රාජිතගේ ‘ප‍්‍රභාකරන් මහත්තයා’ කතාවට නන්දිකඩාල් වීරයාගෙන් ප‍්‍රචන්ඩ ප‍්‍රතිචාර..

May 18, 2018 at 10:40 am | lanka C news
රාජිතගේ ‘ප‍්‍රභාකරන් මහත්තයා’ කතාවට නන්දිකඩාල් වීරයාගෙන් ප‍්‍රචන්ඩ ප‍්‍රතිචාර..

කොටි සංවිධානය සමග පැවැති යුද්ධයේදී ශ‍්‍රි ලංකාව හමුදාව අතින් සාමාන්‍ය ජනතාවද මිය ගියේ යයි ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කල ප‍්‍රකාශයට මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ප‍්‍රතිචාර දක්වයි.

‘ප‍්‍රභාකරන් මහත්මයා’ යයි ඇමති රාජිත විසින් කරන ලද ප‍්‍රකාශයටද උතුරේ නම් කර ඇති ජන සංහාර සතිය සම්බන්දයෙන් රජයේ ප‍්‍රතිචාරය ගැනද මේජර් ජනරාල්වරයා සිය මතය ඉදිරිපත් කලේය.

එම අවස්ථාවේදී හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් පල කරන ලද අදහස ගැනද ගුණරත්න මහතා අදහස් පල කලේය.

297 views

37 Comments to “රාජිතගේ ‘ප‍්‍රභාකරන් මහත්තයා’ කතාවට නන්දිකඩාල් වීරයාගෙන් ප‍්‍රචන්ඩ ප‍්‍රතිචාර..”

  1. Chanaka says:

    Ethakota karunatath sir kiwwe

    • Sanuka says:

      අංගුලිමාලටත් මිනිස්සු පස්සෙ වැන්ද සහෝදරය! 999 මිනිස්සුන්ව මරපු කෙනා..
      කරැණ කියන්නෙ යුද්දෙ අවසන් කරන්න ලොකූ මෙහෙවරක් කරපු කෙනෙක්. ඔහු ලබා දුන් සහයොගය වෙනෙකෙකුට ලබාදිය නොහැක්යි!

    • Amda says:

      කරුනට සර් කිව්වම මොකද උගෙන් සෑහෙන සහයක් ලැබුනා යුද්ධය ඉවර කරන්න. නොදන්න දේවල් කතා කරන්න එපා..

  2. chris says:

    සහතික ඇත්ත .නන්දිකඩාල් වීරයෝ තමයි කරුණ අම්මාන්ට සර් කිව්වේ . ඌරු දේශපාලකයෝ උත් එක්ක ජෝගි නැටුව.

    • CORBRA says:

      @chris
      උබලා වගේ දේශද්‍රෝහීන් නිසයි කොටින් වසර 30 ත්‍රස්තවාදය ගෙන ගියේ , අපේ විරෝධාර ත්‍රිවිධ හමුදාවල උදාර රණවිරුවන්ගේ (නන්දිකඩාල් වීරයෝ) කැපවීම නිසයි අද අපේ රටජාතිය නිදහස් වී උබලටත් නිදහසක් තියෙන්නේ .
      ..යුද සමයේ උබ හිටියේ ඇද යට නේද ? කටවහගෙන හිටු
      අපේ රට ජාතිය රැකි නන්දිකඩාල් වීරයන්ට ජාතියේ උත්තමාචාරය පුදමු

      • chris says:

        අනේ පල පගර නැට්ටෝ ,යන්න ඒක දවසක් ඇඳ උඩ නම් හිටිය උඹේ ……ඊට පස්සේ එන්න බැරි උනා ඉදිරි ආරක්ෂක වලල්ලේ හිටපු නිසා ,දැන් ඕනනම් යාපනේට වර පෙන්නන්න ඉතුරු ටික ,

        • යකා says:

