවය ලැබෙන්න ඕන. යහපාලන රජය කාලේ කොරෝනා ආව නම් එකිනෙකාට චෝදනා කර ගන්නවා මිස කොරොනා පාලනය සාර්ථකව සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා අපේ සෞඛ්ය බලධාරීන්ගේ අතින් යම් අඩුපාඩු සිද්ධ වුනත් ඉවසිල්ලෙන් ඔවුන්ට සහයෝගෙ දෙන එක තමයි අපි මේ වෙලාවෙ කරන්න ඕන

        • Neela says:

          බස් රථ ඇතුලේ වෙළෙදාම් කරයි. පදික වෙළෙදුන් නිසා පදිකයන්ට පදික වේදිකාවේ යන්න බෑ. ට්‍රැෆික් එකේ වාහනයක් නතර කරගෙන ඉන්න බෑ වාහනේ ඇතුලට අත දාල සල්ලි ඉල්ලනව. කෝ රටේ කොරෝනා නීති ජාසිංහ බටහිර වෙදමහත්තයෝ…

      • Api says:

        ඔව් මේ දක්වා කොරෝනා පාලනයට රජය ගෙන ගිය වැඩ පිලවෙල අගය කරන ගමන් ඉදිරියටත් අපි රජයට සහයෝගය දෙන්න ඕන කොරොනා මර්දනයට

      • Ishan says:

        මුලු ලෝකෙටම වසංගතයක් වෙලා තිබෙන කොරෝනා වලින් අපේ ජීවිත බේර ගත්තු ජනාධිපතිතුමා ඇතුළු රජයට ඉදිරියටත් කොරෝනා මර්ධනයට සම්පූර්ණ සහයෝගය දීම තමයි අපි මේ වෙලාවේ කල යුත්තේ

    • Binkunda says:

      Nalin, ඔබ තුමා ඉන්නේ උතුරු කොරියාවේද? ලෝකේ සාර්ථක හැමදේම කරන්නෙ ලංකාවෙයි කියල මනස හදාගත්තම හරි ලේසියි. ඒත් හොඳට ඇස් ඇරලා බැලුවොත් තේරෙනවා ලොකේ බොහෝ දෙනා සාර්ථක වෙද්දී අප අසාර්ථක වී ඇති බව. ඒත් අපි සාර්ථකයි කියල හිත හදාගන්නවා. තවත් වන්දනා කරගෙන ඉන්න.

      • Nalin says:

        මුළු ලෝකෙම අපේ රටේ කොරෝනා මැඩලීමේ වැඩපිලිවෙල අගය කරන්නේ අපේ රටේ නිවැරදි දැක්මක් ඇතුව ඒ වැඩේ සිද්ධ වෙන නිසා..යම් අඩුපාඩු තියෙන්න පුළුවන්..

      • ත්‍රීවීල් says:

        Binkunda,, අපේ රටේ බයියො ඉන්නවා උතුරැ කොරියාවටත් හපන්,
        උන් දන්නෙ නෑ ලංකාව දූපතක් බවත් ඕනෑම වසංගතයක් එන්නෙ කටුනායක හා මත්තල සහ කොළඹ වරාය හරහා පමණක් බවත්.
        ඒ ස්ථාන තුන පාලනය කරගන්න බැරැව මේ රට මාස තුනක් වසා දැමුව බව බයියො දන්නෙ නෑ,
        උන් හිතන්නෙ රාජපක්ෂලා මුලු ලෝකෙටම ලොක්කො කියලා,

        උන් හිතන්නෙ ඇමරිකාව අවුරැදු 50 ට වැඩි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්නෙ නෑ කියලා,
        බයියො හරි මෝඩයි, උන් ළිදේ ඉන්න ගෙම්බො වගේ,, උන් දන්නෙ රාජපක්ෂලා කියන දේවල් විතරයි.
        උන්ට අනුකම්පා කරන්න

      • jana says:

        Binkundo uba nm niyama nama dagena thiyanw anivaryen uba 3% binkunda 3% kiyna vale idan thamai lokya dakinne sarthaka neththan me venkota me ratata vela thiyana de hithanna valen godata varen e unath be binkunda concrete polowka hitiyath u hithanne valak haranna vitharai

    • Sirimal says:

      Totally agreed

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    වත්මන් රජයේ දුරදක්නා උපායමාර්ගික සැලැසුම් නිසා තමා මේ තරමට හෝ මෙරට කොරෝනා වසංගතය පාලනය වෙලා තියෙන්නෙ. යහපාලන ආණ්ඩුව තිබ්බා නම් තත්වය මීට වඩා හුඟක්ම වෙනස්. අඩුම ගාණේ පන් හයදාහක්වත් මැරිලා..

    • Api says:

      ඔව් මේ දක්වා කොරෝනා පාලනයට රජය ගෙන ගිය වැඩ පිලවෙල අගය කරන ගමන් ඉදිරියටත් අපි රජයට සහයෝගය දෙන්න ඕන කොරොනා මර්දනයට

  3. BOC-BANAN 100 talk චමාරා says:

    BOC-BANAN 100 talk චමාරා

    මට මගේ Rajangana කුබුරේ නවාතැන් ගත හැකිය. mara bungalo Aiecondition.
    බොම්බායි ලූනු, බිත්තර පොල්තෙල් මෙහි ගෙන wareella

    100 talk Chamara Malli

  4. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

    ආණ්ඩුව දැන් ගලේ පහරපු බලලා වගේ දුර දිග නොබලා ඡන්දෙ පස්සේ ගියපු නිසා ආයෙමත් ලොක් ඩ වුන් කරගන්න බැරුව කටයි කයි මූට්ටු වෙලා දඟලනවා. තුහ් නොදකිං මෙහෙමත් කාලකන්නි බලපෙරේත හැත්ත.

    • සනත් ඉතාලිය says:

      තොපි 2015 ලැම්බොගොනි මවල රත්තරං අශ්වයො මවලා හොදට තිබ්බ රටක් ඇදලදාපු තැනක් කියල තමයි කියන්න වෙන්නෙ තොටත් අර බින්කුන්ඩටත්

  5. විනීතා ගමඇතිගේ says:

    රටම ලොක්ඩවුන් කරන්න ටික දිනකට

  6. අපි ඉතාලී says:

    මම අවු 35 ක් ඉතාලියෙ හිටියෙ… මම ලන්කාව ගෑන සිතන් හිටිය විදිය වෑරදිය කියා සිතුනේ මෙහෙ මිනිසුන් සහා ඉස්පිරිතාල වෑඩ කරන විදිය දෑකලා…

Main News