රාජිතගේ ඇප කැන්සල් කෙරේ.. වහාම ජම්පර්..

May 13, 2020 at 11:40 am | lanka C news
රාජිතගේ ඇප කැන්සල් කෙරේ.. වහාම ජම්පර්..

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය කොළඹ මහාධිකරණ විසින් අවලුංගු කර ඇත.

මහාධිකරන විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද දිනයේ මෙම ඇප නියෝගය අවලංගු කරන ලද්දේ අදාළ ඇප නියෝගය දෝෂ සහිත බව ප්‍රකාශ කරමිනි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා දෙස විනිසුරුවරයා විසින් නියෝග කර ඇත.

රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට ඇප ලබාදීම සඳහා දුන් නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධිත අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වූ චෝදනාවකට නීතිපතිවරයාගේ විරෝධය නොතකා ඇප ලබාදෙනු ලැබුවේ දෙසැම්බර් මස 30 වෙනිදායි.

43 views

48 Comments to “රාජිතගේ ඇප කැන්සල් කෙරේ.. වහාම ජම්පර්..”

  1. ඇත්ත යථාර්ය says:

    උසාවියේදීම රිමන්ඩ් එකට ගෙන යන්න තිබුනේ.

  2. ලක්වැසියා says:

    ජය වේවා!

  3. Kgs basnayake says:

    If he is given proper punishment 99% Sri Lankans would be happy. He is a curse to this country.
    When reading comments can understand how ordinary people hate him and some wishing him death from covid19.
    His whole family is corrupt.

  4. John smith says:

    It should be checked the impartiality of the Colombo magistrate. She had often given controversial judgements.

  5. තොත්ත බබා says:

    මෙ රටෙ ඉන්න පටස්තර කාලකන්නි දේශපලුවන් මෙ රටෙන් තුරන් කළ යුතුයි.ඒකට නිතිය ක්‍රියත්මක හොදින් ක්‍රියත්මක කරන්න ඕන නැතිනම් ඔවුන්ගෙ එකම අරමුණ හම්බ කිරිමා

  6. වෙබ් බුවා says:

    කලින් ඇපදීමට දෝෂ සහිත තීන්දු දුන් විනිසුරුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගනු !

  7. Parajithaya says:

    How about the Lanka hospital and doctors who prevented to arrest and pròdue him before courts.

  8. Chinthaka says:

    Bulll shit. These are buddies of ruling class. Nothing will happen to him. Just media circus.

Main News