රාජිතගේ අග‍්‍ර පුරෝහිත මහා ජාවාරම්කරු රූමි මොහොමඩ් අද ශ‍්‍රී ලංකාවෙන් පැන යයි..

November 26, 2019 at 11:20 am | lanka C news
රාජිතගේ අග‍්‍ර පුරෝහිත මහා ජාවාරම්කරු රූමි මොහොමඩ් අද ශ‍්‍රී ලංකාවෙන් පැන යයි..

මෙරට ප්‍රධානම ඖෂධ ජාවාරම්කරු වන රූමි මොහොමඩ් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පැන යාමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි මාධ්‍යවේදී යාපා බණ්ඩාර සඳහන් කරයි.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලද තොරතුරු මත සඳහන් කරන්නේ මේ සඳහා සියලු කටයුතු සූදානම් වී ඇති නිසා ඔහුව රදවා ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි.

රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයාව සිටියදී මෙම පුද්ගලයා සමග එක්ව ඖෂධ සංස්ථාවද මෙහෙයවමින් අතිවිශාල ගනින් ජාවාරම් කළ පුද්ගලයකු බවද ඔහු සඳහන් කළේය.

His Excellency the President Gotabaya RajapaksaHon. Prime Minister Mahinda RajapaksaHon. Health MinisterHon Defence Secretary Major General Kamal GunaratneFor your urgent attention

Gepostet von Government Medical Officers' Association am Montag, 25. November 2019

73,589 Viewers

7 Comments to “රාජිතගේ අග‍්‍ර පුරෝහිත මහා ජාවාරම්කරු රූමි මොහොමඩ් අද ශ‍්‍රී ලංකාවෙන් පැන යයි..”

  1. malraj says:

    aye althuwa nethee….api chande dunne allanna ne,,,,,

  2. NuwanJ says:

    හිතන විදියට අලුත් මම හිතන විදියට ආණ්ඩුව ඉබිගමනේ යනකොට පරණ ‌සෙට් ඒක වැඩේ ‌දෙනවා. දැක්ක‌‌නේ ඒක පවුලක් ආණ්ඩුවට වැලිගහලා රටින් පැනපු හැටි. නියම ‌වෙලාවට ක්‍රියාත්මක වුනානම් ඒහෙම ‌වෙන්නෙ නෑ. සතියක් ගිහිල්ලත් තාම ඇමතිවරු ටික පත්කරගන්නත් බැරිවුනා. ප්‍රමාදය පසුතාවිල්ලට ‌හේතුවේ. ආණ්ඩුව ඉබිගමනේ යනකොට පරණ ‌සෙට් ඒක වැඩේ ‌දෙනවා. දැක්ක‌‌නේ ඒක පවුලක් ආණ්ඩුවට වැලිගහලා රටින් පැනපු හැටි. නියම ‌වෙලාවට ක්‍රියාත්මක වුනානම් ඒහෙම ‌වෙන්නෙ නෑ. සතියක් ගිහිල්ලත් තාම ඇමතිවරු ටික පත්කරගන්නත් බැරිවුනා. ප්‍රමාදය පසුතාවිල්ලට ‌හේතුවේ.

  3. Suwapathi says:

    As a journalist you don’t know the path how you can stop him. apida bola nawattanna one. nikan boru show danna epa ooi. if you are a journalist you have all contact of officials you have mentioned in this video. then inform them publicity hada ganna hadanne nathiwa

  4. mali says:

    now it is time to catch them rather than waiting and answering various people about the government and its policies.People have given the mandate to do things ,so no point in waiting and getting clearance to do things from foreign agencies NGOs etc.Not only that gotabaya has agreed to visit India so quick .What is the need .People have given the mandate why afraid of India do things first at least catch these thieves first then you can go here and there to explain.

  5. gothaya says:

    You see how Muslims are controlling the all business in-country with ministers

  6. Nalinda says:

    Dan thamai mathak une boruwata halparuwo lakunu daganna hadanawa ewa president bala gani

  7. Nim says:

    LAHI LAHIYE
    MOWUNWA RADAWA GANEEMATA
    KATAUTHU KARAMU.

Main News