රාජිතගේ ලේකම් මලිත් විජේනායක සොයා යයි.. මලිත් පැන යයි.. රාජිත ගැන පරීක්‍ෂණ අරඹයි..

December 15, 2019 at 10:32 pm | lanka C news
රාජිතගේ ලේකම් මලිත් විජේනායක සොයා යයි.. මලිත් පැන යයි.. රාජිත ගැන පරීක්‍ෂණ අරඹයි..

සිංහලේ සංවිදානය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මලිත් විජේනායකට පසු රාජිත සේනාරත්න සොයා රහස් පොලිසිය පරීක්ෂණ අරභයි..

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊ‌යේ(14) හිටපු අමාත්‍ය රජිත සේනාරත්නගේ හිටපු මාධ්‍ය ලේකම් මලිත් විජේනායක සොයා පරීක්ෂණ අරභා ඇත . විජේනායක මේ වනවිටත් නිවසෙන් පැනගොස් අවසානය .

පරීක්ෂණ සඳහා විජේනායකගේ ලැප්ටොප් පරිගණකය සහ මෘදුකාංග මේ වන විටත් cid ය වෙත රැගෙන ගොස් ඇත.පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු වූ සුදු වෑන් පැහැරගැනීම් රත්තරන් කිබුල්ලු ජාතක කතා සහ මෑතකදී කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අනුයුක්තව සිටි ශ්‍රී ලාංකික නිලධාරිනිය පැහැරගෙන යාම පිළිබඳව තිරපිටපත සැකසීමට හිටපු අමාත්‍ය සේනරත්න මහතා වෙනුවෙන් උපකාර කර ඇත්තේ මේ මහතා බව වාර්තා වේ. .

ශ්‍රී ලංකාවේ මඩ මාධ්‍යවේදියෙකු ‌මෙන්ම නීතිඥයෙකුද වන මලිත් විජේනායක ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වලට ‌මඩ පුවත් සැකසීමට දෙවෙනි වන්නේ කුප්‍රකට මඩ විශාරදයකු වන මංගල සමරවීරගේ මාද්‍ය ලේකම් වන රුවන් ෆර්ඩිනැන්සන්ට පමණි.

මලිත් විජේනායක රාජිත ඇමැතිවරයාගේ මාධ්‍ය ‌ලේකම්වරයෙකු ‌ලෙස රාජකාරි කිරීමට ‌‌පෙර හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂගේ ‌ලේකම් වරයෙකු ‌ලෙස ද කණිෂ්ඨ නීතිඥයෙකු ‌ලෙස ද රාජකාරි කර ඇත.

මීට වසර කිහිපයකට පෙර නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයකට මලිත් විජේනායක සිරිසේන ජනාධිපතිගේ දූත පිරිසේ සාමාජිකයෙකු ‌ලෙස සහභාගී වී ආපසු එද්දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී රහස් ‌පොලිස් ප්‍රශ්න කිරීමක් සදහා අත්අඩංගුවට ගත පුද්ගලයෙක් ලෙස විජේනායක සුප්‍රසිද්දය .

සිරිසේන ජනාධිපති ලග විශ්වාසය දිනාගෙන සිටිමින් සිරිසේනගේ රහස් තොරතුරු පිටතට අලෙවි කිරීම හා චායරුප අලෙවි කිරීමේ ජාවාරමේද මොහු නිරත විය . සිරිසේනට අවශ්‍යනම් දැන් තමා ලග සිටි ජාවාරම්කරු පිලිබදව තොරතුරු රහස් පොලිසිය වෙත ලබාදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට උදවු කල හැක .

කෙසේ දින හෙට අදාළ නඩුව අලුත්කඩේ අදිකරණයයේ විභාගයට ගැනීමට නියමිත අතර රාජිත සේනාරත්න මේ සතියේදී අත්අඩංගුවට ගැනීමට බොහෝදුරට ඉඩ ඇත .

සිංහලේ සංවිධානය විසින් මෙම අවනඩුව නොවැම්බර් මස 11 වන දිනයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට , පොලිස් මුලස්තානයට හා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි නොකලානම් තවත් කාලයාගේ වැලි තලාවෙන් වැසීයනු නොඅනුමානය.

