රාජිතගේ ඇප කැන්සල් කෙරේ.. වහාම ජම්පර්..

May 13, 2020 at 11:40 am | lanka C news
රාජිතගේ ඇප කැන්සල් කෙරේ.. වහාම ජම්පර්..

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය කොළඹ මහාධිකරණ විසින් අවලුංගු කර ඇත.

මහාධිකරන විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද දිනයේ මෙම ඇප නියෝගය අවලංගු කරන ලද්දේ අදාළ ඇප නියෝගය දෝෂ සහිත බව ප්‍රකාශ කරමිනි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා දෙස විනිසුරුවරයා විසින් නියෝග කර ඇත.

රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට ඇප ලබාදීම සඳහා දුන් නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධිත අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් වූ චෝදනාවකට නීතිපතිවරයාගේ විරෝධය නොතකා ඇප ලබාදෙනු ලැබුවේ දෙසැම්බර් මස 30 වෙනිදායි.

339 views

48 Comments to “රාජිතගේ ඇප කැන්සල් කෙරේ.. වහාම ජම්පර්..”

  1. Agbo says:

    නියම වෙලාව ඕකත් එක්ක කොරෝනා රෝගියෙක් කූඩුවට දාලා සදහටම ඕකව මහපොලොවෙන් චුත කරන්න. සකල ලංකාවටම කරන පිංකමක්.

  2. අල්ලපු ගෙදර තිනන් says:

    නියමයි! කුනුපතිට වැලිකඩ ඇඩ්රස් ලැබෙනවා. ඊලඟට පච රණවක.

  3. Kgs basnayake says:

    But there will be drama again and he will go to court.
    Imagine it says there are about 40k+arrests during curfew. How about those people, if they go to court in the same police will not be able to arrest them.
    I do not understand the legal system in Sri lanka. Are Ranjan and Rajith born from Golden Eggs to have this type of immunity and freedom and to take authorities for a ride.
    This unfair system shall be changed.
    How much time they have wasted court officials time, government officials and lawyers time?
    How about these expenses are they not going to be recovered from them?

  4. Happy says:

    බුද්ධ ධර්මය අනුව දිට්ඨධම්මවේදිනිය කර්මය කියලා එකක් තියෙනවා. මම වැඩිය ධර්මය ගෙන හැර දක්වන්නේ නැහැ. නමුත් මේ තිරිසනා දැන් ලෙඩ වෙනවා. මම කියන්නේ කොරෝනා රොගියෙක් ගෙන යන ගිලන්රථයක මොහුව දා ගෙන රෝහල් ගත කරන්න කියලා.

  5. Chandi Kolla says:

    අම්මාමෝ රම මාර සන්තෝෂයක් දැනෙන්නේ. ඔය එක්කම අර විකෘති මානසික චම් පකයවත් ඇතුළට දැම්ම නම් කියල වැඩක් නෑ!

  6. HELAYA says:

    Muwa Kovid Kiyala Poranuwata Dammanam Honda Ayubon.

  7. සමන් says:

    දේශපාලුවො කරපු හා කරන වැරදි සේරටම අකුරට නීතිය ක්‍රියාත්මක වනවනම්, මේ රටේ තියන බොහෝමයක් ප්‍රශ්න විසදෙනව.

  8. Reporter says:

    දැනෙන සතුට වචන වලට පෙරලන්න බෑ බ්රෝ..
    ම්..ම්.. තවම සල්ලි වලට කහින ගොංජා මොංගල 3% පකනිල් කොමෙන්ට් කාරයෝ ටික එළි බැහැලා නැහැ වගේ.

  9. Kalana says:

    සුදු වෑන එකට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙන්න ඕන, ඒවගේම හොරකම් වලට, රට විනාස කරපුවට දඬුවම් ලැබෙන්නත් ඕනෙමයි.

  10. Saradiel says:

    මේවට කියන්නේ කළකම් පලදෙනවා කියලා කොරෝනාවෙන් පසු හොදම නිවේදනය.

Main News