රාජිතගේ තවත් බොරුවක් හෙලි වූ සුන්දර අවස්ථාවක්..
November 29, 2016 at 4:06 am | lanka C news
මෙරට ඖෂධ වර්ග 48ක මිල අඩුකලේ යයි ඇමති රාජිත සේනාරත්න විසින් කරන ලද ප්‍රකාශයෙන් ජනතාව සම්පුර්ණයෙන්ම අන්දවා ඇතැයි සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ගිශාන්ත දසනායක මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
මිල අඩු කර ඇත්තේ ප්‍රමිතියෙන් අඩු ඖෂධයන්හි බවද පවසන ඔහු රාජ්‍ය ඖෂධ නිතීගත සංස්ථාව මගින් අළෙවි කරන එකම ඖෂධයකවත් මිල අඩු කර නැතැයිද ඔහු කියා සිටී.
මු වගේ නැව් හොරෙකුට, තාජුජීන්ගේ CCTV දර්ශන තමන්ගේ ඇහින් දැක්ක කියල පච්ච බොරු කියපු මේ වගේ පරයෙකුට, හමුදාවට කල් ඉකුත් වූ බෙහෙත් විකුණා කෑ වල් බල්ලෙකුට, ඔය වගේ බොරු කියන එක මහ කජ්ජක් නෙමෙයි.
මූ කට ඇරියොත් කියන්නේ බොරු කියල තාම දන්නේ නැත්තං ප්‍රශ්නේ තියෙන්නේ උගේ කානු කටේ නෙමෙයි, ඌ කියන ඒවා ඇත්තයි කියල තවමත් විශ්වාස කරන මෝඩයින්ගෙ මොලේයි.
Dr.Dassanayaka, very impressive.
පුතා සම්බන්ධ කොම්පැනියක් ඉංදියාවෙනුයි බංගලිදේශයේනුයි ගෙවල් වල හදන බාල කොලිටියේ බෙහෙත් ආනයනය කරනවා, ඒවට වෙළෙඳපොල හදන්න තමයි, මේ මිල පාලනය දැම්මේ,
දැන් ලක්ෂ 1000ක් වියදම් කරලා රූපවාහිනි දැන්වීම් දානවා ඒකත් පුතාගේ සම්බන්ධ සමාගමකින්, කොහොමද යහපාලනය.
ඔබගේ පැහැදිලි කිරීම ඉතාම ඉහළයි. නැත්නම් අපේ මෝඩයෝ හිතනවා මේ දිනවල ජනතාවගේ බදු මුදල් යොදා ආණ්ඩුවේන් දාන රූපවාහිනි දැන්වීම් බලලා රාජිතයා දෙවියෙක් නේ මෙච්චර කොහොමද බෙහෙත් මිල අඩු කලේ කියලා, ස්තූතිය
ඒ කියන්නේ ලක්ෂ ගණන් මහජන මුදල් වියදම් කරලා ටීවී චැනල් වල දාපු ප්රචාරක දැන්වීම් පුස්සක් වෙලා?
මුඋට හෙන ගහන්න එපැයි මේ කරන අපරාද වලට!