රාජිතගේ-චතුරගේ පැටිකිරිය හෙලිවෙයි.. ඇමතිලාට මඩ ගහන්න කොන්ත්‍රාත් දුන් හඬපට මාට්ටුයි.. [video]
December 25, 2017 at 10:42 pm | lanka C news![රාජිතගේ-චතුරගේ පැටිකිරිය හෙලිවෙයි.. ඇමතිලාට මඩ ගහන්න කොන්ත්‍රාත් දුන් හඬපට මාට්ටුයි.. [video]](https://lankacnews.com/wp-content/uploads/2017/12/545666.jpg)
සෞඛ්‍ය අැමති රාජිත සේනාරත්න හා මෙරටට ඖෂධ ගෙන්වන සමාගම් අතර පවතින ගනුදෙනු ගැන හෙලිකිරීම නිසා තමනට තර්ජන එල්ල වූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ ඇමති රාජිත සේනාරත්නගේ පාර්ශවයෙන් තමනට තර්ජණ එල්ල වූ බවයි.
ආණ්ඩුවේ විවිධ දේශපාලකයන්ට මඩ ගසන්නැයි අයුතු බලපෑම් කළ බවට හඬ පට තමන් සතුව ඇති බවද ඔහු සදහන් කරයි.
ඒ ආකාරයේ මඩ කොන්ත්‍රාත් භාර නොගන්නා සිවිල් සංවිධාන දියකිරීමේ කුමන්ත්රණයක ඇමති රාජිත යෙදී සිටින බවත් තමන් සතුව ඇති හඩපට මාධ්‍ය වෙත නිකුත් කරන බවත් ඔහු කියා සිටී.
ඇමතිලාට මඩ ගසන්නැයි මෙම සංවිධානය වෙත බලපෑම් කර ඇත්තේ ඇමති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න විසින් යයි අන්තර්ජාල මාධ්‍ය වාර්තාවන්හි සදහන් වෙයි.
මුන් ලබන ආත්මයේ තිරිසනුන් වෙලා නිරයේ අපාදුක් විදිනවා ඇත අනිවාර්යෙන්ම.
බොටුව පලා බට දාලත් මැහුවෙ මුගේ
කරුමෙ අරුම තව පන දුන්නනෙ මුගේ
සිතුවෙ වෛර ලේ වර්ගයම තමයි මුගේ
එපා මගේ රටට දේශ ද්‍රෝහියෙක් මූ වගේ
දැනුත් මුන් දෙන්න ජීවත් වෙන්නෙ තිරිසන්නු වගේ තමයි මචෝ…
Mun Dennata (Rajitha and Chathura Hena hatha gahanna ona, Ane Dewiyani!
බලයට සහ මුදලට ආෂාවෙන් මුන් අම්මා අප්පා හරි පාවාදෙන වාචාලයෝ දෙන්නෙකු බැව් අනාවරනය වී හමාරය මුන් මේ එන්නේ රට ජාතියට ආගමට ආදරයට නොවේ මුන් ගේ බඩගෝස්තරය පුරවා ගැනීමටය??????
munta chande dena ewun itath wada tirisannu – apa gata wenawa
මුං දෙන්ගේ ම මූණු දිහා බැලුවහම පේනවා මුං දෙන්නගේ බඩගෝස්තරවාදී කම සහ වාචාලකම ඉහටත් උඩින් බව.
කරුමේ කියන්නේ මේවගේ මජරයන්ට රැවටෙන උන් ඉන්න රටක අපිත් ඉපදුන එක.
උන්ගේ පව් අපේ කර පිටිනුත් යනවා..