රාජිතගේ උපන් දිනය සමරා පුත් චතුර කොලඹ ගිනිතියන්න හදලා.. ජනතාව පැමිණිලි කරයි.. ගිනිනිවන හමුදාව මැදිහත් වෙයි..

May 30, 2020 at 2:10 pm | lanka C news
රාජිතගේ උපන් දිනය සමරා පුත් චතුර කොලඹ ගිනිතියන්න හදලා.. ජනතාව පැමිණිලි කරයි.. ගිනිනිවන හමුදාව මැදිහත් වෙයි..

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබිණි.

ඒ නිමිත්තෙන් ඔහුට සෙත්පතා ආශිර්වාද පහන් පූජාවක් විහාර මහා දේවී උද්‍යානයේ දී ඊයේ පස්වරුවේ පැවැත්විනි.

එහිදී සැහැල්ලු වායු පිරවූ බැලුම් ඉපන්දම් දල්වා අහසට යැවීම සිදු කරන විට ඊට එම ප්‍රදේශයේ ජනතාව විරුද්ධ වී ඇත්තේ තම නිවාසවලට එමගින් හානා සිදු වේ යයි බියෙනි.

ඔවුන් ඒ බව ගිනි නිවන හමුදාවට දැන්වීමෙන් පසු එම බැලුම් යැවීම නතර කර ඇත.

ඔහුගේ පුත් චතුර සේනාරත්න විසින් සංවිධානය කර තිබූ එම අවස්තාවට සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස ඇතුලු ඇතුළු පිරිසක්ද ඊට සහබාගී වී තිබුණේ ජන රාශින් වැලකිය යුතුය යන නිරෝධායන රෙගුලාසිද නොතකමිනි.

62,869 Viewers

32 Comments to “රාජිතගේ උපන් දිනය සමරා පුත් චතුර කොලඹ ගිනිතියන්න හදලා.. ජනතාව පැමිණිලි කරයි.. ගිනිනිවන හමුදාව මැදිහත් වෙයි..”

  1. සියල්ල දත් says:

    මුන් මාර පිස්සො රලක් තව පොඩ්ඩෙන් මුන් යවපු ඉටිපන්දන් බකට් මට්ටක්කුලිය පෙත්ත ට ගිහිල්ල එහෙම වෙටුනනම් බඩු තමා එහෙනම් තවත් ගිනිගන්න ව

    • kawinda says:

      nirodayana panatha, podu neethi, dwesha sahagatha saaparaadee kriya yanuwen lankaawe neethi yatathe me alugosuwan athadanguwata ganna berida..? SJW kandaayama kiyanne mokakda kiyala ratama dannawa. eke inne mokkunda kiyalath ratama dannawa. buddhi andha saha policiya e gena nodannawa noweine.

    • Rahman says:

      Oya kaatada made yanne

    • HIRUNI..... says:

      Back & front side gana pad Saji thumaage SJB. wisin soyaagath nawa danum sambhaaraya samaaja gatha kalayuthui. wahaama wisuruwapu paarlimenthuwa kandawanna.
      ehema nokaloth colombo pamnak nowei mulu ratama gini thiyanawa.
      Bab..b,aa ba,, baaa…..hukum puthaa samaga. api hirunila..api gonjala..api harinla. apikaa windla.
      siyalu sanwidhaana eka pelata inna bawa mathaka yhiyaa ganna.

    • HIRUNI..... says:

      Back & front side gana pad Saji thumaage SJB. wisin soyaagath nawa danum sambhaaraya samaaja gatha kalayuthui. wahaama wisuruwapu paarlimenthuwa kandawanna.
      ehema nokaloth colombo pamnak nowei mulu ratama gini thiyanawa.
      Bab..b,aa ba,, baaa…..hukum puthaa samaga. api hirunila..api gonjala..api harinla. apikaa windla.
      siyalu sanwidhaana eka pelata inna bawa mathaka thiyaa ganna.

  2. Saibal says:

    Buru Putha !!

  3. Alapaluwa says:

    මුත් බුරු පුතා අර පෑඩ් සජියත් බුරුවන්ගේත් බුරුවා.මේවගේ simple දෙයවත් නොදන්නා හැත්තක්ද රට කරවන්න ඉලන්නේ නියමට තියේවි.ලෝකේ කොහෙවත් නැති අමන බුරු ගොන් තකතීරු වැඩ වලින් පිරිලා තියේවි ලංකාව.ඇයි එවුන්ගේ සහචරයෝ ඊටත් එහා බුරු රැලක්.හරි හමං නැවක් වත් නැති නම් ලක්ෂයකින් ලියන අමන මැරී මෝඩ බුරු ගොන් හැත්ත.

