රාජිතගේ කට නිසා ආණ්ඩුව අගාධයේ.. රාජිතට බරම තැනකින් මාධ්‍ය හමුවේ මල්ටි බැරල් ප‍්‍රහාරයක්..[Video]

April 28, 2017 at 10:40 pm | lanka C news
රාජිතගේ කට නිසා ආණ්ඩුව අගාධයේ.. රාජිතට බරම තැනකින් මාධ්‍ය හමුවේ මල්ටි බැරල් ප‍්‍රහාරයක්..[Video]

ඇමති රාජිත සේනාරත්නගේ ප‍්‍රකාශයන් නිසා ආණ්ඩුව අගාධයට යන බව ඇමති ජොන් සෙනෙවිරත්න මහතා පවසයි.

කොලඹ ශ‍්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇමතිවරයා මෙසේ කීය.

ඇමති සරත් ෆොන්සේකා මහතා යොදවා වැඩ වර්ජන උද්ඝෝෂන මර්දනය කිරීම කිසිම අදහසක් ජනාධිපතිවරයානොදරන බව තමන් සමග පැහැදිලිව කී බවත්, සාමාන්‍යයෙන් කැබිනට් ප‍්‍රකාශකයෙකු ප‍්‍රකාශ කල යුත්තේ රජයේ මතය මිස ඔහුගේ පුද්ගලික මතය නොවන බවද ඇමතිවරයා කීය.

35 views

9 Comments to “රාජිතගේ කට නිසා ආණ්ඩුව අගාධයේ.. රාජිතට බරම තැනකින් මාධ්‍ය හමුවේ මල්ටි බැරල් ප‍්‍රහාරයක්..[Video]”

  1. Lucky Milkfall says:

    Pacha Rajitha, boruwe upatha!

  2. Chethiyasena says:

    A circus with only clowns!
    🙂

  3. Dickie Bird says:

    V.A Charlie

  4. chocolat_baba says:

    Dosthara kenek wihilu kaareyek unnama ohhoma wennawa lol thamaii, dosthara upadiya thiyagena minissunta seewaya karanne nathuwa babapart daana ennewa!!!!.

  5. KP says:

    මේ තාත්තටයි පුතාටයි උන්ගේ ලොක්කාටයි ඔක්කෝටම පිස්සු බං…. මුන්ට ඡන්දේ දීපු උන්ට කොච්චර පිස්සු ඇති ද එතකොට!

  6. gavin gunawardane says:

    නොහිතපු තැනක් රාජිත හට ඇවිල්ල
    ඔහුටත් අදහන්න බෑ මෙය දනිල්ල
    ‘ප්‍රා’ එක දුවපු මිනිමරුවා ගෙනැල්ලා
    ජනපති කරමු රට ඉවරයි බොලල්ලා

  7. aagsmokaya says:

    Rajithaya kiyanne 17vasarak rata kapu papathara UNP aanduwe hitapu,PRA kiyana minimaru sanvidanaye nayakaya. Rajithaya kiyanne lankave prathama varata horakam karala navy ekata kal panapu beheth genalla varadikaraya vela mantrikama ahimi vechcha kalakanniyek. Okage kalakanni hakara katata he a 77k gahanna ona.

  8. බෙබා says:

    පරාජිතයා හිතන් ඉන්නෙ ඌ ජනාධිපති මෛත්‍රී ඇමති කියලා.ඌ කුමන්ත්‍රණයට උඩින්ම දර දිය ඇද්ද එක ඇත්ත. ඒත් ඌට අමතකයි ඌ ඉල්ලුවානම් උඩින්ම පරාද බව. දිනන්න පුළුවන් කම තිබ්බනම් ඌ නොඉල්ලා මෛත්‍රීට දෙයිද? ජොකියා මාරු කරලා රේස් එක දිනලා කප් එක මුගේ කියලා රටට අගවන්න පුදුම ගේමක් දෙන්නෙ. මොනව කරන්නද ජොකියගෙ නිවට කමට තමන්ගෙ තරම දැනගෙන කතා කරපිය කියලා කියන්න කට පන නෑනෙ 🙁

  9. සකල බුජං says:

    ඇත්තද ඒ කථාව​?
    පිස්සුද එහෙම දෙයක් කියල නැහැ.
    එහෙනම් දොස්තර කිව්වෙ බොරුද​?
    සමහර විට දත් ගලවන්න පුළුවන්ද කියල බලන්න ඇති.
    බොරු කියල දත් ගලවන්න පුළුවන්ද?
    ඔව්,නිකම්ම හිරිවැටෙනව​,ඊට පස්සෙ නමන්න ඇහැකි.
    ඒ කොයි රටේද​?
    මේ රටේම තමයි,මතක නැද්ද මීට අවුරුදු දෙකකට විතර කලින් ගැලෙව්ව ගැලවිල්ලක්.
    එතකොට හඟුරන්කෙත කිව්වනෙ අර කථාව විහිළුවක් කියල.
    ඔව්,එයා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලල තිබුන​.
    ඉතින්.
    එයාව ඒකෙන් පේන හැටි තමයි ඒ කිව්වෙ,රටේ මිනිස්සු එයාව දැකල තිබුනට ඒ වෙනකන් එයා දැකල තිබුනෙ නෑනෙ එයාව​.

    අප්පච්චි මලා කිව්වනෙ එහෙම උනොත් හොඳයි කියල​.
    බාප්පොච්චි උන්න ඇති කියල හිතෙන්න ඇති.
    ඇයි ඒ අරයවම ඒ වැඩේට යෝජනා කලේ.
    වෙන කවුද උසි ගන්නන කොට බුරන්නෙ?
    ළඟදි ගමේ ගියාද​?
    ගියොත් කන්න වෙනව​.
    ඇයි මේ දවස්වල ඩයට් කරනවද​?
    නෑ,නෑ, ගමේ උන් දැන් කනවද පස්සෙ කනවද කියල අහනව​!!!!!

Main News