රාජිතගේ ඉරණම ලියන්නට විනිසුරු රෝහලට පැමිණේ..

December 27, 2019 at 4:43 pm | lanka C news
රාජිතගේ ඉරණම ලියන්නට විනිසුරු රෝහලට පැමිණේ..

රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අතිරේක මහේස්ත්‍රාත්වරයා පැමිණ තිබේ.

සේනාරත්න මහතා මේ වන විට රෝගී තත්වයෙන් නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ සිටී.

126 views

7 Comments to “රාජිතගේ ඉරණම ලියන්නට විනිසුරු රෝහලට පැමිණේ..”

  1. බොරු සාක්කි දෙන හොර දොස්තරල ටිකත් ප්‍රශ්න කරන්න ඕනෙ… වරපරසාද වලට තම ව්ෘත්තීය විනිශ්චයන් බොරුවට වෙනස් කර උසාවිය නොමග යැවීමට දඩුවම් කරන්න ඕනෙ… සිංගප්පුරුවෙන්ම ස්වාදීන දොස්තර කෙනෙක් සාක්ෂි කරුවෙක් හැටියට ගෙනත්, මුංගෙ බොරු කතා, උසාවිය ඉදිරියෙ ඔප්පු කරන්න ඕනැ..

    • 🦷 අන්තිම කැමති පත්‍රය 🦷 says:

      මාව මතක් වෙන්නම මේ රෝහල නම තබනු
      ලිව්වා අන්තිම කැමති පත්‍රය සිහියෙම තබනු
      නැව් ටිකද පිලිකා රෝහලට පිදුවා ලිය තබනු
      ‘දත’ මගෙ පවුලෙ ලාංචනය පරපුරේම තබනු

  2. Siagra vashi says:

    Likewise why don’t you get Sajin vaas and check what he said b4 the election was true or not??

    • Homapala says:

      Exactly. . If it’s ONE LAW, it must be applied to Whole Country for all Wrong Doers. . If it’s biased to only one group, then again they are to cheat the people. .

  3. 😥😥😥😥😥😥😥😥 says:

    නීතියත් ගරු කරනවා නොවැ මේ උතුමානන්ට
    අපෙ සැළකිලි මදි නිසයිමද හද දෙදරලම යන්ට
    සමාව ඉල්ලමි මං සුද්දගෙ රට සිට කවි ලියන්ට
    පතමි සුවපතිට සුවය රටවැසි මතු චන්ද ගන්ට

  4. puncha says:

    Rajaye rohalakin waidya warthawak gatha uthui swiss embasy sevikawa gaththa wage. Elesama Angoda rohalata yawa manasikathwaya pilibanda warthawak gatha yuthui.

  5. Patriotism says:

    I am not biased to any political party (Blue/Grenn/Red). Unwillingly I have say something about most of people in our Motherland. Still their attitude & behavior like TRIBAL in South Africa. Sometime worst than South Africa. So sad…

Main News