රාජිතගේ ‘ප්රභාකරන් මහත්තයා’ කතාවට නන්දිකඩාල් වීරයාගෙන් ප්රචන්ඩ ප්‍රතිචාර..
May 18, 2018 at 10:40 am | lanka C news
කොටි සංවිධානය සමග පැවැති යුද්ධයේදී ශ්‍රි ලංකාව හමුදාව අතින් සාමාන්‍ය ජනතාවද මිය ගියේ යයි ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කල ප්‍රකාශයට මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රතිචාර දක්වයි.
‘ප්රභාකරන් මහත්මයා’ යයි ඇමති රාජිත විසින් කරන ලද ප්රකාශයටද උතුරේ නම් කර ඇති ජන සංහාර සතිය සම්බන්දයෙන් රජයේ ප්‍රතිචාරය ගැනද මේජර් ජනරාල්වරයා සිය මතය ඉදිරිපත් කලේය.
එම අවස්ථාවේදී හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පල කරන ලද අදහස ගැනද ගුණරත්න මහතා අදහස් පල කලේය.
1976 සිට 2009 දි නන්දිකඩාල් කලපුවෙදි ඌ මැරෙණතුරු කාලය වසර 33ක්. ඒ වසර 33 තුලදි මැරුණු මිනිස්සු ප්‍රමානය 75,000ත් 100,000ත් අතර ප්‍රමානයක්. අපි හිතමු සාමාන්‍යය 85,000ක් කියල.
වසර 33ට 85,000යි
එක වසරකට 2,575
මාසයකට 214යි
දවසකට 7යි
2009 මැයි 18 වෙනිද අපි නන්දිකඩාල් කලපුවෙදි මරු තුරුලට යැවුවෙ දවසකට මිනිස්සු 7 ගානෙ වසර 33ක් පුරා නොකඩවා ජීවිත බිලිගත් මිනිස් වෙසින් සිටි යක්ෂයෙක්ව.
ඒ මිනී කන කාලකණ්ණි යක්ෂයා මිහිපිටින් තුරන් කරල අපි ලැබුවෙ ජයක් නෙමෙයිද? ඒක මනුශ්‍යත්වයේ ජයග්‍රහණයක්.
ඒත් මේ පරගැති නපුංසක ආණ්ඩුවෙ කට්ටියයි, ඔවුන්ට උපදෙස් දෙන ආවඩන නඩයයි කියන්නෙ ඒ ජයග්‍රහණයක් නෙමෙයි කියල. ඒක සමරන්න එපා කියල. ඒකෙන් හිත් රිදෙනවලු.
මේ මිනී කන යක්ෂයා මරල ගත්ත ජය සමරන විට හිත් රිදෙනවනම් රිදෙන්නෙ ඒ වගෙම ලේ පිපාසිත යක්ෂයෙකුගෙ විතරයි. අපි යක්ෂයන්ට ඉඩ දීල අපේ ජය අමතක කල යුතුද?
Is JVP accept what he talk…… TERRORIST
Yes. Why not we are accepting Hon. Dath dosthars word. Bcoz tamil diaspora brothers paying in dollers to us.
Rajitha Kaywattaya jathiyak janmayak nathi ekkek. moova kalin handuna nogath eka SLFP eke durwala kamak
මේ තවත් ත්‍රස්තවාදියෙක්. අනිවාර්යයෙන්ම කෙහෙල් ගහට කොටන වග අපිට නම් තේරුණා. දැන් කාටද ආඩම්බර?
ඇත්ත කතාවනම් සිංහල මහ ජාතිය දෙකට තුනට බෙදිල ඉන්නකම් ආණ්ඩුව කරන්න සුලු ජාතික ජන්ද ඕන වෙනවා. එතකොට උන්ට නටන නැටුමකට ඉඩදීල බලා ඉන්න වෙනවා. පත්තර ටීවී වල නොගියට පර්සි මහේන්ද්‍රගෙ කාලෙ උනත් කල්මුණේ එහෙම කියන්නෙ මුස්ලිම් රාජ්‍යයක්. මොනව හරි උනොත් ආපහු එනව බොරු.ඒ කාලෙත් උන්ගෙ ජන්ද හන්ද පර්සිත් නිහඬව හිටිය. අපි එකතුනොවෙන තාක් ඒක එහෙමමයි.
