රාජිතගේ දකුණු අත පොහොට්ටුවට එක්වෙයි..

July 27, 2020 at 10:00 am | lanka C news
රාජිතගේ දකුණු අත පොහොට්ටුවට එක්වෙයි..

බස්නාහිර පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික ලාබාගත්තේය.

ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගලවත්ත ආසනයේ සංවිධායකවරයා ද වෙයි.

ඔහු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේ කළුතර දී පැවති ජන හමුවකදීය.

රංජිත් සෝමවංශ මහතා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සමීපතම හිතවතෙකු ලෙස සැලකෙයි.

683 views
Main News