රාජිතගේ ගෝල රංජිත් සෝමවංශටත් අයවැයෙන් ඇමතිකම නැතිවෙයි… – මහ ඇමති හෙලි කරයි..

November 16, 2016 at 3:00 pm | lanka C news
රාජිතගේ ගෝල රංජිත් සෝමවංශටත් අයවැයෙන් ඇමතිකම නැතිවෙයි… – මහ ඇමති හෙලි කරයි..

ඉදිරි අයවැයේදී බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශටද පළාත් හිටපු ඇමති නිශාන්ත වර්ණසිංහට සිදු වූ දේ සිදුවීමට ඉඩ ඇති බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

මේ හේතුවෙන් දැනට පවතින අර්බුදකාරී තත්වයන් විසදා ගැනීමට ඔහු කටයුතු කල යුතුව ඇතැයිද මහ ඇමතිවරයා කියා සිටියේය.

10 views
Main News