රාජිතගේ නාට්ටියට පසු පාච රණවක එයි.. ෂැංග‍්‍රිලා සමාගමෙන් රාජපක්‍ෂලාට දුන් ඩොලර් මිලියන 05ක පගාවෙන් ‘තංගල්ල බේ’ හෝටලය මිලට අරන්.. ඝණ පිහිටුවා හෙලි කරයි..

November 12, 2019 at 11:20 am | lanka C news
රාජිතගේ නාට්ටියට පසු පාච රණවක එයි.. ෂැංග‍්‍රිලා සමාගමෙන් රාජපක්‍ෂලාට දුන් ඩොලර් මිලියන 05ක පගාවෙන් ‘තංගල්ල බේ’ හෝටලය මිලට අරන්.. ඝණ පිහිටුවා හෙලි කරයි..

ෂැන්ග්‍රිලා හෝටලය සඳහා කොළඹ යුධ හමුදා මූලස්ථානය තිබූ ඉඩම විකිනීම නිසා රාජපක්ෂලාට ඩොලර් මිලියන 5 ක පගාවක් එම සමාගම විසින් ලබාදී ඇති බව ඇමති චම්පික රණවක මහතා සඳහන් කළේය.

එම පගා මුදලින් ‘තංගල්ල බේ’ හෝටලය මිලදී ගැනීමට ඔවුන් කටයුතු කර ඇති බව ද ඇමතිවරයා කියා සිටියේය.

මෙම ඩොලර් මිලියන 5 ක් වංචා කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හා ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා උත්තර දී යුතුව ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

හමුදාවේ මූලස්තනානය පැයකි ඉඩමක් විකිණීමෙන් මෙන්ම නව හමුදා මූලස්ථානයක් ඉදි කිරීමෙන් ද වංචා කිරීමක් සිදු කර ඇතැයි ඔහු එහිදී සඳහන් කරන ලදී.

මෙම හොරුන්ට විරුද්ධව ජනතාවගේ තීන්දුව 16 වැනි දා ජනාධිපතිවරණයේ දී ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද ඔහු එහිදී ඉල්ලි සිටියේය.

182 views

35 Comments to “රාජිතගේ නාට්ටියට පසු පාච රණවක එයි.. ෂැංග‍්‍රිලා සමාගමෙන් රාජපක්‍ෂලාට දුන් ඩොලර් මිලියන 05ක පගාවෙන් ‘තංගල්ල බේ’ හෝටලය මිලට අරන්.. ඝණ පිහිටුවා හෙලි කරයි..”

  1. Pal says:

    This fellow knows very well that their political career is finished.
    But they will continue to be in the parliament. Because Rajitha and Champuka ( Mouth = Anus)
    has already been offered the chance of getting the membership through the list.

  2. nihinza says:

    කුඩුකේඩුකම මූනින් පෙනෙනවා. මෙයා අගමෑති වෙනවාට වඩා නුවර නවීන් තමා කරුජයසූරියගේ බලපෑම මත අගමති සිහිනයේ සිටින්නෙ. සින්හලය බදාගෙන එම දවස්වල ලියපු පොත් සල්ලි දීල ගත්ත අපි අපිටම ටොකු ඈන ගත යුතුයි.

  3. Angoda Buva says:

    මේ මොනව කියනවද ලොක්ක.  ජනතාව එක්සිත්ව පෙලගැහිල ගැහිල ඉවරයි.  බහුතරයක් දෙනා දැනා බොහොම බුද්ධිමත්. එලවන්න ඕන කාළකණ්ණි දේශපාලන අපතයො ටික කවුද කියල ඒ ගොල්ලො හොඳට දන්නව.

    ඒකට තෝ වගේ දොශපාලන අපතයන්ගෙ උපදෙස් කොහොමටවත් අවශය නෑ.

    කෝ දැන් තොගෙ සිංහල බෞද්ධකම.  තොට රෙදිත් ඇඳගෙන තාමත් ඔය රට, ජාතිය, ආගම තූනම පාවා දෙන UNP මොන්ගලයොත් එක්ක ලගින්න පුලුවන්ද?

    තෝ ඇත්තටම පුකෙන් කාල කටින් රෙන එකෙක්.  ඔය ජාතික ඇඳුමෙන් තව දුරටත් මිනිස්සු මුලා කරන්න තොට බැහැ.  ඕක ගලවල දාල ටයි කෝට් ඈඳපන් UNP එකේ ඊලඟ ජනපති අපේක්ෂකය වෙන්නනම්.

    නැත්තම් හෙලුවෙන් හිටපන්.  කොහොමත් තොගෙ හෙලුව ඇඳුම් ඇඳල වහගන්න බැහැ.

    Sent from my Samsung Galaxy smartphone.

  4. gamarala says:

    ගල් අඟුරු හොරු තවමත් ඔන් ඩියුටි ලැජ්ජයි.

  5. siri says:

    meka tharam wal wasalayek thawath naha ganiwa atharala duwage wayase kellek thiyan innawa mun neda ratawasiyata adarei kiyanne

  6. Anoosh says:

    Votes already passed, which ends American verdict.

Main News