රාජිතගේ සුදු වෑන් කිඹුල් ඩ‍්‍රයිවර්ලා බාන අත්අඩංගුවට..

December 14, 2019 at 12:01 am | lanka C news
රාජිතගේ සුදු වෑන් කිඹුල් ඩ‍්‍රයිවර්ලා බාන අත්අඩංගුවට..

ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ ජනාධිපතිවරණයට පෙර දිනයක ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව පැවැත් වූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට පත්වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

සමාජජාල ඔස්සේ තොරතුරු වාර්තා කර ඇත්තේ ඊයේ රාත්‍රියේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බවයි.

කෙසේ නමුත් මෙම තොරතුරු පොලිසිය විසින් නිල වශයෙන් තහවුරු කර නැත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී සුදු වෑන්වලින් මිනිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කර කිඹුලන්ට කන්න දැමූ බවත් එම සුදුවෑන් රථයක රියැදුරු ලෙස තමන් කටයුතු කල බව එක් අයෙක් පැවසීය.

අනෙක් පුද්ගලයා සිටියේ ප්‍රභාකරන්ගේ රත‍්‍රන් ටොන් 7000ක් කොළඹට ගෙනැවිත් ගෝඨාභය රාජපක්ෂ මහතා දුන්නේ තමන් විසින් බවයි.

70,321 Viewers

16 Comments to “රාජිතගේ සුදු වෑන් කිඹුල් ඩ‍්‍රයිවර්ලා බාන අත්අඩංගුවට..”

  1. Sam says:

    හංගා ගත්තු රත්‍රං කෑලි එහෙමත් ඇති නේ. අපිටත් පොඩි කෑල්ලක් ඉල්ලගන්න පුළුවන් ද දන්නෙ නෑ ….

    • Modapala says:

      රාජිත සැළුන් එක පිටිපස්සෙ මලු දෙකක් ඇති. තව එකක් නෝන හංගගෙන තියනවා. චතුරගෙන් අහගෙන ඉල්ලගන්න.සී නිව්ස් එකට කියන්න එපා.උන් ඔක්කෝම පළකරල මාව මස්තබාල්දු කරනවා.

  2. Laksman says:

    Good start. Please give max publicity of any developments that lead to arrest of this Parajitha. He is a disgrace to entire nation.

    • dilhara says:

      රාජිත වගේ ගොන් කාල කන්නියෙක්. මේ සත්තුනට චන්දෙ දුන්නේ ඊට කලින් කරපු හොරකම් අල්ලන්න. මේ සතා අන්තිම දවසේ මේවා මිනිස්සුන්ට කියන්නේ. මේක අත්තක් උනත් මේ සිකනලා ගූ හැලියකට දන්නා ඕන.

  3. මාතුපාල says:

    මෙරටේ ජනතාව කාලයක් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුවූ දේ ක්‍රමානුකූලව,ටිකෙන් ටික සිදුවෙමින් පවතී.

    ජයවේවා!!!

  4. Nim says:

    MUDALATA YATA WENA
    AHINSAKA MENESUN
    GANNE
    MAHA KIBULA WA
    GANNE NATHU WA ?
    👹👹👹👹👹👹👹👹👹👹

    • කිරිමෙල් says:

      හැම දෙයක්ම පිළිවෙලට, පිළිවෙලින්, පියවරෙන් පියවර. OK?

  5. Rata Wenuwen says:

    රාජිතයෝ තොට බේරුමක් නැත. කලහැකිදෙයක් ඇත. තෝව ඔය මානසික තත්වයට ගෙන ආ පඹ මයි3 යා ලඟ තියෙන මඩු වලිගයක් අරගෙන බෙල්ලේ වැල දාගනිය, රට ආරජික කරන පර වේශිගෙ බල්ලා

  6. සුනිල් අත්තනායක says:

    Yako serama pitipasse inna kunu datha eliye…!!! ayi uoowa ath adanguwata ganne naththe…!!! balagena giyaama serama ekayi…? anthime api thamayi rawatenne , dan MCC athsan karannath yanawa gembanpila kiyanne dan eka hondayi kiyala ….? eda naha kiwwa ada hondayi …??? ravi eliye ,ranila eliye, sujeewa senasinghe eliye, unta witharak wena neethiyak …§§§ badurdeen eliye …? lajjayi..!! kudu lansa ayema amathi kenek, jonyiyata ethanola panna gannama amathikama deelaa, bandulata amathi kamak ,, ara mini maruwaa susantha punchi nilame amathi kenek, prasanna amathi kenek, lajjayi …!!! hirikithayi ape sinhala chanda tika aparadhe weyi neda mehema giyoth ….????

    • open mind says:

      Umba kalabala wenne nathuwa hitapan! Ewa okkoma welawata sidhdha weyi. Anik athata mey aanduwe
      muulika paramarthaya virudhdhawadiengen pali ganna eka nemene. Ewa niethiyata anuwa welawata sidhdha
      weyi. Umba nikum buranne nathiwa hitapan, gon naamba!

    • කිරිමෙල් says:

      අැයි හදිස්සි? හැම දෙයක්ම පිළිවෙලට, පිළිවෙලින්, පියවරෙන් පියවර. OK?

  7. කිඹුල්හූනා. says:

    මේ මිනිස්සුන්ට මුකුත් වෙන්නෑ.රාජිතට මුකුත් වෙන්නෙත් නෑ.මේවා යට ඩීල්.අපි පව්.

  8. Alice says:

    They should be taken to show the Crocodiles. Let them give a chance to identify which Crocodiles they knew well.

  9. Saman says:

    කුම්බලා මෂිය කෑවනම් මේ දුක විඳපන් කක්කුස්සි කටෝ!

  10. RANE says:

    Sathutu dayaka aranchiyak Jayawewa !!!!!!!!!

  11. MD says:

    Switz sriyalatha ekka Parajithath ikmanin Angoda yawanna.Nathnam tawa tawath Ratata wina karanna balai.Go to hell Parajitha

Main News