  4. cw says:

    Two booru puthas.

  5. ExUNPer V says:

    එක ජාතියේ පිස්සු පුතාලා සෙට් එක එකට එකතු වීම​.

  6. පොඩි එකා says:

    ” ජන රාශින් වැලකිය යුතුය යන නිරෝධායන රෙගුලාසි ” තොණ්ඩමන්ගේ මළගෙදර ගියපු අගමැති ඇතුළු මැති ඇමැති මණ්ඩලයට අදාල ම නැද්ද ?

    • Happy moment says:

      අන්න හරි පොඩි පුතා තොපි තොණ්ඩමන් අවමගුලට බෙරිහන් දීලා දැන් තොපි සෙට් එකම හිටියේ මීටරේ දුරින් ද? මේ හු… පුතාලා ගොන් බානකට ගැට ගැහුවානම් හරියට හරි

    • ප්‍රේමනාත් says:

      කිඹුල්ලු එළියේ රාජිත ඇතුලේ .සාඨක හොරුන් සහ ටයි කෝට් හොරුන් එළියේ.🤪🤪🤪

    • ප්‍රේමනාත් says:

      කිඹුල්ලු එළියේ රාජිත ඇතුලේ .කොරෝනා පාලනයට සුවසැරිය ගිලන් රථ සේවය උපකාරී විය.

      • පොරමොලා says:

        කල්ඉකුත්වූ සහ බාල ඖෂධ භාවිතය නිසා අකාලයේ මියගිය දහස් ගණනක් අසරණ පිළිකා රෝගීන්ගේ නෑ, හිතමිතුරන්ගේ හදවත්වලින් බුර, බුරා නැගෙන කෝපයෙන් රාජිතයා සිරගෙදරදීම දැවී, පිච්චී විනාශවීයන දිනය වැඩි ඈතක නොවේ.

  7. Krishan Senarath says:

    මට කල උදව් වලට කෙලෙහිගුණය සලකමින් ජේසු සමිදානන් ඉදිරියේ යාඥා කරමින් ඉල්ලුවේ රාජිත ඇමතුමාට ඉක්මනින්ම සහනයක් දෙන්න දෙවියන් වහන්සේ ලගට අරන් කියලා ඉටිපන්දමක් පත්තු කරමින් එතුමාගේ ජිවිතයට ශාන්තිය උදාකරලා දෙන්න සදාජිවනය ලබාදෙන්න ඔහුට ඇති රෝගි තත්වයෙන් මුදවා දෙව්මව්තුරුලේ සතපවන්න කියලා තමයි තවත් යැද්දේ එතුමා මාතර රෝහලට ට්‍රාන්සර් නොදුන්නා නම් අද මගේ වයිෆ් නියෝමි ගුණතිලක නැහැ ඇය කුරුණෑගලදිම වෙන කෙනෙක් එක්ක පැනලා ගිහින් ඒ අනියම් එවා නතරවුනේ අපි මාතර ආවමයි දැන් අපි දෙන්නා මාතර හොස්පිටල් එකේ වෛද්‍යවරුන් විදිහට වැඩකරගෙන යනවා තව රාජිත සේනාරත්න ඇමතිතුමාට වගෙම මට බිරිදගේ අනියම් පෙම්වතුන් බොරු චෝදනා දලා හිරේ යවන්න සල්ලි වලට උදව්කල කුරුණෑගල පොලිසියේ නිලධාරීන්ටත් ඉක්මනින්ම දෙව්මව්තුරුලේ සැතපෙවායි පතනවා ඔවුන්ට ස්වර්ග රාජ්‍යයේ දොරටු විවරවේවා

  8. T says:

    Mehematj Gon Ralak Me Wage Moda Harak Palanaya Karana Ratakata Mona Anagata Yak Da? Aru Ge Puttha Muge Puttha Mona Paksha Yen Balayata Awth Okkoma Ekai. Antha Higano Desha Palanayata Awith Aurudu 5 Wage Sulu Kalakin Kotipathi. Aedaa Idan Ada Wenakam Ratta Adaraya Kala Deshpalakayan Athe Agili 10 Ganan Karnna Puluwan. Dan Nam Depathenma Ekkek Wath Nehe. MUNTA HENA HATHA MA VADIYAN.

