රාජිතගේ තවත් බේගලයක් නිල මට්ටමින්ම තහවුරු කරයි..
October 21, 2016 at 3:50 pm | lanka C news
ඇවන්ට්ගාඩ් නැවේ තිබූ ආයුධ එකිනෙක ගැටී එහි අංක මැකී ගොස් ඇතැයි ඇමති රාජිත සේනාරත්න විසින් සිදු කල ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය යයි රජයේ රස පරීක්ෂක විද්‍යාත්මක සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.
සංගමයේ සභාපති ඩී.එච්.එල්.ඩබ්ලිව්. ජයමාන්න මහතා සදහන් කරන්නේ අදාල අවි සම්බන්දයෙන් වූ රජයේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එහි කිසිදු තැනක ඇමතිවරයා කියූ පරිදි අංක මැකී ඇතැයි සදහන් නොවන බවත්ය.
ඇමතිවරයා විසින් අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම ගැන කනගාටුවන බවද සභාපතිවරයා වැඩිදුරටත් කියයි.
mu maru kiyawanawa. dewana attack eka hinen penilada manda
පචෝරිස්
පච කීමෙන් ලෝක ගීනස් වාර්තාව හිමිවන්නේ මොහුටය.
මුගේ කටට පණුවෝ දමන්නේ කවදාද, සන්නස්ගලාට බාරදෙමු.
moowa elola witharak huryyanne ne,moowa ellanna wenwa,rata kaapu paapathara balu wesige putha.
Well said yamaya, I like your comment!
Exactly correct.