          බූරුවෝ කරුණා ට sir කිව්වද නැද්ද කියන එක නෙමේ බූරුවෝ වැදගත් .. යුද්දේ ඉවර කලාද නැද්ද කියන එකයි බූරුවෝ … තේරෙනවද බූරුවෝ …

        • Amda says:

          මේ Chris කියන එකාට නම් පුදුමාකාර අමාරුවක් තියෙනවා පස්චාත්භාගයේ……ඕක කවුරුහරු නිට්ටාවට හොඳකරනකන් උඩ පැනපන්කෝ

          • රාජපති says:

            මචං, ඔය Chris කියන එකාගෙ පස්ස පැත්තෙ අමාරුව හොඳ කොරන්ඩ පුලුවන් මන්ගල වගේ එකෙකුට තමයි.

      • සිංහල බන්ඩා says:

        පරය කලිසන් අැන්දත් සිවුරක් අැන්දත් පරයා මය් සහෝත

    • SALMAL says:

      මේජර් ජනරාල් කමල් ගුණරත්නට අපේ ප්‍රණාමය ස්තුතිය
      https://www.youtube.com/watch?v=nhKxZSOf-fc

    • Rupa says:

      ප්‍රබ්හාකරන් මරන්න කරුනා උදව් කරා. ඒ නිසා කරුනාට හමුදාවෙ ගෞවුරයක් තිබුනා . දැන් ඒකද ඒ නිසාද මේ ප්‍රබාකරන් කියන මිනීමරු ත්‍රස්තවදියාට මහත්මය කියල අමතන්නේ.

    • kautilya says:

      Umba nam eka widihaka amanayek ban.

  3. ananda says:

    It is a tiger

  4. cim says:

    ලෝකයේ හොඳම හමුදාපති කියල එදා එකතු වෙලා කේක් කැපුවා…ඊට පස්සෙ කලවැද්දා කියල දෙහි කැපුවා..මෙහෙම උන් ඉන්න රටක් 2030 ආයෙත් ආසියාවේ ආශ්චර්යය කරන්න බලය ඉල්ලනවා..සිංහළ ජාතිය දෙකඩ කරල නොවේ ,එකමුතු කිරීමෙන් කලහැකි දේ අපමන බව තේරුම් ගත යුතුයි…

    • Samuvel says:

      යකෝ අමනයෙක් වගෙ කතා කරන්න එපා. මහින්ද ජනපති තුමා ෆොන්සේකා මතිදුට ” ලෝකයේ හොඳම හමුදා පති ” කියල කීවා . ඒක අදත් එහෙමයි. හමුදාවේ හිටියානම් අදත් ලෝකයේම හොඳ ම හමුදාපති. නොදන්න දේශපාලනේ ට ඇවිත් අසාර්තකම දේශපලකය උනා. වෛරයෙන් සත්තුන්ගේ නම් නම් කියා මිනිසුන්ට කතා කරල කලවැද්දා කියල කමක් හදා ගත්තා. ඒකට කවුරුවත් පලි නෑ. ඒ නිසාද දැන් බොලාට යුදජය සැමරුම හොද නොවුනට කොටි සැමරුම හොඳ උනේ. යකෝ සින්හලයෙක් , ස්රී ලාඅන්කිකයෙක් වෙයන්. හමුදාවට ගරහපු දේශපාලුවන්ට කත් අ දින සක්කිලියෙක් වෙන්න එපා.

      • බබා says:

