රාජිතගේ වරෙන්තුව ඉවත් නොකරන බව අධිකරණය කියයි.. අත්අඩංගුවට ගැනීමට රෝහල් දොර අසලම මාංචු සහිතව පොලිසිය යොදවයි…

December 27, 2019 at 1:20 pm | lanka C news
රාජිතගේ වරෙන්තුව ඉවත් නොකරන බව අධිකරණය කියයි.. අත්අඩංගුවට ගැනීමට රෝහල් දොර අසලම මාංචු සහිතව පොලිසිය යොදවයි…

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව පසු කැඳවන්නයි ඔහුගේ නීතීඥයින් විසින් කරන ලද ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එම වරෙන්තු නිකුත් කිරීම නීති විරෝධී බව සඳහන් කරමින් නීතිඥවරුන් විසින් මෙම ඉල්ලීම කර තිබිණි.

මේ වන විට රෝහල් ගතව සිටිනා රාජිත සේනාරත්න මහතා වෛද්‍ය උපදෙස් ලැබුණු සැනින් ඒ අනුව අත්අඩංගුවට ගැනීමට නියමිතය.

ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානමින් රෝහලේ කාරමට ඉදිරිපිට පොලිස් නිලධාරීන් යොදවා තිබේ.

130 views

13 Comments to “රාජිතගේ වරෙන්තුව ඉවත් නොකරන බව අධිකරණය කියයි.. අත්අඩංගුවට ගැනීමට රෝහල් දොර අසලම මාංචු සහිතව පොලිසිය යොදවයි…”

  1. puncha says:

    Mun kala Anik aparada walatath danduwam labadiya yuthui. Gotata athulu PA eke ayata muge saha patalige pradnathwayen boru nadu keeyak dammada?

    Karana Kalta pawu meeriya meese
    windina kalata duk dadiwei ginise.

    • 😥😥😥🤣🤣😥😥 says:

      බාලගිරි දෝෂය අද නොවේ හෙට කියවාලා
      රාජිත ලෙඩ ඇඳේ අසාධ්‍යයි බෑම කියවාලා
      මේල් නර්ස්ගේ ඇඳුමක් රාජිතට අන්ඳවාලා
      පැන වාට්ටුවෙන් මාංචු පොලිසියට දමවාලා

  2. Gemunu says:

    හිටපු පා.ම. සජින්ද වාස් ගුනවර්ධනත් මේ වගේම බොරු ප්‍රවෘත්ති සාකච්චාවක් තියල ශැංග්‍රිල්ලා ගනුදෙනුවෙදි සිදුවී ඇති අල්ලස් ගැනීමක් ගැන හෙලිකලා. වහාම ඔහුවත් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.

    • 😥😥😥🤣🤣🤣🤣 says:

      අධිකරණයත් මේ නිසාම ඉස්පිරිතාල ගතවීලා
      ගන්න ඕන බෙහෙත රාජිතගෙන් හනික අහලා
      කියපි මෙහෙ බෙහෙත් නැත අපේ රටේ කියලා
      යමු අපි මවුන්ට් එලිසබත් සිංගප්පූරුවට කියලා

  3. හාවා says:

    ජනේලෙන් පනීවි . කියපු දේවල්වල හැටියට ඕක සුළු දෙයක් .

  4. Alapaluwa says:

    මෙය මෙසේ වන්නේනම් අපි ගරු මහේස්ත්‍රාත් මහාධිකරණයටත් අපේ ගවුරවණිය ප්‍රණාමය සමග එම මහේස්ත්‍රාත් මැතිතුමාට අපගේ හදපත්ලෙන් ප්‍රණාමය!!

    • Rata Wenuwen says:

      කරවුනු රොටියේ කලු ලප දකිනා ලෙසට,
      රාජිගේ මුහුනේ ඇස් දෙක ගිලිලා යටට,
      ඇරයුම් මගයි ඔබ යමලොව ගෙනයන්ට,
      ඇදපිය අන්චියක් යමයන් හට රත්වෙන්ට
      මේකා අපායෙත් අන්චි අදින්න බැරිනැහැ, කටුඉඹුලෙ නගින බැහැයි කියලා

      • 😥😥😥😥😥😥😥 says:

        රටම ඇස්දෙක ගිලිච්ච රාජිතව දැක්කාට
        රත්වෙල තැටිය රාජිතයගෙ පවුලෙ උන්ට
        බැහැ මේ පගාලොව දාල යමලොවට යන්ට
        වරම් ඉල්ලම අඬයි රාජිත යමරජු වෙල ඉන්ට

  5. පව් දෙය්යනේ....දිස්ට ධර්ම වේදනීය ආතතිය කරුමය...පව්.. says:

    පව් දෙය්යනේ….දිස්ට ධර්ම වේදනීය ආතතිය කරුමය…පව්.. කෝ මේ කිබුල්ලු. කාපියව් මුට උඩ ගෙඩි දෙන කබරය්න්ව.

  6. නිළමේ says:

    බොරුව, වෛරය පතුරවන හැම එකාම පට්ට හොරු .

    • Perakum says:

      මූ ලේසි පාසු පට්ට හොරෙක් නෙමේ, නැවු හොරෙක්!

  7. Critic says:

    Some of the stupid lawyers who craving for money,never think about their motherland and safegurd the most wanted criminals in the country.

  8. gamarala says:

    බාල බෙහෙත් දීලා මැරුන ලෙඩ්ඩු රාජිතගේ ඇදවැටේ ඉදගෙන බෙල්ල මිරිකන්න බලාගෙන ඉන්නවාලු?

Main News