රාජිතගේ ඇප ඉල්ලුම ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. මූණ බෙරි කරගෙන අධිකරණයෙන් පිටවේ.. මාංචු වැට ලග..

December 20, 2019 at 12:40 pm | lanka C news
රාජිතගේ ඇප ඉල්ලුම ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. මූණ බෙරි කරගෙන අධිකරණයෙන් පිටවේ.. මාංචු වැට ලග..

තමා අත්අඩංගුවට නොගන්නැයි රහස් පොලිසියට නියෝග කරන ලෙස ඉල්ලමින් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් ඉල්ලා තිබූ පෙර ඇප ඉල්ලුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ දිනයේ මෙම ඇප අයදුම් පත යොමු කර තිබුණේ රාජිත සේනාරත්න මහතාගේ නීතිඥයින් විසිනි.

ජනාධිපතිවරණයට පෙර ඔහුගේ සහභාගීත්වයෙන් පැවති සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති නිසා ඉහත නියෝගය රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කරන ලෙස සේනාරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

අද දිනයේ එය සලකා බලයෙන්ම අවස්ථාව සඳහා රාජිත සේනාරත්න මහතාද පැමිණ සිටි අතර අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

219 views

27 Comments to “රාජිතගේ ඇප ඉල්ලුම ප‍්‍රතික්‍ෂෙප කෙරේ.. මූණ බෙරි කරගෙන අධිකරණයෙන් පිටවේ.. මාංචු වැට ලග..”

  1. Nim says:

    ” RAJE BALAYA THEBUNU PALIYATA
    RAJAYEN MANKOLLA KAAMA
    H ODADA ?
    APEE AHINSAKA SRI LANKAWE
    MUDAL HORAKAM KEREEMA
    MONA APARADA YAKDA ?

  2. Janaka says:

    This political scavenger should be in jail. if new government try to cover up this evil, we will work to defeat the present government in next general election.

  3. පොඩි බයියා says:

    එවැනි වරප්‍රසාද ලබා ගැනීමට නම් ඔබ වහාම පොහොට්ටු සාමාජිකත්වය ලබා ගන්න.

    • කිරිමෙල් says:

      එදත් මීහරකා අදත් මීහරකා.

      • දේවක says:

        පොඩි බයියා පහුගිය කාලෙ පෑඩ් සජිත්ට කඩේ ගියේ නොමිලේ
        සනීපාරක්ෂක තුවා ලබා ගන්ඩ. මේ සැරේ ඉල්ලන්නෙ
        මොනවද දන්නෙ නැහැ.

    • sw says:

      ගුන්ප් ය ගත්තට මුන්වගේ අපතයන්ව පොහොට්ටුවට ගන්නේ නෑ .චන්දෙට කළින් ඇවිල්ලත් ගත්තේ නැතිඋන් දැන් කොහොමත් ගන්නේ නෑ

    • sw says:

      gunp ය ගත්තට මුන්වගේ අපතයන්ව පොහොට්ටුවට ගන්නේ නෑ .චන්දෙට කළින් ඇවිල්ලත් ගත්තේ නැතිඋන් දැන් කොහොමත් ගන්නේ නෑ

  4. U.N.J.V.P says:

    පුදුම සතුටක් දැනෙනව අම්මප.

    මුගේ රොටිය මූට බයිපාස් කරන වෙලාවෙ කර නෙවුන එක ගැන ඒ දවසවල අපි හිටියෙ කල කිරීමෙන්.

    මම හිතන්නෙ මූව එදා දෙවියො බෙිරන්න ඇත්තෙ මූ මෙි රටට කරපු අපරාධවලට මෙි විධියට හොදටම කිච වෙලා බලලෙක් වගේ හිර ගෙදර සමෙන්ති පොලවෙ මැරෙන්න ඔිනෙ නිසයි කියලයි දැන් නම් මට හිතෙන්නෙ.

    • Rata Wenuwen says:

      මුගේ රොටිය ලඟදීම රත්වෙයි.,අනේ දෙයියනේ මූට වුනු මේ වියෝවා,
      කාගෙත් පිහිට නැතුවම මූ මැරේවා,
      අවීචියෙ දොර ඉක්මන ඇරේවා,
      අපලය සැරයි යන්නට එහි සැරසෙවා

  5. Chinthana says:

    Or dear Rajitha, Why did you “jump the gum” You should think all of these “before attend to such notorious activities” Now its clear you are not fit as a representation to a society. You have cheated Sri Lanka in every angles what you could do so. You got learn all of these notorious game’s from your Political party of UNP. Remember IT IS NOT YOUR FAULT …And it is the FAULT Of the people who cast the VOTE to UNP & to YOU. That mean THOSE UNP SUPPOTERS ARE NARROW-MINDED PEOPLE.
    If those people were not selected you as a MP, Then still you are a dentist with a Branded Name.

  6. Gonsun says:

    Mama langadeema Lanka Benkuwa yatin umagak kapa, siyalu mudal horakam karanna hithagena innawa.

    Mawa policiyen allana eka navathwanna Usaviyen Adhikarana Pera Epa Illumak aran denna puluwan Abbagathayek soyami.
    Danwanna

    Hettikankanamge Ivnis Singho,
    Lipinaya
    Siyarata Paththaraya,
    Shitykota

  7. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    රාජිතට දැන් දැනෙන සිතුවිල්ල තමයි, යහපාලන ආණ්ඩුව කාලයේ දී උසාවි සහ බන්ධනාගාරවල රස්තියාදු කරපු විපක්ෂ දේශපාලකයින්ට, සංඝයා වහන්සේලාට සහ රණවිරුවන්ට දැනෙන්න ඇත්තේ. කොහොමත් රාජිත මහ උළුගෙදර ලැග්ගට රටේ ජනතාවට කම්පාවක් දැනෙන්නේ නැහැ.

  8. kota wimale says:

    Rajitha Mahapare Heluwen A

Main News