        අදත් එදත් ෆොනී හොඳම හමුදාපති තමයි.එහෙම කියල එයාට දේශපාලනයට එන්න තහනමක් නෑ. අනික රටේ දේශපාලනයට ඇවිත් ඉන්න අටවත් පාස් නැති හොරට නීතිඥකම් ගත්ත කාලකණ්ණින්ට වඩා කොන්දක්, දැක්මක් එතුමට තියෙනවා. ප්‍රශ්නෙ උනේ පර්සි මහේන්ද්‍රයි ෆොනී දෙන්නම ජන්දෙට ආවෙ යුද්දෙ ඉස්සරහට දාගෙන. ඉතින් කොහොමත් වැඩි ගෞරවේ ෆොනීට ආවෙ.මොකද යුද්දෙ ඇර අනික් හැම පැත්තෙන්ම පර්සි මහේන්ද්‍ර ඇනගෙන හිටියෙ. මාලිගාව ඉස්සරහ රේස් පැදල, හොරාකාලා, මිනීමරල, රටේ තෙල් මිල බඩු මිල අහස උසට ගිහින්. එ් නිසා තමයි පර්සි මහේන්ද්‍රට ෆොනී නයාට අඳුකොළ උනේ.ඒක තනිකරම දේශපාලන පලිගැනීමක්. වෙන කිසිම දෙයක් නෑ.

        • යකා says:

          ලෝකේ හොඳම හමුදාපති ෆොනී කියල කොහෙද බන් තියෙන්නේ? ෆොනී ට politics වලට එන්න තහනමක් නෑ තමයි. ඒවගේම මිනිස්සුන්ට තමන් කැමති අපේක්ෂකයෙකුට චන්දෙ දෙන්න තහනමකුත් නෑ . මිනිස්සු මහින්දට චන්දෙ දුන්න..මහින්ද දිනුව එච්චරයි.. ෆොනී යුද්දෙන් hit උනාට ඒ ජයග්‍රහනේ තනිකරම ගෞරවය එන්න ඕන මහින්දට.. මොකද යුද්දේ කියන්නේ තනිකරම දේශපාලන තීන්දුවක් … මහින්ද unp එකේ හිටපු පරයි වගේ වැනෙන්නේ නැතුව, ඉන්දියාවටයි, ඇමරිකාවටයි යට නොවී යුද්දේ ඉවර කරන්න තීන්දු ගත්ත එච්චරයි ..
          දැන් යුධ ජයග්‍රහණයේ ගෞරවය මහින්දට ලැබෙනවට අකමැති කුහක උඹල බැරිවෙලාවත් අපි යුද්දේ පැරදුනා නම් එකටත් බනින්නේ මහින්දට නේද?

          ෆොනී සිරා වෙන්නේ දිනන්න අමාරු යුද්දයක්, minimum casualties එක්ක දිනුවානම්.. එහෙම එකක් උනේ නෑ ..
          ෆොනියගේ සමහර උධ්ධච්ඡ decisions වලින් අපේ SF එකේ කොල්ලෝ මැරුණා … airforce එකේ support අරන් ගහන්න ඕන තැන වල මූ තනියම army එක දාල ගහන්න ගිහිල්ල… ෆොනිය කියන්නේ කොච්චර උද්දච්ච බලයට කෑදර කන්ද දීපු ඇත හපාකන ජාතියේ එකෙක්ද කියල මුළු army එකම දන්නවා ..

          මිටපස්සේ වත් comment එකක් ලියද්දි පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරලා ලියපන් .. තොත්ත බබෙක් වෙන්නේ නැතුව .

        • Amda says:

          සිරිකොතේ ඉඳුල් කෑවට මෙතන බුරන්න එපා.

          එයාට වැරදුනේ දේශපාලනය කරන්න ගිය නිසා නෙවෙයි, හමුදාව පාවා දීපු නිසා.

    • Amda says:

      එහෙම තමයි. මිනිසෙක් බ්‍රාහ්මනයෙක් හෝ වසලයෙක් වන්නේ ක්‍රියාවෙන්.
      යුද්ධය වෙනුවෙන් ඔහු දායක වුනා, සාර්ථකව නිම කලා…ඒක නිසා ඔහුට කල ගුණ සැලකුවා.
      ඒත් කරුමේ මහත … පස්සේ සුදු කොඩි කතා ඇදගෙන හමුදාවට නින්දා කලා, මහින්දව සහ ගෝඨාට විරුද්ධව කුමන්ත්‍රණය කලා….ඒක නිසා ඒකෙ ප්‍රථිපල ලැබුනා.
      අතීතය අමතකද?
      සුදුකොඩි කතා අමතකද?????????