අපේ වීරෝධාර රණ විරුවන් මීට අවුරුදු නමයකට පෙර අද වැනි දවසක(2009 මැයි 18)ලේ පිපාසිත ම්ලේච්ඡ වේලුපිල්ලේ ප්රභාකරන් පරලොව යවා සිය මව් බිම එක් සේසත් කල බව කවුරුත් දනී.තිස් වසරක කුරිරු යුද්ධය නිමා කර දේශය නිදහස් කර ගන්නට නිවැරදි දේශපාළණ නායකත්වයත් ත්‍රිවිධ හමුදාවන්ගේ එඩිතර බවත් ,ජාති මාමකත්වයෙන් යුත් ජනී ජනයාගේ කැප කිරීමත් ඉවහල් විය.යුද්ධය නිමවා හරියටම අවුරුදු නමයකට පසු ලක් මවගේ කරුමයට උපන් වේලුපිල්ලේ සේනාරත්නම් නම් කොටි හෙවනැල්ලක් අපට හමු වන්නේය.ඒ නරුමයා සිය උපන් දේශය මුදලට පාවා දෙමින් අසූචි කන්දක හිස ඔබාගෙන සිය මෑණිය වන් ලක් මව කෙලෙසන අන්දම ජුගුප්සාජනකය.ඌරා කිරි ගරුඬින් කල නාන තටාකයක නාන්නේ නැත.ඒකා නාන්නේ මඩ ගොහොරුවකමය.කෙතරම් රස මසවුලු තිබුනත් බුදින්නේ වසුරුය.ඒ ඌරාගේ ජාන ගත පුරුද්දය.සිය ඇසක් අහිමි කල ලේ පිපාසිත වේලුපිල්ලේට මහත්මයා කියා අමතන්නට අපේ හිටපු රැජිනක් ක්‍රියා කලේ හෙළුවෙන් බව ඈ නොදන්නීය.අද ඒ වේලුපිල්ලේටම මහත්මයා කියන්නට ඔහුගේ ලේ ඥාතියකු වන වේලුපිල්ලේ සේනාරත්නම් ඉදිරිපත් වී ඇත.අප දෙමළුන්ගේ සතුරන් නොවෙමු.දෙමළුන්ද,සිහලුන්ද,අනෙක් ජාතීන්ද තලා පෙලා මරා දැමූ ලේ පිපාසිත ප්රභාකරන් අපේ සතුරෙකි.එහෙව් කාලකන්නියෙකුට අම්මා මුත්තා කීවත් මහත්තයා කියන්නට අපේ මුව විවර වන්නේ නැත.එහෙව් එකෙකුට මහත්තයා කියා අමතන එකා හෝ එකී ඒ ම්ලේච්ඡයාගෙන් වෙන් කර හඳුනා ගන්නේ කෙසේදැයි අපි යමක් කමක් දන්නා උන්ගෙන් අසමු.අප ජීවත් වන්නේ මෙහෙව් රටකද,අපේ මුදලින් නඩත්තු වන්නේ මෙවන් අමනයින්ද කියා සිතෙන විට පණ්ඩිත් අමරදේවයන් ගැයූ පින් කෙත හෙළ රන් දෙරණ මේ දෙරණමද කියා අපට සැකයක් මතු වන්නේය.සදා හරිත මේ දෙරණේ ම්ලේච්ඡ වේලුපිල්ලේගේ අනුගාමික වේලුපිල්ලේලා බිහි වීමට ඉඩ නොතැබිය යුතුය.එවන් අමනයින් ලත් තැනම ලොප් කරන්නට පාට පක්ෂ භේදයකින් තොරව ජනතාව අවදියෙන් පෙල ගැසිය යුතුය.මේ යක්ෂයාගේ හෝරාව නොව එක් මංසල,දෙමංසල,තුන් මංසල අපට පෙනී නොපෙනී සැරි සරනා මල පෙරේතයින්ගේ හෝරාවය.
ප්රාජිතයයි, බටකොල ආච්චියි දෙන්නම එක වල්ලෙ බඩු!
උන් දෙන්නම පර වේලුට ප්‍රබාකරන් මහත්තය කිව්ව.