ප්‍රදීප් සංජිව පෙරේරා
සිංහලේ සංවිදානය
ජාතික සංවිදායක

215 views

11 Comments to “රාජිතගේ ලේකම් මලිත් විජේනායක සොයා යයි.. මලිත් පැන යයි.. රාජිත ගැන පරීක්‍ෂණ අරඹයි..”

  1. මහමොළ 🦅🦅 says:

    මුලු ලංකාවෙම මිනිස්සුත්… හැම පක්‍ෂයකම
    දේශපාලකයොත්… අගමැති ජනාධිපතිලත්..
    විදේශ කොමසාරිස්වරුත්.. නීතිපතිත්..
    ත්‍රිවිධ හමුදාවත්.. රහස් පොලීසියෙ හැමෝම
    රාජිත කියන මේ බලධාරියාට පන බයයි!
    රාජිත කවදාකවත් හිරේ යන්නෙත් නැහැ ..!
    කාටවත් මොහුව හිරේ යවන්නවත් බැහැ…!
    හේතුව…. නීතිය තියෙන්නේ මුගේ අතේ…
    ස්විස් ගිය නිශන්ත හැමෝගෙම හොර ෆයිල්
    ඌ රටින් පනිනකොට අරගෙන ගිහිල්ලා තියෙන්නේ !
    රටින් පනින්න උදව් කරල තියෙන්නේ රාජිතය..
    ඉතින් බෙදන හැන්ඳත් රාජිතගෙ අතේ…
    කපන කඩුවත් මහමොළ රාජිතගෙ අතේ….

    • බම්බුව…
      ඒ සෙල්ලං මෙදා සැරේ බෑ…

    • Hoo !!! says:

      උඹ කිඹුල් ඩැයිවර්ගෙ ගෑනිද ?

    • චතුරයා says:

      සහතික ඇත්ත.ඌ විතරක් නෙවෙයි.බදුර්දීන්,හකීම්,අසාද් සාලි උං සර්වබලධාරි දෙවිවරු වාගෙ.ඔය කොයි කවුරුත් බයයි.

    • Boo says:

      නිශාන්ත කන්දප්පා අරන් පැන්නා කියන ෆයිල් වල ඔය කියන තරං දේවල් තිබුනනං ජඩපාලන හොර හැත්ත ඒ තොරතුරු පාවිච්චි කරලා දේශපාලන විරුද්ධවාදින්ව හිරේ දානවා ෂුවර්.

      එහෙම දෙයක් වුනේ නැත්තේ ඔය කෙහෙල්මල් ෆයිල් වල වැඩකට ඇති දෙයක් නැති නිසා වෙන්න ඕනේ.

      කන්දප්පා ස්විස් මෝඩයින්ව ගොනාට ඇන්දුවා වෙන්න පුළුවන් විසා ගන්න.

    • RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

      well said , Gota allai bambuwa , hooooooooooo

    • Jeewanee Kariyawasam , chilaw says:

      gota sir , ko wada , nikan kayya withrai .. hoo

  2. Rata Wenuwen says:

    පඹයා ලබ්බ උඩදාගෙන 4,1/2 තිස්සෙ කැගැසුවට පුදුම චර පුරුශ කන්ඩායමක් සමග තමා කටයුතුකර ඇත්තේ.
    පඹයානෙනි ඔබ දන්නා තොරතුරු වහාම හෙලිකරන්න.
    නැත්නම් තොරතුරු වසන්කිරීමේ වරදට ඔබටත් ජම්පරේ අඳින්න වෙයි

  3. Nawodhi says:

    Mahinda never ever going to do anything against Rajitha. Why?……………….

  4. DDD says:

    Rakithayata Me aanduwath bayda nedda kiyala penwanakal Pohottu chnada daayakayin bala sitinu etha… Ohuwa meelanga Chandayata pera Apa Nethi athadanguwakata gathayuthumaya… ese wuna hoth pamanak pohottu prasaadaya thawath wediwanawa etha….