  5. බැන්ඩිකූට් says:

    ඕනෑම යුද්ධයකදී සාමාන්‍ය වැසියන් මියයනවා – එහෙම නැති යුද්ධ තිබේද?
    ප්‍රභාකරන්ට මහත්තයා කීවේ උපහාසයටයි – අර දියතලාවේ ග්‍රෙනෙඩ් ඇටෑක් එක ගැනත් කමල් ගුණරත්න විකෘති මතයක් ඉදිරිපත් කළත් ඔහු වැරදි බව ඔප්පු වුනා නෙවද ?

    • ජගත් says:

      සුද්දට අවජාතක වෙච්චි සෙට් එක එකට එකතුවෙනවා නේද බොල අර දතා වගේ ජඩ එන්ජිඕ කාරයෙක් බේරාගන්න ,අපි දන්නවා තොපි එන්ජිඕ කාරයන්ට ඕනා මේ රට කඩන්න කියල එකට තොපිට ඩොලර් හම්බුවෙන බවත් දන්නවා .ඔය දතා කියන ජඩ බල්ලා අන්න ඒ වියාපෘතියේ ප්‍රධානියෙක් .ඌව බේරගන්න ඔක්කොම එන්ජිඕ කාරයෝ එලි බැහැලා හැබැයි මත තියාගනියවූ තොපිට ඕනා දේ මේ රටේ කරන්න කවදාවත් අපි ඉඩතියන්නේ නෑ මේ ගෙවෙන්නේ තොපේ අවසාන සෙල්ලං දාන කාලේ .ඊටපස්සේ තොපි ඉවරයි

    • aniwa says:

      OK now imagine it was your kids who died by an accident.
      How would be your feel if we (majority) oppose you to have a remembrance day ?

      we have to change the way we think
      not all Tamils are terrorists
      majority are innocent people like you and me.

    • Amda says:

      හැබෑට.??
      එහෙනම් මෙවැනි උපහාසාත්මක කතා කියන බඩුවක් රජයේ මාධ්‍යප්‍රකාශක කමින් අයින් කල යුතුයි. මෙතන උපහාස කරන තැනක් නෙවෙයිනෙ.
      අනික තද වෙලා උත්තර දුන්නු විදියෙන් පේන්නෙ එයා එල්ටීටීඊ මාධ්‍යප්‍රකාශක වගේ. එයාගෙ “දරුවන්” ත්‍රස්තවාදීන් කිව්වට එයාට කේන්ති ගියා. ඔය කියන දරුවන් අතින් මැරුම් කෑ ප්‍රේමදාස හිටපු ජනාධිපති සහ ගාමිනී දිසානායක ගේ දරුවන් හරිනම් මුන්දට උත්තර දෙන්න ඕනෙ…, වාසියට කට පියාගෙන ඉඳලා පියවරුන්ට අවමන් නොකර.

  6. Siri Jayawickrama says:

    what rajitha said is correct. do not manupulate

  7. roosi says:

    api itim adu kule para haththane neda rajitrha brooo….

  8. dami says:

    All sri lankans know who is rajitha,he is a really foolish & abnormal person.I would say he should go to hell,

    we salute our war heroes everyday,every moment.

  9. Ratawasiya says:

    Amuthuwen galawanna deyak ithuruwela naha, galawagaththu gamanmai inne!

  10. සේනාධීර says:

    ඔබ කල සේවයට අපි ණයගැති අදටත් .එහෙත් කාලගුණ නොදත් මිනුසුන් දැන් කියන කතා අහනකොටත් ,හිතෙනවා දැනටත්
    LTTE එක තිබුණානම් හොදයි කියලා .කුහක මිනිසුන් ඉන්නතාකල් රට ගොඩගැනීමට බැහැ ..රට වෙනුවන් ජිවිත කැප කරපු හමුදා සෙබළුන්ට මගේ ප්‍රණාමය …ඔබට ජය ..!

Main News