රාජාංගන වැවේ ජලය විකුණා විශාල මුදලක් සෙවිය හැකියි.. රටේම ජලය වික්කොත් කොහොමද..? – තඹුත්තේගම ප‍්‍රහාරය ගැන එජාපයේ නිල මතය මෙන්න..

March 2, 2018 at 12:06 am | lanka C news
රාජාංගන වැවේ ජලය විකුණා විශාල මුදලක් සෙවිය හැකියි.. රටේම ජලය වික්කොත් කොහොමද..? – තඹුත්තේගම ප‍්‍රහාරය ගැන එජාපයේ නිල මතය මෙන්න..

රාජංගනය වැවේ ජලය පානීය ජල බෝතල් සැකසීම සහා චීන සමාගමකට ලබා දීම මගින් ශ‍්‍රී ලංකාවට අවම වශයෙන් වාර්ෂිකව රුපියල් මිලියන 120ක් ලබා ගත හැකි බවත් එය මත්තල ගුවන් තොටුපලේ වාර්ෂික ආදායමටද වඩා වැඩි බවත් එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

මේ බව සදහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ නිල ෆේස්බුක් ගිණුමේය.

එම තර්කය අනුවම ලංකාවේ ලොකු කුඩා සියළු වැවු හා ගංගා ඇල දොල ආදියේද ජලය චීනාට හෝ කාට හෝ දීමෙන් ලංකාමට මහත් ධනයක් ඉපයිය හැකිය.

වසරක් හෝ දෙකක් ඇතලත සිංගප්පුරුවද පරාජය කිරීම සිම්පල් වැඩකි.

153 views

26 Comments to “රාජාංගන වැවේ ජලය විකුණා විශාල මුදලක් සෙවිය හැකියි.. රටේම ජලය වික්කොත් කොහොමද..? – තඹුත්තේගම ප‍්‍රහාරය ගැන එජාපයේ නිල මතය මෙන්න..”

  1. Dr Saman Liyanage says:

    රටක ස්වභාවික සම්පත් අතුරින් වටිනාම සම්පත වන පානිය ජලය විදේශික රටකට තම හුදු පටු අරමුණ වන කොමිස් ලබාගැනීමේ චේතනාවෙන් UNPයට තුට්ටු දෙකට විකුණා දැමීමට ඇති අයිතිය කුමක්ද ?

    රටක ස්වභාවික සම්පත් එම රටේ පුරවැසියාගේ පරම අයිතිය වේ .

  2. Gayantha says:

    Mun thawa htiyot apiwath wikunala dawi salli laibenawa kiyala. Yako kanna dekatat wathura ganne bohoma amaruwen kiyaddi kohe thiyena wathurakda yako wikunanne ? Ochchara salli thadiyamak thiyenawanam wikunapanko ranilwa, akilawa, my3 wickramasinghewa, sagala wage wanda set eka !

  3. Notthischange says:

    Rathupaswala minissu maruwe mahinda nam kohomada buruwo me para unP, upfa, jvp apa nathi wenna kawe. minissunta dan therenawa kauda mewa kale kiyala.

  4. Jude says:

    akoo meelaga war eka enne water sambandawa .cheena water hoyahoya pissu ballo wage duwanawa. lankawe wathura cheena ta denawanam thoge amma witharak neme thoge hathmuthu param parawama uta deepan.

  5. Geetha says:

    Kruminashaka mix wechcha jalaya? Wakugadu amarukarayo wadikarannada kalpanawa.

  6. kumdhar says:

    ජල ලීටර් මිලියන 12 ක් විතරමයි ගන්නේ කියල කව්ද මැනලා බලන්නේ? හික්…හික්…හික්…

  7. Asarapiya says:

    Denesh Gunawardana 2014 genapu Project Ekak meka. Thopi edawaswala pacha wansayage sarama assede hitye awajathakayo moada nugathsakkili

Main News