රාජා කොල්ලුරේ ධුරයෙන් ඉවත් කරයි..

October 24, 2021 at 3:00 pm | lanka C news
රාජා කොල්ලුරේ ධුරයෙන් ඉවත් කරයි..

වයඹ ආණ්ඩුකාර ධුරය දරන රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කර ඇත.

එම පක්ෂය නිවේදනය කරන්නේ ඔහු විසින් දරන ලද පක්ෂයේ සභාපතිත්වයෙන් නෙරපීමට ද රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

කෙසේ වෙතත් ඔහුගේ සාමාජිකත්වය තවදුරටත් පවතිනු ඇත.

පැවති ගුරු විරෝධතාවය මත ඔවුන්ගේ වැටුප් අත්හිටුවීමට සලකා බලන බවට ඔහු විසින් කරන ලද ප‍්‍රකාශයකට පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම විරෝධය එල්ල විය.

අදාල ප‍්‍රකාශය මත ඔහුගේ සභාපතිත්වය අත්හිටුවීමට තීරණය වී ඇති බවද සදහන්ය.

44,960 views

11 Comments to “රාජා කොල්ලුරේ ධුරයෙන් ඉවත් කරයි..”

  1. සවි අරික්කාල says:

    මුන් ලංකාවෙන්ම නෙරපන්න ඕන දේශ ද්‍රෝහියෝ. දැන් තේරෙනවා මුන් ගේ සමාජවාදය .

    • SL says:

      සමාජවාදේ තියෙන වෙන රටක් මට කියපන්කො ..තියෙන එවුනුත් එතනින් එලියට ගිහින් ගොඩක් කල්. යල් පැනපු සමාජවාදේ ට කැමති නම් උඹේ මහා උන්ට කියපන් පඩි වැඩි කරලා දෙන්න කියල, වී මිල වැඩි කරන්න කියල , ඩොලර් එක උඩ යන එක ගැන කියල ,කාර් ආනයනය නවත්තපු එක වැරදී කියල කරන උදෝෂණ නවත්වන්න කියල.

      පුද්ගලික අංශයේ පස්ස බිම අනිල තියෙන වෙලාවක එක හබ්බ ගොනෙක් කියනවා 40% න් පුද්ගලික අංශයේ පඩි වැඩි කරන්න කියල………..මෝඩ තර්ක ගෙනෙන්න කලින් හිතල බලල , කරන්න පුළුවන් දේවල් කියපල්ලා.

      මෝඩයා වගේ පන්ති පහේ ගොන්නු බෙදන තෙල් ටික අහගෙන ඇවිත් මෙතන තප්පු ලන්න එපා.

      තොපිල සමාජවාදෙන් ඉඳගෙන ධනවාදයෙන් ජීවත් වෙන සමාජ දුෂකයෝ ..

      • සවි අරික්කාල says:

        අඩෝ SL කුලියට කාගුණ සුනඛ ධාථුවා, ලියපු දේ තෝ ඇස් ඇරලා බලපන්.

        • MM says:

          රෙස්පෙක්ටි SLබ්‍රෝ කතාව 100% හරි. බත්බැලයෝ කුලප්පු උනාට කතාව හරි.

    • Nai Wimale says:

      රාජපක්ෂවරු ගැන අනුර කුමාර කියපු විනාඩි 6 කතාව.
      මාධ්‍යවේදියා යෝෂිතගෙන් අහනවා ‘ඔයා දාන සපත්තු ‌මොනවාද’ කියලා..යෝෂිත රාජපක්ෂ කියනවා එයා දාන සපත්තු ලුවිටෝන් සපත්තු කියලා.ලුවිටෝන් සපත්තු ජෝඩුවක් කීයද? ලක්ෂ එකහාමාරයි.ඈත හඟුරන්කෙත පාසැල් දරුවො මියැදෙනවා රු 500ක් නැතිව සපත්තු දෙක ගන්න බෙල්ලේ වැලදාගෙන.
      ඊට පස්සේ මාධ්‍යවේදියා අනුර සහෝදරයගෙන් අහනවා ඔයාගේ පුතා ඉගෙන ගන්නේ කොහේද කියලා.එතකොට අනුර සහෝදරයා කියනවා විදේශ රටක කියලා.
      එතකොට මාධ්‍යවේදියා අහනවා එතකොට එයා දාන සපත්තු කීයද කියලා.අනුර සහෝදරය කියනවා ආ එයා දාන සපත්තු රු 30ස් දාහක් විතර වෙන ක්ලාක්ස් සපත්තු කියලා (ඈත හඟුරන්කෙත පාසැල් දරුවො මියැදෙනවා රු 500ක් නැතිව සපත්තු දෙක ගන්න බෙල්ලේ වැලදාගෙන)

      • යොවුන් රාණී says:

        ලෝකේ ඉන්න දනවත්ම සමාජවාදියෝ ඉන්නේ මෙහේ අසරන මිනිස්සු කැට හොල්ලලා හිගාකන සල්ලිවලින් උන් සුරසැප විදිනවා. උන්ගේ ලමයි ඉගෙනගන්නේ පිටරටවල හැබැයි කතාව රටහදන්ඩ නැද්ද හා අමිමපා

  2. යකා says:

    හම්බුවෙන ඡන්ද ගාන අතේ ඇගිලි වලින් ගනින්න පුළුවන් වුනත් නියම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්

  3. Mahesh says:

    Samajawadayata lankawe kiyana anek nama ganika wurthiye yedeema

  4. janaka says:

    මගේ පියා ගුරුවරයෙක් සහ කොමියුනිස්ට් පක්ශයේ සාමාජිකයෙක් විදිහට කොමියුනිස්ට් පක්ශයත් නායකත්වය දුන්න අසුවෙ වර්ජනයට සහභාගි වීම නිසා රැකියාව අහිමි වී මියයන තෙක්ම එය නොලැබුනු කෙනෙක්. කොහොමහරි මස්කට්ටක් ලැබුනම වැසිකිලි හෝදන්නත් ඉදිරිපත්වෙන සුනඛයෙක් තමන්ගෙ සභාපතිකමෙන් නෙරපීමෙන් නමේ හරි කොමියුනිස්ට් කෑල්ල තියාගන්න පුලුවන් විදිහට පක්ශයේ ගෞරවය රැකගැනීම ලොකු දෙයක්

  5. Banda says:

    Amu halparuvek pensan ara paththakata vela hituko.

  6. 69 MIN BAIYOO says:

    කොහොමහරි මස්කට්ටක් ලැබුනම වැසිකිලි හෝදන්නත් ඉදිරිපත්වෙන සුනඛයෙක් තමන්ගෙ සභාපතිකමෙන් නෙරපීමෙන් නමේ හරි කොමියුනිස්ට් කෑල්ල තියාගන්න පුලුවන් විදිහට පක්ශයේ ගෞරවය රැකගැනීම ලොකු දෙයක්