රාජිත තවත් අමාරුවෙ.. පිස්තෝලය කටේ ඔබාගෙන ස්විස් එම්බසි සේවිකාව කල දේ හෙලි වෙයි.. සියළු වාර්තා උසාවියේ..

January 24, 2020 at 10:00 am | lanka C news
රාජිත තවත් අමාරුවෙ.. පිස්තෝලය කටේ ඔබාගෙන ස්විස් එම්බසි සේවිකාව කල දේ හෙලි වෙයි.. සියළු වාර්තා උසාවියේ..

තමන් පැහැරගැනීමකට ලක් වූ බවට චෝදනා කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකා ගානිටා බැරිස්ටර්ගේ දුරකථන සංවාද අනුව තවත් තොරතුරු රැසක් හෙළි වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට මේ බව වාර්තා කර ඇත.

ඇය පැහැරගැනීමට ලක්වූ බව කියන කාලයේ දී ඇය විසින් ලබාගත් දුරකතන ඇමතුම් රාශියක විස්තර අධිකරණයට පොලිසිය විසින් ඉදිරිපත් කර තිබේ.

එම කාලය තුල ඇය රහස් පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරට, එහි හිටපු පොලිස් පරීක්‍ෂන නිශාන්ත සිල්වාට, ලේක්හවුස් සභාපතිවරයාට, එහි මාධ්‍යවේදිනියකට, එජාප ප‍්‍රබලයෙක් වන ක‍්‍රිෂාන්ත කුරේට මෙසේ දුරකථන ඇමතුම් ලබාගෙන තිබේ.

පැහැරගැනීමට ලක්වූ අැයගේ කටට පිස්තෝලයක් එබීම නිසා භීතියට පත්වී කතා කරන්නට බැරිව උඩ බලාගෙන සිටින බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රකාශ කරන ලද කාලයේදී මෙම දුරකතන ජාලය ඇය විසින් පවත්වාගෙන ගොස් තිබීම විශේෂත්වයකි.

පොලිස් පරීක්‍ෂක නිෂාන්ත සිල්වා මේ වන විට ස්විට්සරලන්තයට පලා ගොස් සිටී.

193 views

6 Comments to “රාජිත තවත් අමාරුවෙ.. පිස්තෝලය කටේ ඔබාගෙන ස්විස් එම්බසි සේවිකාව කල දේ හෙලි වෙයි.. සියළු වාර්තා උසාවියේ..”

  1. MD says:

    Samaharavita Pistolaya hadaya tiyena Phone ekak kata laga tiyagena katha karanna ati.Paw Rajith oya gana dukai.kala kam pala denawa denawamai

    • Dubba says:

      පිස්තෝලේ රාජිතගේනම් කටේ තියන කොට කතා කරන්නත් පුළුවන් ඇති!

  2. සිංහල බන්ඩා 1 says:

    රාජිත පච රණවක සහ එජාප පරගැති නඩය බදුර්දීන්ලා සමග පසුගිය වසර පහේ ⁣අප රටට කල විනාසයට සතර වරම් දෙවිවරැ තොපි විනාස කරන්නට පෙර තොපිට පිස්සු වට්ටනවා .

  3. Gama Rala says:

    Meki wa Gonja ge kuduwata damu , Munta US$ dena wa nan ona ma side ekak OK.

  4. gamarala says:

    අසරණ ලෙඩ්ඩුන්ට බාල බෙහෙත් දුන්න එකේ විපාක පල දිලා

  5. ලොලිපොප් මොංගල් says:

    මේ ගෑනිව සතියකට ගොන්ජ ඉන්න කූඩුවට දාමු. ගෑනි සේරම වමාරාවි.

Main News