  9. On The Spot says:

    මුන් මේ රට ගිනි තියන්න සැලසුම් කලේ අද ඊයෙ නොවේ.ප්‍රා?ජිත තමන්ගෙ බලල් හමුදාව යොදවා එක කාලයක් මේ රටේ තරුණ ජීවිත ගිනි දෙවියට පූජා කලා.මොන්ටිසෝරි පුත්‍රයාත් ඒ පාරෙම නොගියොත් ඌ නොට්ටිගෙ පුතෙක් වේවි.ඖෂධ ජාවාරමෙන් සිය මන්ත්‍රී ධූරයත් අහෝසි කරගත් හිපාටුවෙකු මේ රටේ බත් කන හරකුන් නැවතත් ඔසවා තැබුවා.ඔහු නැවතත් ඒ දේම කර නැව්පතියකු වූ පසුත් ඔහු වර්ණනා කරන අලුගුත්තේරු දේශපාළුවන් ජනයා මුලා කිරීමේ හිරිකිත ක්‍රීඩාවේ යෙදී ඉන්නෙ නිරුවතින්.අපේ රටේ රජයේ වෛද්‍ය සේවාවන් විශ්වාස නැතැයි කියා පෞද්ගලික රෝහල්වල ලැගුම් ගත් එකම සෞඛ්‍ය ඇමතිවරයාද මොහුයි. බලකාමයෙන් මත්වී දූෂණය රසඳුනක් කර ගැන්මට වලි කන මොවුන් පිළිබඳ දෙවරක් තුන්වරක් නොව හත් අට වතාවක් සිතා බැලිය යුතුයි.රටේ අවාසනාවට උපත ලද මෙවැන්නන්ගේ උපත සමරන වෘෂභයින් පිළිබඳවද හත් අට වතාවක් සිතා බැලීම කාලෝචිත බවද තේරුම් ගත යුතුයි. බොරුවෙන් ජීවත් වීම ජානගත වූ මොවුන් මේ ගෙවමින් ඉන්නේ දිට්ඨ දම්ම වේදනීය කර්මයයි.

  10. PaRajithayas says:

    Booru thaaththa karapuwa, Booru puthandiya nokaloth ou nottige puthek kiyanawalu!

  11. MD says:

    පුදුම වැඩේ කියන්නේ ගොන් රැලම ඵකට ඵකතුවුන එකනේ.🐂🐃🐂🐃🐂🐃🐂🐃

  12. නෙවිල් says:

    මෙ ගොන් හැත්ත කරොත් වැඩක් ඒක පොල්බූරු වැඩක් තමයි..යකෝ මුන්ට ලක්ෂ 52 කුත් ඡන්දෙ දුන්නනෙ

  13. sana says:

    waradi walata daduwam denakota pada show epa booru puthoo

  14. දියරකුස් says:

    දෙමව්පියන්ගේ පව් දෘවන්ගේ පිටින් යනවා කියන එකට හොදම උදාහරන දෙකක් මේ. උපන්ගෙයි මෝඩයො දෙන්නා.තාත්තලා මහජන මුදල් නිදන් හොරකම් කල පවට මුන් දෙන්න මන්ද මානසිකව ඉපදුනා….නොදකින්. කාලකන්නි…

  15. Saradiel says:

    අපිට කියන්නේ තිබෙන්නේ එපමණයි

    වනේ ගිඡිදාය දුටුවොත්
    වනසාය.
    ලිදේපනිදාය වැටුනොත් උෟ කාය.
    අතකින් කරවැලකි අතකින් දඩුබෑය.
    මරනතුනක් ඇති රාජිත පැනි කෑය.

  16. Sura says:

    මේ ඔලමොල හැත්ත රටින් ම අතු ගා දැමීමට මහජනතාව එක් සිත් ව එක්රැස් විය යුතුයි.

  17. දේශප්‍රේමී says:

    කිඹුල්ලු එලියේ රාජිත ඇතුලේ .කොරෝනා පාලනය කිරිමට සුවසැරිය ගිලන් රථ සේවය උපකාර විය.

    • පොරමොලා says:

      කල්ඉකුත්වූ සහ බාල ඖෂධ භාවිතය නිසා අකාලයේ මියගිය දහස් ගණනක් අසරණ පිළිකා රෝගීන්ගේ නෑ, හිතමිතුරන්ගේ හදවත්වලින් බුර, බුරා නැගෙන කෝපයෙන් රාජිතයා සිරගෙදරදීම දැවී, පිච්චී විනාශවීයන දිනය වැඩි ඈතක නොවේ.

  18. දස්කොන් says:

    බූරු පුතාලා එකතු වෙලා බූරු වැඩ කරනව

  19. චූන් ටොයියා says:

    ඔලමොට්ටල වහු පැටව් එකතු වෙලා කරොත් ගොන් වැඩක්මයි

  20. කලන says:

    ඒදන්ඩේ ප්‍රේමදාසගෙ සෙට්එක කෙරුවොත් කොරන්නෙ මෙව්වගෙ ගොබ්බ වැඩක් තමයි.