රාජිතගෙන් CID ප‍්‍රශ්ණ කරයි..

December 16, 2019 at 10:12 pm | lanka C news
රාජිතගෙන් CID ප‍්‍රශ්ණ කරයි..

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතාගෙන් ළඟදීම ප‍්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

ස්විස් තානාපති කාර්යාල සේවිකාවගෙන් සිදුකරන ප‍්‍රශ්න කිරීම් අවසන් වූ වහාම රාජිත සේනාරත්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

බොහෝවිට මෙම සති අන්තය තුළදී මෙම ප‍්‍රශ්න කිරිම් සිදුකෙරෙනු ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම සිද්ධිය ඉතාම සැලසුම් සහගතව ගොතන ලද බොරුවක් බව මේ වන විට අනාවරණය වෙමින් තිබෙන අතර එම සැලසුමට රාජිත සේනාරත්න මහතාගේ සම්බන්ධතාවක් තිබුණිද යන්න සෙවීම සඳහා මෙම ප‍්‍රශ්න කිරීම් සිදුකිරීමට අවශ්‍ය බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.

ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටස් නමැති සේවිකාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලයක් තබා ඇයට ලිංගික හිරිහැර කළ බවටත් ප‍්‍රශ්න කිරීම් කළ බවටත් රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් ඉකුත්දා ප‍්‍රකාශ කර තිබුණි.

මෙම පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඉතාම වැදගත් තොරතුරු දන්නා බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය බවද එම නිලධාරියා කීය.

– divaina

155 views

14 Comments to “රාජිතගෙන් CID ප‍්‍රශ්ණ කරයි..”

  1. parakum says:

    Very good! He must be questioned as soon as possible.

    • nilu says:

      Is this a guy graduated from a Sri Lanka medical college? Unbelievable!
      What happened to the quality of Sri Lankan Education?

      • හාවා says:

        නරක් වෙච්ච දත් තියෙන්නෙත් හොඳ දත් තියෙන කටේම යි.

      • ඩපයා says:

        මේ දේශද්‍රෝහී අවජාතක පර බල්ලා එල්ලන්න ඕනේ.

  2. hila says:

    හරියට හරි ! ඔහොම යං. ඊලඟ ප්‍රශ්න කිරීම කිඹුල් නාටකය ගැන. තෝත් කාල වරෙන්කො. පාහර කුනුදතා.

    • Rata Wenuwen says:

      අපට රබන් ගසා කිරිබත් අනුභව කරන දින ය තවදුරටත් ඈත්කරන්න එපෝ, එනම් කිඹුලන් සමග කුණු දතා නොහොත් රාජිතයා ජම්පරේ පළඳින උත්සවය එනතුරු මුලු රටම බලා සිටී

  3. No Brainer says:

    කෝ චතුර පුතා මේ ගැන මොකද කියන්නේ කියලා තමයි බලාගෙන ඉන්නේ

    • මේ චතුර පුතා ..😊😊 says:

      දැන් වේලාව හවස හයයි තිහයි…. මේ යුරෝපයේ “ලේ-සිංහ” ප්‍රවෘත්ති සේවයයි….
      මෙන්න මේ දැන් ලැබුන විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක්..

      ඔබලා පුන පුනා බලාසිටි ස්විස් නාටකයේ තේමාව ලියූ “කිඹුල් කඳුලු බුලට් ටෝක්” අධ්‍යක්‍ෂක රාජිතට බෝගම්බර “දඩමස් කිරුල” මේ දැන් ප්‍රධානය කල බවයි….
      ඩොං…පටං .. ටං..ටං.. ඩොං…!!🤣🤣🤣🤣🤣

      අනේ.. චතුර ඔයා කියන කිසිම දෙයක් මට ඇහෙන්නේ නෑ ඒ තරමට.. මිනිස්සු රතිඤ්ඤා පත්තු කරනවා හිතේ සතුටටම…! පස්සේ මම ඔයාට කතා කරන්නම්… එතකොට විස්තර කියන්න හොඳේ..!

      • හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

        දවල් හීන දකින්ඩ එපා බ්‍රෝ. මේ ලක් ඉතිහාසයේ කවදද ඇමතියෙක් හිරේ ගියේ. බොරුවට දවසක් දෙකක් හිරේ සැප කාමරේකට වෙලා ඉඳල එයි. ඔච්චරයි වෙන්නෙ…

  4. රටවැසි says:

    සති අන්තය වෙනකොට කාලය වැඩි නැද්ද ? බොහෝ දේවල් වෙනස් වී තියේවි ද ? අතුරුදහන් වෙනවා වගේ ?

  5. නිළමේ says:

    මේ නරුමයන්ට දේශපාලනය සදහටම තහනම් කොට යුතු යි.

  6. Mahesh Gamage says:

    kunu datha kiyanne nadu nathuwa wedi thiyala danna ona wesa bllek
    okay puthay denna ekata thiyala puk Gahanna ona paharayek

    hak

    kimbula banisa samaga Swiss rolls

    hak

  7. මේ දේශද්‍රෝහී අවජාතක පර බල්ලා එල්ලන්න ඕනේ.

  8. UNP GAL IBBA says:

    පල්මු හඹයා ගේ සුරතලා දෙවනුව දෙමලා ගේ හුරතලා නැව් බිස්නස් කොටි සමග දෙෂපාලන බිස්නස් හඹයා සමග යක්කානම් පයරු පාසතී ගඳාබ්බනම් ගඳාය රජානම් රාජා නම් යසොස්සතී වැලලිය කුඹාන්ඩයානනී ????

Main News