රාජිතගේ බේගල් ඉවසා ඉවරයි.. බිලියන ගණනාවක් වන්දි ඉල්ලා මහින්ද රාජිතට නඩු දමයි..

August 12, 2017 at 3:50 pm | lanka C news
රාජිතගේ බේගල් ඉවසා ඉවරයි.. බිලියන ගණනාවක් වන්දි ඉල්ලා මහින්ද රාජිතට නඩු දමයි..

ඇමති රාජිත සේනාරත්නට එරෙහිව විශාල වන්දියක් ඉල්ලා නඩු පැවරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කර ඇත.

රාජපක්‍ෂවරුන් විසින් විදේශ රටක ඩොලර් බිලියන 18ක් සොරකම් කර සගවා ඇති බවට අවස්ථා කිහිපයකදීම ප‍්‍රකාශ කිරීම නිසා මෙසේ පැවරීමට නියමිතය.

මෙම අසත්‍ය ප‍්‍රකාශය නිසා සිදුවූ අපහාසය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා බිලියන ගණනාවක අති විශාල වන්දියක් ඇමති රාජිතගෙන් ඉල්ලා සිටිනු ඇති බවද වාර්තා වෙයි.

139 views

24 Comments to “රාජිතගේ බේගල් ඉවසා ඉවරයි.. බිලියන ගණනාවක් වන්දි ඉල්ලා මහින්ද රාජිතට නඩු දමයි..”

  1. සිරිබිරිස් says:

    මේකට බන්දුම්කරෙන් හම්බ උන සල්ලි එන සල්ලි සිංගප්පුරුවේ ඕනෙ තරම් තියෙනවා. නඩු 70 දැම්මත් බැඳුම්කර සියිතම් සල්ලි වලින් ගෙවාවී.

  2. Aurora says:

    Lion challenge to a pig in yahapalana drainage pit.

    • Rohitha says:

      The pig in the yahapalana cesspool knows that the Lion will not undertake to wrestle with him for obvious reasons. It is the pig who is challenging the Lion in its confidence that the Lion would not touch him with a barge pole..

  3. රාජිතයා හොම්බෙන් යන කාලය ඉතා අාසන්නයි. මෙි බුදුන්ගේ දේශයයි.

  4. buruputha says:

    Ane datho those hakara katen kiyana panna kathavalata tho Mahindage kakul levakala samava ganu. Eeta amatharava Mahinda udeta vasikiliyata damana asuchi diyakarala Dina 7k beepiya. Balla.

Main News